අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත‍්‍රයේ අනුග‍්‍රහයෙන් පැවැත්විණි.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියන් පැවසූයේ ලංකාදීප පත‍්‍රය ආලෝක පූජාව නවවැනි වරටත් පැවැත්වීමෙන් පන්සලට පමණක් නොව ගමටද ආලෝකයක් ලැබුණු බවයි.


1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය නෙමෙයි මෙයා පිනාචාර්‍ය...
ඉතාමත් හොඳ පින්කමක් සංවිධානය කරලා ලංකාදීප පුවත්පත සිදුකර තියෙන්නේ උදාර කර්තව්‍යයක්.එහි පින එම උදාර පින්කම සංවිධානය කළ සියළු දෙනාටම අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.. සාධු සාධු.. සාධු..
මේ ඔය ආචාර්ය තුමා ගැන මොකක්හරි වැඩසටහනක් එෆ්.එම්. එකක ගියාද? ඒක නෙමෙයි, මොකක්ද අර ආයුදේ නම? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.තරහ අවසර හොදේ