සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොළ ඇතුළු අවදානම් ආයතනයන්හි ආයෝජනය කිරීමට විරුද්ධව අන්තර් සමාගම් සේවක සංගමය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කැරිණි. අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ ජානක අදිකාරි සහ ආර්.ඒ.ඩී. ජයතිලක මහත්මිය සංදේශය බාර දුන්හ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගැන කිසිම විශ්වාසයක් නෑ
නැති බැරි කාලෙදි අපි ලඟ ඉන්නේ මේ අය විතරයි. ඒකත් දෙන්න ද යන්නේ?
අල්ලසක් දීලා වැඩේ ගොඩ දා ගන්න බැරිද?
මේ හරක්ද ලාභ කරලා දෙන්න ගියාමත් එන්නේ ඇඟටමයි.අනේද කියන්නේ..ලංකාවේ ඉන්න තරමක් මැට්ටෝ ජාතියක්..මැටි ගතිය පේනවා දාන කමෙන්ට්ස් වලින්ම
සම හරක් හිතන් ඉන්නේ අනිත් අය මෝඩයෝ කියලා ,ඒ ඒ අය කවුද කියල කන්ණාඩියක් ඉස්සරහට ගිහාම පෙනෙයි.....
සුජිත් නිශාන්ත, ඔක්කොටම කලින් කතාකරන්න ඉගෙන ගන්නවා. කවද හරි දවසක නාදුනන කෙනෙක් ඔහේගෙ කට කපයි බලාගෙන.
අචොර්යතුමා, ඔයා EPF / ETF ගෙවනවා නේද? එහෙනම් කට පියාගෙන ඉන්න.අපේ සල්ලි වැඩි කරන්න ඕනි නෑ.ඒවා එහෙමම තිබුණාවේ.
මේ ආචාර්‍යතුමා කැළණියේ ආචාර්‍යතුමාගේ මල්ලි වාගේ...
මෙයා ආචාර්ය කෙනෙක් කිවුවට කරන්නේ අප්පු කොල්ලා කරනවා වගේ වැඩනේ
ඇනගන්නවා....
මෙයත් අනිත් ආචාර්ය වගේද දන්නේ නැහැ...
අපි කොහොමද විශ්වාශ කරන්නේ?