උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවාහැරීම වළක්වමින් උතුරුමැද මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට එරෙහිව පනවා තිබූ වාරණය උතුරුමැද සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කළේය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න හා සරත් ගාමිණී එදිරිසිංහ විනිසුරුවරුන් පැවසූවේ මෙවැනි නඩුවක් විභාග කිරීමට සිවිල් අභියාචනාධිකරණයට බලයක් නැති බවයි.
එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී අනිල් රත්නායක මහතා මේ පෙත්සම ගොනු කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු හම්බෙයි කිව්වේ පළාත් සභා 3 විසුරුවන එකටයි...
"මේ ගොල්ලෝ රජ වැඩකාරයෝ ...රජ රට බෝ සමිදු පිහිටයි !!"
අනේ සීදේවි හිනා පොඩ්ඩ
හිනා පෙඩිත්ත හොඳයි ඡන්ද දැන්වීමකට
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ...
සිනහා පා යළි සඳ සේ.....ඔබ මා උමතුකලා////
ඔන්න ඔන්න කට්ටියකගේ පට්ටම් ගැලවෙන්න යන්නේ....ඊට කලින් තියන වැඩ කරගත්තනම් හොඳයි...
නුඹේ සිනා මුව මඩලට මං හරි ආසයි........වලා යටින් පෝදා සඳ පායන ගානයි....
එහෙනම් අද හෙටම බඩු හම්බවෙයි වගේ....
මාටින් මල්ලියේ බඩු කිවුවෙ මොන බඩුද මලේ.
කපටි හිනාවක් තියෙන්නේ කාටද ....පුඵවන්නම් කියන්න බලන්න...
පොඩ්ඩක්වත් හිනා නොවෙන අයගේ හිනාව දැක ගතහැකි එහෙනම් ?
ගනු මගේ කඩුව.
බඩුම තමයි.. ..!