මැයි 13 දින පැවැත්වීමට කටයුතු යොදා තිබී අයහපත් කාලගුණය නිසා කල් ගිය ෆිරෙන්සි සමාධි විහාරස්ථානය සංවිධානය කරනු ලබන වෙසක් කලා මගල්‍යය ජුනි මස 10 වැනි ඉරිදා විහාරස්ථානය අසල ඇති උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.
බත් දන්සැලක්, සමාධි ගී දැහැන, වෙසක්කූඩු ප්‍රදර්ශනය, සංස්කෘතිය නැටුම් ආදී අංග බොහෝමයක් ඊට ඇතුළත් බව සංවිධායකයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එක්කෙනෙක් ඉන්නවා ආරාධනා කෙළොත් එයි. එයත් වෙසක් අසිරිය විදිනවා.. අවුරැදු අසිරිය වින්දෙ නැති හින්දා...
ඇයි හැමදේම එක්ස්ෆයර් වෙලා මෙහෙට එන්නේ
ස්තූතියි සමන්ත
ස්තූතියි..