
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ අඟහරුවාදා (10) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ කොමසාරිස් නීතිඥ කිශාලි පින්ටෝ - ජයවර්ධන මහත්මිය ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනී කමන්ති වික්‍රමසිංහ මහත්මියට වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට හිමි මර්වින් ද සිල්වා සම්මානය පිරිනැමූ අයුරු.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහතාද ඡායාරූපයේ වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd