සුජිත් හේවාජුලිගේ
ආරක්ෂක උපක්‍රම සහ අවි ආයුධ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට විශේෂ පුහුණුව ලබාදීමට ආරක්ෂක පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් කෝටි 25ක පමණ මුදලක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ආරක්ෂක අංශ කරන පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම අවි ආයුධ පරිහරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පුළුල් දැනුමක් ලබාදීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණයි. මේ අතර ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධව කටයුතු කරන ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනත් බාහිර ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතුවලට යොදාගන්නා අවස්ථාවල දී ඔවුන්ට වෙනම දීමනාවක් ගෙවීමට ද රජය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd