දෙමාසයකට පෙර ත්‍රිකුණාමලයේදී ඊශ්වරදාසන් කේතිසවරන් (28) නම් ක්‍රිකට් ක්‍රීඩකයා මරා දමන්නට ඇත්තේ ලන්ඩන් නුවර පදිංචි ඔහුගේ බිරියගේ කොන්ත්‍රාතුවක් මත විය හැකි බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය පතන බවද පවසයි. ඇය අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදනය ලඟදීම නිකුත් කිරීමටද නියමිතය. එම කාන්තාවගේ අනියම් සැමියා බව කියන ගුවන් නියමුවෙක්ද තවත් අයෙක්ද සැකපිට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් බවද රෝහණ මහතා කියයි. කොන්ත්‍රාත්තුව වශයෙන් රන් පවුම් 1750ක් (රුපියල් 350000) දී ඇතැයිද ඝාතකයන් දෙදෙනාම කොළඹ පදිංචිකරුවන් බවද කියයි. මේ ඝාතන සම්බන්ධයෙන් එතෙර සිටින දෙමළ ජාතිකයන් පිරිසක් ආරක්ෂක අංශ වෙත ඇඟිලි දිගු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'නාරි චිත්තන්තං න විස්සති...." ආශාවට ඇස් දෙකම අන්ධවෙලා... ආසාව... සල්ලි .. සල්ලි..
ගෑණියෙකුට මිනී මැරුමක් වුවත් සිද්ධ කළ හැකියි නේද? (හාමිනේ ගැන හෝදිසියෙන් ඉන්න ඕනි)
සැමියා බිරිදගේ දෙවියාය.බිරිද සැමියාගේ මාරයාය
එළ කොල්ලට උම්මා..........එක්ක මගෙන්
එළ කොල්ලා නියමයි.6ක් නෙමෙයි ඒක 12ක්
එල කොල්ලා මල් හතයි ආ..............
භාෂාව නම් එච්චර හොද නෑ තරිදු... අනියම් සැමියා වගේ එකක් කිව්වන්ම් ටිකක් සභ්‍යයි නේද??
බෑ මේකනම් කොහොමත් වෙන්න බෑ. ගෑනු ඔයවගේ ජරාවැඩ කරන්නේ නෑ.
එල කොල්ල ඔයානම් හරියටම හරි....
අනේ මෙහෙමත් ස්වාමි භක්තියක්
එළ කොල්ලගේ කතාව හරියටම හරි.පුළුවන් කෙනෙක් උත්තරයක් දෙන්න
මහ චපල ගැහැණියක්
ජාත්‍යන්තරව බුදුදහම ව්‍යාප්ත කරන්න මේ වගේ වැඩ පිළිවෙලවල් තිබෙන එක ගොඩක් හොඳයි.ඒ වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් බුදුදහම ආරක්ෂා කරගන්නත් සිංහලයින් බෞද්ධයින් විචාර පූර්වක විය යුතුමයි. එහෙම නැතිව අර අනගාරික ධර්මපාලතුමා කීවා වගේ මෝඩ ගොන් හරක් වාගේ වැඩකලොත් නම් ඉතිං අපේ ජාතිය ආගම වඳ පීදිලා යාවී දන්නේම නැතිව . අපි අපි අතර නොයෙක් පුංචි ඉරිසියාකම්වලට බොරුවට කුළල් කාගන්න අතරේ සුළු ජාතීන් සුළු ආගමිකයින් පෙරට පැමිණේවි.අපේ ආගම කොහොමටත් කතෝළික,හින්දු,මුසල්මානු ආගම්වලට සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක් තමයි ලෝක ජනගහනය අනුව අදහන්නේ.එකෙනුත් නමට පමණයි බුද්ධාගම්කාර පිරිස බොහෝම වැඩියි.ඒ අයව තමයි ටකරන් කෑල්ලක් දීලා ආගමට හරවගන්න ලේසි.මේවා කිව්වා කියලා මාව පලු පැලෙන්න විවේචනය කරන්න.මට ආචාර්ය උපාධියට පහර දෙන්න.ඒ කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඕවා කරලා මට දන්නවත් බැරි බව මොකද මම මේ සමාජය කියන මඩගොහොරුවේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්.මට ඕනම කෙනෙක් හොඳින් වගේම නරකිනුත් ඔට්ටුයි. අතින් පයින් වගේම මොලෙනුත් මට හොඳට ගහගෙන පුරුදුයි
කාට වුණත් මොන උපාධිය තිබ්බත් වැඩක් නෑ.සමාජ දැනුම නැත්නම්
යන්නේ කොහේද මල්ලෙ පොල්. කොහේයන ප්‍රතිචාරයක් ද මෙහේ පහත් වෙලා තියෙන්නෙ උල්කාපාතයක් වගේ
දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මුස්ලිම් ජනග්‍රහණය.අපි ඒකට මොනව හරි කරමු
අනේ ආචාර්ය තුමෝ, යන්නේ කොහෙද මල්ලේ පොල්නේ
සම්පත්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මොකක්ද මුස්ලිම් ජනග්‍රහණ ප්‍රශ්නේ කියලා
මේ මන්දබුද්දික ආචාරියාට වෙන වැඩක් නෑ.... මේකට මන්ද කොමන්ටු දානවා ඇරෙන්න .... !
