ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද උදේ හයට ලඟා විය. මෙය පැනමාවේ ලියාපදිංචි බඩු නැවකි.
එම නැව ශ්‍රී ලංකාවට කාර් 15ක් රැගෙන ආවේය. අද දහවල් වන විට වාහන දහසක් රැගත් තවත් නැවක් එතියි වරාය නිලධරයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
දැන් ඉතින් ඔක්කොම රටේ තිබුණ ප්‍රශ්න වලට විසඳුම් ලැබුන.
තිස්සමහාරාමය- අනේ එන්නකෝ මෙහෙටත් එන්නකෝ, අපෙනුත් මලක් ගන්නකෝ හම්බන්තොට - අනේ එන්නකෝ මෙහෙටත් නැවක් එන්නකෝ
කව්ද කියන්නෙ නැව් ගන්න බෑ කියලා... ඔය එන්නේ නැව් ලස්සනට..
මේ ඔක්කොම අරයට වෙන්න ඇති....
ඔය එන්නේ නැව්...... ඔහොම යං..... ඔහොම යං.....
කාර් 15ම එක පවුලකට වෙන්න ඇති.නැත්නම් නැවකින් ගේන්න පුළුවන් කාර් 15ද?
කව්ද කියන්නෙ නැව් ගන්න බෑ කියලා... ඔය එන්නේ නැව් ලස්සනට..
මොනා හරි කමක් නෑ, අපේ රටට හොදක් වෙනවනම්..
වැඩිකළ වාහන ආනයන බදු අඩුකලානම් වාහන නැව් ඕනෑතරම් ලංකාවට ඒවි .
විතානගේ වගේ අය ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ. තව කාලෙකින් තේරෙයි මේවගේ අගේ...
ගේන්න එපැයි ඉතින් දැන් මේවා කොළඹට .
හැම දෙයක්ම වැරදියට බලන්න එපා ...මේක හොඳ දෙයක් ...අපිට තව වරායක් ඕන වෙලයි තිබුණේ....මාගම්පුර නියම වරාය...
මොකටද කොළඹට ගේන්න. දකුණෙත් ඉන්නවා කාර් ගන්න මිනිස්සු
මේ නැවට කීයක් ගෙව්වද දන්නේ නැහැ හම්බන්තොටට එන්න!!???
සමාවෙන්න මගේ කලින් කමෙන්ට් එක වැරදුනා....
මිනිස්සු කොටස් දෙකයි.... කට්ටියක් වැඩ කරති..... අනික් කට්ටිය වැරදි සොයති... පළමු කොටසේ මිනිස්සු වැඩි රටවල් දියුණු වෙති...
මේ ඡායාරූප ටික දක්කම කලකිරෙනවා ඇත්තටම මේක සුදු වෙන තැනක හැදුවනම්..
සිංහල බෝඩ් තියන අයනම් සතුටු වෙනව ඇති...අනිත් අයනම් අකුල් හෙලනවා ඇති...
පෙරටම යමු ලංකා.....
මෙයාල ජීවිතේට රට හැදෙනවට අකැමැති පිරිසක්..
අපේ හැමදේම වැරදියටයි බලන්නේ. වාහන ගෙන්නන්නන් හුගක් කැමතියි මේ වැඩෙට.. මේ ලින්ක් එක බලන්න. http://www.lankadeepa.lk/index.php/articles/46277
කොළඹට එනවට වඩා අඩු ගාණක් වෙන්න ඇති..
සද්දේ තරමට යුද්දයක් නැ
බොරු කරන්නේ කාටද මේ ? මෙහෙම රවට්ටන එක හොඳද ?
ඕකට කියන්නේ කුහක කම කියලා.. අපේ රටේ මිනිස්සු කෝවක දාල මකවලවත් හදන්න බෑ...
රටට අවශ්‍ය කරන්නේ රටවල් වලින් ඉවත් කරන කාර් නෙමෙයි...නිශ්පාදන ආයතනයි....
මාගම්පුර නියමයි...නමුත් කාර් ගෙන්නන එක නෙමෙයි හපන්කම .කාර් හදල වෙන රටවලට යවන්නයි වරායවල් අවශ්‍ය...
අපි වගේ දියුණු වෙමින් පවතින රටකට වරායක් ඕන වැඩිපුර දේවල් පිටරටින් ගේනවට වඩා අපේ රටේ නිෂ්පාදන පිටරටවලට යවාගන්නයි. කාර් 15ක් ගෙනාව මේ ප්‍රවෘත්තියට වඩා පොල් ගෙඩි 15ක්වත් ර්‍ට්‍රෝලරයක හරි පටවලා යවන ප්‍රවෘත්තියක් පල වුණු දාට අපිට ඇත්තටම සතුටු වුණහැකි.
කරෝලිස්, වැස්සකටවත් ඉස්කෝලෙ ගියේ නැද්ද හැබෑට..
මාගම්පුරේ සිට එන ගාමිණී කුමරුනේ ..පෙම් කෙරුවට බයයි දැන්නම් හිතට මගේ..//
රංජන් හරියට හරි....
අප්පා ........... කාර් 15ක්ම ගෙනත්