හරිත ආර්ථිකය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. කාර්‍යක්ෂම විදුලිය පාවිච්චි කරන ආකාරය පිළිබඳව විදුලි මණ්ඩල සේවකයෝ අත් පත්‍රිකා බෙදූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි ඒකක 100ට වැඩිය පාව්ච්චි කළොත් විදුලිය අත් හිටුවනවා කියලා පණතක් ගේන්න
අනිත් දේ තමා ඉතාම අඩු ඒකක ගානක් පාවිච්චි කරන අයට තරමක් හරි සහන මිලකට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ වැඩියෙන් පාවිච්චි කරන අයගෙන් ඒකකයකට ඉතා විශාල ගණනක් අය කරන නිසා.
හේමන්ත: මෝඩ කතා කියන්න එපා. 100 ට එහා ගන්න අයත් සල්ලි දීල නේ ගන්නේ. නොමිලේ දෙන දෙයක් නෙමි නේ .
ලොක්කන්ෙග් පුත්තුන්ට ජොලියේ ඉන්න අපේ නිවෙස් වල ලයට් නිවන්න කියන මෝඩ කතා හරියන්නේ මෝඩයින්ටම තමයි
ලොකු අයගේ ළමයි කරන දේවල් නතර කළොත් හොදයි.සාධෘරණව වැඩ නොකළොත් වැඩි කාලයක් මෙහෙම දුවන්න වෙන්නේ නෑ
මුලූ දවස පුරාම පට්ට අව්ව තිඛෙන රටක රෑට ලයිට් දමාගෙන රගර් ගසයි. නමුත් ගමේ ගොඩේ දරුවන්ට ගෙදර තියෙන ලයිට් එක නිවා 'කණ කොකා' වී, ගෙදර බලශක්ති ඇමැති වෙන්නයි කියා දේසනාද පවත්වයි. ලයිට් නිවනවාට තෑගිද දෙයි.
අලි බබා, මොනව කරන්නත් ඔයාලට තියෙන්නෙ තුන්කාලයිනේ
ලංකා නිවුස් වෙතිනි. --------------- මේ සියල්ලටම දේශප්‍රෙමී බලශක්ති ඇමති පොලිස් ක්‍රීඩා පිටියට මහා රාත්තිරියේ කිලෝ වොට් දහසේ ලයිට් දමා ඒකාලෝක කර දෙයි. මුලූ දවස පුරාම පට්ට අව්ව තිඛෙන රටක රෑට ලයිට් දමාගෙන රගර් ගසයි. නමුත් ගමේ ගොඩේ දරුවන්ට ගෙදර තියෙන ලයිට් එක නිවා 'කණ කොකා' වී, ගෙදර බලශක්ති ඇමැති වෙන්නයි කියා දේසනාද පවත්වයි. ලයිට් නිවනවාට තෑගිද දෙයි.
තාම අපේ රටේ මිනිස්සු දැනුවත් කරන්න බලධාරීන්ට උවමනාවක් නෑ.බලන්න දැනටත් ලංකාවේ විදුලිය දුවන්නේ 75%ක්ම තෙල් වලින්.කාටද මේවා කියන්නේ?
තමන්ගේ අදායම් බදු මණ්ඩලය ලවා නොගෙවා තමන්ම ගෙවන ක්‍රමයක් විදුලි බල මණ්ඩලේ සේවකයන්ට කියා දෙන්න කව්රුවත් හිට්යේ නැද්ද ?
ජනතාව අමුතුවෙන් දැනුවත් කරන්න ඕනි නෑ.විදුලි බල මණ්ඩලය ඒක ගාණට කරනවා පැයක් ගාණේ ලයිට් කපලා
ඔක්කොටම කලින් ලොකු ලොකු ඇත්තන්ගේ පුත්තුන්ට ඔය ක්‍රමේ කියලා දුන්නනම් නේද හොද?
බිල දැක්කම අපිටත් කරන්ට් වදින නිසා අපිනම් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ
පොඩි පොඩි අය ලයිටි නිවාගත්තහම ලොකු ලොකු අයට කොචිචර දේවල් කොරන්න පුලුවන්ද ළමයිනේ.
සුදා ඔයා හරි පොඩි මිනිහටයි මේ සේරම ..ලොකු ලොක්කන්ට සල්ලිත් තියනවා..ලයිටුත් තියනවා..
අපිට ලයිට් නිවාගෙන ඉන්න කියලා ලයිට් දාගෙන මැච් ගහනවා !
අපිට ලයිට් නිවාගෙන ඉන්න කියලා ලයිට් දාගෙන මැච් ගහනවා !
විදුලිය කොහොමත් පාචිචි කරන්නේ අරපිරිමැස්මන් .නැත්නම් බිල උහුලන්න බෑනේ.
මොන බලාගාර හැදුවත් අපේ රට තාමත් අදුරේ ?