ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී රිමාන්ඩ් කළ සැකකරුවන් තිදෙනකුට පහර නොදී ආරක්ෂා කිරීම සඳහා තංගල්ල බන්ධනාගාරය වෙත නොයවා සිටීමට කාන්තාවකගෙන් රුපියල් 1000ක අල්ලසක් ගත් බව කියන බන්ධනාගාර නියාමකයකු ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ඇඹිලිපිටිය බන්ධනාගාර සිර මැදිරියේ සුමිත් අබේගුණවර්ධන විජේසිංහ එසේ රිමාන්ඩ් කරනු ලැබුයේ උඩවලවේ දමයන්ති වික්‍රමසිංහ මහත්මියගේ පැමිණිල්ලක් අනුවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හා,ක්‍රෝධ,දෝෂ පාරේ මිනිසා කොහේද මේ යන්නේ?
ඒක නම් මාර බිස්නස් එකක් තමයි.අපේ අයියලාටත් එන්නේ මාර අදහස්නේ
පගාව වගාවක් වෙලා දැන්
ඔය වළහගෙයි හාවගෙයි ජෝක් එක ඇමරිකන් කොපියක්..
ජීවත් වෙන්නත් පඩිය මදි
රුපියල් 1000 අද කාලේ මොකකද?
මුළු රටම පගා දේශයක් වෙලා තියෙද්දි මේ අහිංසකයෙක් රුපියල් 1000ක් ගත්තම බොරුවට උඩ පනිනවා
පගාව දෙන්න හරි ගන්න හරි හදද්දී අල්ලා ගත්තා නම් ගුටි කාලා මැරෙන්න තමයි වෙන්නේ පොලීසියේදී..දන්නවනේ ලංකාවේ පොලීසියේ හැටි.. දෙකක් දුන්නම වලහෙක් වුනත් එයා හාවෙක් බව පිළිගන්නවා.
ඔයාට ආචාර්ය උපාධියක් තියෙනවාද? මම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයා උත්තරයක් දෙනකන්.
දවසක් මමත් ආචාර්‍ය වරයෙක් කියල පිළිගත්තා....
රුපියල් 1000.00ක් කජ්ජක්ද බොලවු අද?
1000.00 ක් වගේ ගාණකටත් හිරේ දානවනම් ලක්ෂ ගණන් වංචා කරන අය දාන්නේ කොහේද?
බන්ධනාගාර නිලධාරීන්ට ජම්පර් අන්දල රැදවියන්ට නිලඇඳුම් අන්දමු....
කුම්බලා මාලු කෑවනම් විදවපන් බළලෝ...