සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම අද අලුයම 3.29ට ආරම්භ විය. අපට රටට සූර්ය උදාව උදේ 5.55 ආරම්භවී එතැන් සිට උදේ 10.20 වන තෙක් සිකුරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යා අංශය අම්පාර රජවැව තාවුල්ලේදී පාසල් සිසුන් පන්දහසකට එම අතිශය දුර්ලභ අවස්ථාව දැකත බලා ගැනීමට අවස්ථාව උදාකර දුන්නේය. බණ්ඩාරවෙල දයා සිරි පෙරේරා මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බූරුවෝ කොච්චරක් ඉන්නවද කියල තේරෙනවා කමෙන්ට්ස් කියෙව්වහම..
කොළපාට ඇපල් ගෙඩියක තියෙන පණූ හිලක්නේ බොලවු මේ පින්තූරෙට අල්ලලා තියෙන්නේ
සිකුරු මාරුවෙන් ඇතිවන බලපෑම, විද්‍යාත්මක හේතු සාධක සහ මේ නිසා සොයාගතහැකි අලුත් විශ්ව තොරතුරු අපට සපයන්න...
ෂික්.බලා ගන්න බැරි උණානේ.ලබන පාර නම් කොහොම හරි බලනවා
ගල් යුගයේවත් මේ වගේ නූගත්තු ඉන්න නැතුව ඇති......
ලක්දාසගේ කීම හරියටම හරි
ප්‍රතිචාර වලට ස්තූතියි
මීට දශක කීපයකට පෙර ලංකාවෙ උගතුන්ගේ ප්‍රතිශතය සියයට 85 කට පමන ආසන්නව තිබුනත් දැන් ඵය පහළ බැසීමක් ඇති බව පැහැදිලිවම පෙනෙනවා සමහර පාඨක ප්‍රතිචාර කියවනවිට.ඉංග්‍රීසියෙන් හෝ හින්දියෙන් නොලියන නිසා ස්තූති කලයුතුය. මොකද ඉන්දියාව පුන්නක්කු/ලාඩං/නාස්ලනු වැනි දේවල්වල මිළ වැඩිකරන්න ඉඩතියනවා.ඵ්කෙන් අසාධාරණයක් වෙන්නෙ කකුල් හතරේ සතුනට මිස අරවගේ කකුල් දෙකේ අයට නොවෙයි.
ලක්දාස ඔබ හරි
මේක ප්‍රතිචාර බලන ඔයාගේ ඔළුව ගැනත් අපිට හිතාගන්න පුළුවන්
සිකුරා පායන්නේ හොදටද? නරකටද?
සිකුරෝ ඔය යන ගමන් මා දිහාත් බලාගෙන යන්නකෝ...
හරියට බඩුමිලයි වැටුපයි වගේ.
සිකුරු නළලට කොටයිද දන්නෑ ???
අපරාදේ දිඝාමඩුල්ලේ හිටියනම් අපිටත් බලාගන්න තිබුණා...
ලක්දාස මහත්තයා දාන්ඩකෝ සිකුරු නලලට එන කමන්ට් එකක්
දිඝාමඩුල්ලට සිකුරු.....ලංකාවට සෙනසුරු.....
ළමයිනේ ඔහොම පාත් වී සිකුරු බැලුවට පරිස්සමින්....
පින්තූරයි ප්‍රතිචාරයි ඔක්කොම මාරයි
අපිට නම් සිකුරු තිබුණා සෙනසුරු !!!!!!!!!!!!!!!!!!!
මේක නව යුගයක ආරම්භයක් වෙන්නත් පුඵවන්..
මේක නව යුගයක ආරම්භයක් වෙන්නත් පුළුවන්
සිකුරු සංක්‍රාන්තිය ඔස්සේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ නව සොයාගැනීමකට සිත් යොමු කරමු.
දැන්නම් අපි ඔක්කොටම සිකුරා හතේ......
සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම දැකගත හැකි සුන්දර දසුනකි.
සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම දැකගත හැකි සුන්දර දසුනකි.
මන්ජුල මල්ලිත් හිතන ඒවා......
ඇත්තටම රුපියල ඩොලර් එක උඩ පාවෙනවා වගේ.
"මේක අපේ නිදන්වලට බලපාන්නේ නෑ නේද.?
සිකුරා අද මගේ මූණ බැලුවෝ.. මගේ හොඳ කාලේ අද මට ලැබුනේ ..//
අපරාදේ දිඝාමඩුල්ලේ හිටියනම් අපිටත් බලාගන්න තිබුණා...
කොලපාට ඇපල් ගෙඩියක පණු හිලක් තියන පින්තූරයක් දාල වගේ මටනම් පේන්නේ.....
මේ දවස්වල සිකුර හතේ නෙමෙයි දාහතරේ.....
අපි නම් මීට දින දෙක තුනකට කලින් සිකුරු මාරු වෙනව දැක්කා.
ඔක්කොම එල ..පණ්ඩිතයොයි, බුද්ධිමත්තුයි,සාමාන්‍ය ජනතාවයි හැමෝම කමෙන්ට් කරල තියෙනවා....
අයියෝ !! ආයි කවදා දකින්න ද??????
ඔන්න ළමයිනේ එහෙනමි අපිටත් සිකුරුතරුව පෑයුවා.
ෂික් මේ පාර බලන්න බැරිවුණා.කමක් නෑ.ලබන ආත්මෙදි බලනවා
මේ වගේ කලාතුරකින් සිද්ධ වෙන විද්‍යාත්මක වැදගත්කම තියෙන දේකට දාල තියෙන කමෙන්ට් දැක්කම අපේ මිනිස්සුන්ගේ ඔළුවල තරම හිතාගන්න පුළුවන්.
අපිට නම් සිකුරු පායලා ගොඩාක් කල්...............