ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරියගේ නම පාවිච්චි කරමින් කොළඹ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 75ක් වටිනා හිස් කාලතුවක්කු පතුරොම් කොපු 2000ක් සැපැයීමට තැත් කළැයි කියන සිද්ධිය ගැන උපදෙස් කඩිනමින් එවන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නීතිපතිට යළිත් සිහිපත් කෙළේය. විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයකු වන ගාමිණී මෙන්ඩිස්, එස්.එස්. ෂික් අමනුල්ලා හා කමලින් පෙරේරා මේ නඩුවේ සැකකරුවෝය. ඔවුහු ඇපමත සිටිති. ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ හා බිරියගේ නම පාවිච්චි කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් එම පතුරොම් හොරෙන් විකිණීම සඳහා හොර ලියැවිලි සකස් කළැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් දීම හෝ නොදීම තීරණය කරන්නේ උසාවිය මිසක් පෙරකදෝරුවෝ නෙමෙයි
ගින්නක් නැතුව දුමක් නොනගී
ආචාර්යතුමෝ කොපු දැකල තියෙනවද? ඒව පාවිච්චි කරල තියෙනවාද? මම කිවුව කාලතුවක්කු පතුරොම් කොපු. නොදන්න කොපු ගැන කථා නොකර ඉන්න.
හිස් උණ්ඩ මැද්දට දාලා මැටි පුරෝලා ආයි වෙඩි තියන්න ඕනි
අනිවාර්යයෙන්ම අහවලා 10%ක් අරන් ඇති
එක ගමකට එක වැඩක්
කවුද අනේ මේ ආචාර්යතුමා??
ඕක මොකක්ද?එන්නකෝඅනුරාධපුරේ පැත්තේ තව හොද ඒවා පෙන්නන්න
සුජිත් ආචාර්යතුමෝ, ඔයා ඉල්ලපු නිසා දඩුවම් දෙන්නම්.නැත්නම් නොදී ඉන්නයි මම හිතන් හිටියේ
මෙයා ආචාර්ය පට්ටමක් නැති බොරු ආචාර්ය කෙනෙක්
මාර කඩේ යාමක් නේ..........
හිස් ඒවා විකුණන්නැතිව වෙන මොනවා කරන්නද...?
බණ්ඩෝ, මේව හිස් කොපු කිව්වට කාලතුවක්කු උණ්ඩවල හිස් කොපු.. අනුරාධපුරේ තියෙන්නේ ඒවා නෙමෙයි...
ගරු ඇමතිතුමනි, අනවශ්‍ය කටයුතු සිදු කළ C.I.D. නිලධාරින්ට විරුද්ධව පියවර ගත යුතුයි නේද?
ඇමතිතුමනි ඔබතුමාගේ නම ව්‍යාජව භාවිතා කරමින් මේ සිදුවීම කළ අයගේ තරාතිරම නොබලා උපරිම දඩුවම් ලබාදෛන මෙන් ඉල්ලා සිටිමි
ආචාර්යතුමා නේද අර වී මෝල් හිමියට කිව්වෙ, නඩව ඉවර වෙනකම් ඔහු වැරදිකරැවෙක් නෙවේ... සැක කරැවෙක් පමණයි. කියලා.. ඇයි දැන් මෙතනදි වෙනස් කතාවක් කියන්නෙ??
ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කබඩි.අපේ ජාතික ක්‍රීඩාව මගඩි
දැනුම් දෙන්නම් ආචාර්‍ය තුමෝ කියනකම් තමයි හිට්යේ........
ආචාර්යතුමා කොහොමද දන්නේ නම ව්‍යාජ ලෙස භාවිතා කළා කියලා?