පොඩි ළමය හරි..
සුජිත් ආචාර්යතුමාට වයර් ෂෝට් වෙලාද?
'මඩගොහොරුවේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්.' මඩගොහොරුවේ හොඳට තෙම්පරාදු වෙන්න තෙල් කොහෙන්ද මහාචාර්යතුමෝ?
'අතින් පයින් වගේම මොලෙනුත් මට හොඳට ගහගෙන පුරුදුයි' ඒක නම් ඇත්ත සුජිත් ආචාර්යතුමෝ.මොලේ නම් ආයි ගොඩ ගන්න බැරි ගාණටම තැලිලා තමයි
ගෙදර බුදුන් අම්මාය.ගැහැණිය සර්යෙකු බවට පත් කරන්නේත් දේවතාවියක් බවට පත් කරවන්නේත් පිරිමියායි. මෙය පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත්ව ඇති ප්‍රවෘත්තියකි.බහුතර කමෙන්ට්ස් දමා ඇත්තේද පිරිමිය.එබැවින් විචාර පූර්වක හා මධ්‍යස්ථ බවට තැනක් දී නැත. ගැහැණියක් මෙසේ හැසිරීමට ඉවහල්වන සැමියාගේ වරද කුමක් දැයි මෙයින් පැහැදිලි නොවේ.ඇකැම් අවස්ථාවලදී තමන්ගේ බිරිඳ හුදකලාව තනිකර දමා වසර 5-10 විදේශගතවී සිටින අමන සැමියන්ද සිටින බව පෙනේ.ගැහැණියද ලෙයින් මසින් හැදී ඇත.ඇයගේ අවශ්‍යතාව සපුරා ලීමට සිදුවන්නේද වෙනත් අයෙකුටයි.එවිට ගැහැණිය වඩාත් ආදරය කරනුයේ ඒ පුද්ගලයාටයි.පිරිමි හිතන විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්මයි ගැහැණු හිතන්නේ.ගැහැණියට අවශ්‍ය දේ ලබාදිය හැකි පිරිමින්ට එයාලා කිට්ටු වෙති.බොහෝවිට අනියම් සබඳතාවක් ආරම්භවනුයේ මෙතැනිනි.එය බොහෝවිට මනස මුල් කරගත් එකකි.කල් යාමේදී ශාරීරික සබඳතා පවා ඇතිවිය හැකිය.සමහර විට සැමියාගේ මුදල් හදලා පවා එබඳු කෙනෙකුට වියදම් කිරීමට පවා ගැහැණිය නිර්ලෝභී වේ. අසම්මත ආදරයෙහි වෙනස් හැඩතලයක් ගැබ්ව ඇත.දරුවන් සැමියාට පවරා හෝ එවැනි අයෙකු හා යන්නේ අසම්මත ආදරයේ පවතින ආශ්චර්යමත් වෙනස් නිසාය.වෙනත් කිවයුතු දෑ බොහෝය..නොකියා නිහඬ වෙමි..
නිශන්ත හේවගේ මහත්තයෝ. ඔබතුමාට ආචාර්ය උපාධියක් නැහැ නේද? ඔබේ http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage යන වෙබ් අඩවියේ කියනව බෞද්ධ සංස්කෘතිය පිලිබඳ ආචාර්ය උපාධියක් සඳහා ඉගෙන ගන්නවා කියලා. එහි මනෝ විද්‍යාව පිලිබඳ කිසිම සුදුසුකමක් ගැන කියන්නේ නැහැ. www.gasmata.com වෙබ් අඩවියේ කියනවා මනෝ විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් තියනවා කියල. ඇයි බොරු කරන්නේ?
