IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (02) තරග අවසන් වන විට නැගෙනහිර ඊගල් පිල (10) ‘ඒ’ කාණ්ඩයේ ද, යාපනය චැලෙන්ජර්ස් පිල  (10) ‘බී’ කාණ්ඩයේ ද පළමු ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ. වයඹ බ්ලැක්ස් (10), මධ්‍යම කිංග්ස් (08), සබරගමුව ස්ටැලියන්ස් (06) සහ උතුරු මැද ටයිපෝන්්ස් (6) ‘ඒ’ කාණ්ඩයේ ද, බස්නාහිර වෝරියස් (10), ඌව වයිපර්ස් (08), දකුණ ශාර්ක්ස් (08) සහ උතුර ග්ලැඩියේටර්ස් (04) ‘බී’ කාණ්ඩයේ ද දෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ස්ථාන හිමිකර ගත්හ. දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු දිනයේ තරග ප‍්‍රතිඵල

  • වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-7)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14)
  • බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
  • නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19)
  • බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21)
  • සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (28-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (36-19)
  • ඌව වයිපර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (35-12)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (29-7)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පිල පරාජය කරන ලදී (29-12)
  • නැගෙනහිර ඊගල් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (31-7)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
  • බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (14-5)
  • සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (12-10)
  • නැගෙනහිර ඊගල් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-14)
  • ඌව වයිපර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (28-5)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-7)



අදහස් (0)

කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site