ශ්රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිල ප‍්‍රවර්ධන තානාපතිවරයා ලෙස ශ්රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පත්කර ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිවේදනය කළේය. මාලිංගගේ ආකර්ෂනීය පන්දු යැවීමේ ඉරියව්ව, ක‍්‍රිකට් දස්කම් මෙන්ම ක‍්‍රිකට් පිටියෙන් බැහැරව ඇති ජනප‍්‍රියත්වය සැළකිල්ලට ගනිමින් මෙම තනතුර පිරිනමා තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අපේ රටට ආඩම්බරයක්.ඔබගේ දස්කම් මුළු ලොවම අගයනවා
කොල්ල ගාල්ලෙ හන්දා විශේෂයක් කරල නෙවී... මිනිස්සු සුභ පතන්නේ දක්ෂ ශ්‍රී ලාංකිකයෙක් හන්දා...
ඔබට සුභ පැතුම්!
මාලිංග මේ ඔක්කොම අමතක කරල අපි හොඳ ගමනක් යමු . එතකොට සේරම හරියයි...
අපි හැමොම සතුටු වෙන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන..
කොල්ලට මගේ සුභ පැතුම්!
ගාල්ලේ කොල්ලෙක් නිසා මටත් ආඩම්බරයක්
සිසිර අනුන්ගේ වැඩ හොයන්නැතිව තමුන්ගේ වැඩක් බලාගන්නකෝ.ඔයාට බුදු සරණයි.මාලිංග ඔයාට සුභ පැතුම්...ජය වේවා !!!
ලංකාවේ මිනිස්සුන්ට මොනව වෙලාද කියල මම දන්නෑ .මාලිංගට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. සුභ පැතුම් මල්ලී...
සුභ පැතුම් මාලිංග ,ඔයා වගේ අය මේ වගේ වගකීමක් ලබන්න ඕන .ජයෙන් ජය...
මාලිංග, තනතුරු ලැබුණට කමක් නෑ.ක්‍රිකට් ලෝලීන්ට බොරු සෝබන පෙන්නන්න එපා
අපේ මිනිස්සු ඇයි මේ මාලිංගත් එක්ක තරහා?
හොද කරන මිනිසා හැමදාම වැජඹෙනවා
කීයක් ලැබෙනවද කියලා ඇහුවේ නැද්ද දන්නෑ......
කවුරු කවුරුත් හම්බකර ගන්නේ තමන්ට පුලුවන් කාලේ විතරයිනේ....
මාලිංගට සල්ලි ලැබෙන්නේ හොරකම් කරල නෙමෙයිනේ .එයාගේ දක්ෂතාවයට ඒක කිසි කෙනෙක් ප්‍රශ්නයක් කර ගන්න එපා....
T-20 නිල නොලත් තානාපති කවුද ?
මාලිංග දැන් හොඳ ලංකාවේ ක්‍රිකට් වලට නෙමෙයි..ඉන්දියාවේ IPL වලට ,මෙහෙට වඩා IPL එකේ හොඳට ගෙවනවත්නේ...
සුභ පැතුම් මාලිංග
මාලිංගගේ වටිනාකම දන්නේ වෘත්තීය ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර විචාරකයෝ පමණයි
රාළ අල..
සුභ පැතුම් මාලිංග
සුභ පැතුම් මාලිංග
ස්තූතියි රාළ.ඔයා හරි .අපේ මිනිස්සු කුණු ගොඩවල්මයි හොයන්නේ...
රාළට මොකද මෙච්චර කේන්ති ගියේ.ලෝයර්ස් ද මාලිංගගේ ? ?
"සිසිර" ඇයි ගෙවන ගාන අහන්නේ ? ඔයා මාලිංගගේ එකවුන්ටන්ට් ද? නැත්නම් ගාන අඩු නම් අඩු ටික ගෙවන්න ද? කමෙන්ට් එකක් දානවනම් දාන්න වැදගත් කමක් තියෙන එකක්.