උතුරේ යුද ගැටුම් පැවැති අවසාන වකවානුවේ ව්‍යාජ නම් හා ජිව දත්ත සාදාගෙන හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ නීති විරෝධී ආකාරයෙන් යුරෝපයට යෑමට උත්සහා කළ බව කියන කොටි සාමාජිකයන් 45 දෙනකුට එරෙහිව නඩු පවරන බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද (6) දැනුම් දුන්නේය. ජෙයකුමාර් තසරූන් නම් කොටි සමාජිකයා අනෙක් 44 දෙනා විදේශීය රටවලට රැගෙන යෑම සංවිධානය කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහු වුණේ 45 යි , කීයක් මාරු උනාද දන්නෑ,මෙයාලත් ගියානම් අපිට විරුද්ධව වැඩ කරනවා.. ඒ නිලධාරීන් අගය කල යුතුයි...
පොඩි කොටින්ට නඩු... එතකෙට මහ කොටින්ට...
පැයවුන්ට නඩු....මහ අයට ඇමතිකම්.....අනේ අනිච්චං
අවස්ථාවාදියෝ සහ කල දුටු කල වල ඉහ ගන්නෝ.මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි
ව්‍යාජ නම් හා ජිව දත්ත හදාගන්නෙ කොටි විතරක් නොවෙයි. ආචාර්යවරුත් ඉන්නව
එකතොට K.P.?
මේ සංක්‍රමණිකයින් සම්බන්ධව රජය වහාම පියවරක් ගත යුතුයි.ඒ අය තමයි අපිට විශාන ප්‍රශ්න ඇති කරන්නේ ජාත්‍යන්තරය සමඟ එකතුවී.
ඊට පස්සේ පුළුවන්නේ ලංකාවට විරුද්ධව යන්න පෙළපාලි