ලන්ඩන් වල ඉන්න ගෑනියෙක්ව අල්ලන්න ඉන්ටර්පොල් එකෙන් ඉල්ලන්න පුලුවන්නම් ඇයි සිංගප්පුරුවේ ඉන්න කෙනෙක්ට එහෙම කරන්න බැරි ? ලංකාවේ ඉන්න අපි කවුරු කියලද පොලිසිය හිතාගෙන ඉන්නේ ?
කිරිපණු මල්ලි හැබෑටම රජාට දීල තියෙන්නෙ කොපුවද??
මේවා කියවන්න අපිට .....??????????????.
අහේතු කාලෙට කජ්ජෙන් පුහුලන් වගේ ඔය විකාර ආචාර්යවරු බිහිවෙන්නේ අහේතු කාලෙට තමයි
එල කොල්ලා...
"සැමියා මරන්න හොර මිනිහාට කොන්ත්‍රාත්තුවක්" ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-06 19:57:46 "ජාත්‍යන්තරව බුදුදහම ව්‍යාප්ත කරන්න මේ වගේ වැඩ පිළිවෙලවල් තිබෙන එක ගොඩක් හොඳයි." බුදුසන්තෝ, ඔය විදියට බුදුදහම ව්‍යාප්ත කරන්න ඒ වගේ වැඩ පිළිවෙලවල් තිබුණොත් ලෝකේ ඔක්කොම සැමියෝ ටික ඉවර වෙලා හොර සැමියෝ විතරක් ඉතුරු වෙයි
ලැජ්ජයි මෙහෙම ගෑණු නිසා.....
ඕකටනේ කියන්නේ කනවනම් තලගොයි.....නැත්නම් කබරගොයි කියලා..
"හොර මිනිහා" කියලා ලියනවට වඩා "සොර මනුෂ්‍යයා" කියලා කිව්වනම් වඩාත් උචිතයි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-06 19:57:46 "ජාත්‍යන්තරව බුදුදහම ව්‍යාප්ත කරන්න මේ වගේ වැඩ පිළිවෙලවල් තිබෙන එක ගොඩක් හොඳයි." සුජිත් ආචාර්යතුමෝ, බුදුහාමුදුරුවෝ දේශනා කළේ චරත භික්ඛවේ චාරිකං කියලා මිසක් මරත භික්ඛවේ සැමියන් කියලා නෙමෙයිනේ
පරණ කෑම රස නැද්ද දන්නේ නෑ.
අනේ සුජිත් ආචාර්යතුමෝ, ඔයා නිහඩ වුණාම අපිට ජොලියක් නෑනේ.අනේ එන්නකෝ
නිවැරදි කිරීමයි "මම මේ සමාජය කියන මඩගොහොරුවේ හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක්." යන්න "මම මේ සමාජය කියන මඩගොහොරුවේ හොඳට මඩ නාගත්ත කෙනෙක්." යනුවෙන් නිවැරදි විය යුතුයි
එල කොල්ලා කෙලින්ම හයේ පාරක් ගැහුවා ඔයා.
ඉන්ටර්පොල් තියෙන්නේ එන්ගලන්තයේ.අරෙහේ තියෙන්නේ යන්ටපෝල්
කුණු කේස් වලට පොලීසියම රෙඩී නමුත් ලොකු ලොක්කන්ගේ අනිත් කේස් යටගහනව .
රන් පවුම් 1750?
අනේ මෙහෙමත් කාන්තාවෝ....
එළ කොල්ලා මිනීමරුවෙක්.මෙයා සැකකරුවෙක්
එල කොල්ල එලම තමයි මල්ලි...ඔයත් දන්න දේවල්....
එළ කොල්ලා එළම තමයි මල්ලී.ඔයාලත් දන්න දේවල්
එල කොල්ලා 100% හරි..
එල කොල්ලට මල් මිටක්. අජිත් රෝහන මහත්තයො මේකට උත්තරයක් දෙන්න.
මනමේ දේවිය කොපුව රජාට දීලා කඩුව වැද්දට දුන්නලු.ඉතිං මේ නාඩගමේ තියෙන්නේ අලුත් පිටපතක් කියලා හිතලා රස විදිමු
අත්තේ ඉන්න කුරුල්ලට වඩා ඉගිලෙන කුරුල්ලා අල්ලන්න ලේසි ඇති
ලංකාවේ පොලිසි වලට අල්ලන්න බැරි මිනීමැරුම් කොපමණ තියෙනවද?
අනේ අපිට කාටවත් පහරදෙන්න උවමනාවක් නෑ.., ගැරඩි මරල ඇයි අපි පව් පුරෝගන්නේ...