මොනරුන්ගෙන් බෝවෙතියි කියන සුදුපැහැ කිනිතුල්ලකු හබරාදූව ආසනයේ ඉමදූව තේ වතු ආශ්‍රිත ගැමියන් අතර භීතියක් ඇති කරතියි කියති. කොත්තමල්ලි පළුවක් තරම් වන මේ කිනිතුල්ලා මොනරුන් ඉගිලෙන විට හැළෙතියි ගැමියෝ කියති. සම බදාගෙන කන මේ කිනිතුල්ලා ගලවා දැමීමට ලුණු හෝ හුණු ගෑ යුතු බවත් කඩා දැමුවොත් තුවල වන බවත් ගැමියෝ කියති. කිනතුල්ලා දෂ්ට කිරීමෙන් කැසීම, පලු නැඟීම, උණ හටගන්නා බවත්, දැන් එම පෙදෙසේ මොනරුන් ඉතා බහුල බවත් මේ කිනිතුල්ලන්ගෙන් ටයිපස් උණ වැළැඳිය හැකි බවත් වෛද්‍යවරු කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිනිතුල්ලෝ වද කරන්න කියලා මොනරු ටිකත් මරන්න පටන් ගනීද දන්නේ නෑ ඒ ගමන
කොටි මදිවට අලි.බඹරු මදිවට කිඹුල්ලු.දැන් ඒ ගමන කිනිතුල්ලෝ. හපෝයි මෙහෙමත් රටක්
මේ සේරටම මොලේ හොඳ නෑ...
මේ සේරටම ඔලුව හොඳ නෑ.....
අලි මදිවට හරක් කිව්වලු....ඒපාර කිණිතුල්ලෙක්ද ?
පරක්කු වුණොත් වසංගතයක් වෙන්න පුළුවන්
ඕකට මොකක්හරි බැක්ටීරියාවක් ගෙන්නයි, එතකොට වෙන්න ඕන දේ වෙලා තියේවි...
කිරිමාටියො හරක්මදිවට කිනිතුල්ලෝ කිවිවලු.
කිනිතුල්ලාගේ පින්තූරයකුත් දැම්මනම් හොදයි නේ ????
ඉන්දියාවේ මකුඵවෙක්, ලංකාවේ කිනිතුල්ලෙක්,එංගලන්තේ කැනඩාවේ කොටි...අනේ මන්ද මෙහෙම යද්දී...................????????????
ඒපාර මොන විනාසයක් වෙන්න යනවද මන්ද .
"කිනිතුල්ලෙක් තේ වත්තට පනී" කියල දැක්ක ගමන් මන් හිතුව ඒ කිනිතුල්ල ගෙම්බෙක් විතර එකෙක් කියලා .!!!!!
ඔය මොණරු මාර්ගයෙන් කන්න ලෑස්තිවෙන්නේ..කිනිතුල්ලො කියලා....
මම හිතුවා ඊළඟට ඡන්දේ ඉල්ලන කෙනෙක් කියලා....සමාවෙන්න.....
කිරි මල්ලීට බල්ලෝ පනී
මේ දැන් කෝල් එකක් ආව ආචාරි තුමාගෙන්. එතුමාගේ සරමෙත් කිනිතුල්ලෙක් හිටියලු.
හ්ම් ,ඒ කියන්නේ මොණරුටික ඉවරයි.. ......
මොණර මස් කන්න ආස හිතිලා ඇති.මේක තමයි මුල් පියවර