ඉතාලියේ මෝදනා නගරයේ භූමි කම්පාවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනා හමුවීමට ගිය නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ඔවුනට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සහනදායි මිලට ගුවන් ටිකට්පත් දීමට එකඟ විය. අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ කඳවුරු හතරක සිටිති. මහින්ද රාජපක්ෂ ජනපති අද රෝමයට පැමිණීමට නියමිත අතර ලබන සිකුරාදා (8) 16 වැනි බෙනඩික් පාප් වහන්සේ හමුවීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අර බිල්පත් කතාව? කැතයි හොදේ වැඩේ
අලිබබාගේ ප්‍රකාශය අගයනවා
අවතැන්වූවන්ට සහන මිලට ටිකට්පත් දෙන්න කලින් ශ්‍රී ලංකන් සමාගම ගොඩදාගන්න බලන්න...
කරදරයක් උනාම උදව් කරන එක ශ්‍රී ලාංකිකයන්ගෙ හැමදාම තිබුණ උතුම් ගුණයක්. පුළුවන්නම් උපකාරයක් කරන්න නැත්නම් බොරැ ලියන්නේ නැතිව ඉන්න...
ඇයි නොමිලේ ටිකට් දෙන්න බැරි , ලාංකිකයෝ නෙමෙයිද...
ඇයි නොමිලේ ටිකට් දෙන්න බැරි..
ඇමති කෙනෙක් එක්කන් ගිහින් ඉතාලිය හෙල්ලුවද මේ සමාගම......
ඇමතිටත් හොඳ පික්නික් 1 නේ ...
බලන්න ගිය කට්ටියගේ ටිකට් දුන්නනම් ඉවරනේ.මුළු ලෝකෙම දන්නවා ලංකාවේ අය එහේ අවතැන් වෙලා ඉන්න බට.අනේ මන්දා , මොකටද මේ එම්බසි තියෙන්නේ?
ලන්ඩන් සංචාරයට ගිය පිරිස අඩු කරලා වියදම අඩු කලා නම් නොමිලේම ටිකට් දෙන්න තිබුණා
අනේ හොදයි.කවුරු කවුරු හරි බලන්න එනවා නම්
අවුලක් නෑ, ඒ අවතැන් අයත් අපේ මිනිස්සුනේ, ඒත් ඒ ඉතාලියෙ අපේ මිනිස්සු මේ කරදරය වෙනකම් වත් හොඳින් දිවි ගෙවන්න ඇතිනෙ, ඒත් මේ ලංකාව ඇතුලෙ භූමි කම්පා නැතුවත් අන්ත දුක් විඳින මිනිස්සුන්ව බලන්න, උපකාර කරන්න මේ ඇමතිලා යන්නෙ නෑනෙ.
එතුමාගේ දිස්ත්‍රික්කයේ ගොඩක් අය ඉන්නේ ඉතාලියේ....
එහෙනම් ලගදිම පාප් වහන්සෙත් ලංකාවට එයි නේද?
අඩන්න ඕනලු කිරි එරෙන්න.ජාත්‍යන්තරය පුරාම ප්‍රවෘත්තිය පළ වුන එකේ වාසිය බලන්න.
මෝදනා වලට ලංකාවේ තානාපති කර්යාලයෙනුත් ගිහින් තියෙනවා. ඒ යනකොට ලංකාවේ මිනිස්සුන්ට අරන් ගිය ආහාර වල බිල්පතද ඒ උරවලම තිබිල තියෙනවා. ඒ බිල් වල මොනවද බෝතල් වල බිලකුත් එකම බිලට ඇතුලත් වෙලා තියෙනවාලු නේද. මෙන්න මේවාට කියන්නේ මොනවද?
ඉතාලියේ ඉන්න අවතැන්වුවන් බේරා ගැනීමට මැති ඇමතිවරු රජය තිබෙන උනන්දුව විදේශ විනිමය ලංකාවට රැගෙන එන මැදපෙරදිග රටවල්වල රැකියාවල් කරන අතරමංවු ලාංකියන්ට නොමැතිවීම රජය ඒ දෙස නොබැලීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්.