රාත‍්‍රි සමාජ ශාලාවක මුවාවෙන් කොළඹ විජයවර්ධන මාවතේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන තරුණයන් දස දෙනෙක්ද තරුණියෝ අට දෙනෙක්ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන අටවැනිදා වනතුරු රිමාන්ඞ් කරනු ලැබූහ. එහි ගැහැණියක රුපියල් පන්දහසකට අලෙවි කැර ඇතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාවක් කරල හිරේ ගියත් මොකෝ..
නිසංසලා කුමාරි ,ඔබ කාම ආශාව අවබෝධකල කර ගත්තොත් හොදයි.ශීලාචාර පිරිමි සිටීම පිළිබඳ ලිවීම පිළිබඳ බෙහෙවින්ම ස්තූති වන්න වෙමි. ඔබ මොලේ පරික්ෂා කර ගත්තොත් හොදයි.
කාන්තාවක් යනු උතුම් කෙනෙක්.නමුත් බාහිර සමාජ බලවේග විසින් වැරදි අතට යොමුකරවනු ලබයි.මෙහි අදහස් දක්වා ඇති පරිදි ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමා එතුමාගේ ස්වාධීන අදහස් මෙසේ කාන්තා අපගේ දැන ගැනීම සඳහා මෙසේ නිර්භයව ලිවීම පිළිබඳ බෙහෙවින්ම ස්තූති වන්න වෙමි.එසේම අද යුගයේ කාමුක සල්ලාල පිරිමි බහුලවී ඇති සමයක එතුමා වැනි සත් පුරුෂයන් වර්තමාන සමාජයට හොඳ ආදර්ශයක් යැයි සිතමි. මෙහි ඉහළ අදහස් දක්වා ඇති අශීලාචාර පිරිමි අතර සිටීම පිළිබඳ බෙහෙවින් කණගාවුවට පත් වෙමි.
(උපුටා ගැනීමකි) ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-28 12:38:08 "පින්තූරවල ඉන්න කෙල්ලෝ ටික නම් මාරයි වගේ. බලන්න කෝ ෆාදර්ස්ලා ලගටම වෙලා වාඩිවෙලා ඉන්න අපූරුව. අනේ මටත් යන්න තිබුණ නම් මේ උද්ඝෝෂණයට සහභාගී වෙන්න පුංචි පහේ කෑල්ලක් වත් සෙට් කරගෙන ස්වර්ගයට යන්න තිබ්බා. කොහෙද අපේ හාමුදුරුවරුන්ට මෙච්චර ලස්සන කෙල්ලෝ උද්ඝෝෂණවලට යොදා ගැනීම ගැන කිසිම දැනුමක් නැහැනේ.ඒකත් එකට බලන්න ෆාදර්ලා අපි වගේ කොල්ලෝ ගැන හිතන අපූරුව නේද?" මරු නේද?
කාමයේ වරදවා හැසිරීම නීත්‍යානූකූලව සිදුකළද නීති විරෝධීව සිදුකළද එහි පාප කර්ම විපාකය වෙනසක් නොවේ.එබැවින් මෙබඳු අශීලාචාර දේ සිදු කිරීමෙන් වැළකී සාධාරණ රැකියාවකින් ධාර්මිකව ජීවත්වීමට ඉටා ගන්න.සියළු දෙනාටම තෙරුවන් සරණයි..!!!
ලලිත් - ඔබ කාම ආශාව අවබෝධකල උතුම් මිනිසෙකු වශයෙන් මම දකිමි. ඕබ නිවැරදිය. නිශාන්ත හේවගේ කාමයේ හැසිරීම් ආදිය දන්නවා අඩුයි. කණගාටුදායක මිනිසෙකු වශයෙන්ද මම දකිමි. උතුම් මිනිසෙකු තමන්ගේ කාම ආශාව නිවා ගන්න කාම ආශාව ප්‍රියකරන බැවින් උතුම් මිනිසෙකු වශයෙන්ද ජීවත් වෙන්නේ කොහොමද කියලත් නිකමට වගේ හිතන්න. නිශාන්ත හේවගේ කාමයේ හැසිරීම් මර්ධනය කරන්න තරම් මෝඩද?. කාම ආශාව වර්දනයකර ගතයුතුයි. මෙවැනි කණගාටුදායක සිදුවීම් නොවන්න ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මොලේ පරික්ෂා කර ගත්තොත් හොදයි. අනේ අනිච්චං විපරිත බුද්ධිං. දෙයියන්ගෙම පිහිටයි...
මෙහි සඳහන් වන ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ඉතා උසස් ගති ගුණ ඇති වැදගත් මහත්මයෙකු බව මට වැටහේ. මමත් බුදුදහමට එහි ප්‍රතිපත්තිවලට අනුව තමයි ජීවිතය සකස් කර ගෙන කටයුතු කරන්නේ.. මම නාගරික පසුබිමක හැදුනු වැඩුනු කෙනෙකු වුවද බුදුදහමට ගරු කරමි.
කලා ක්ශේත්‍රයේ වුවද වැරදි ඇහින් බලන පුද්ගලයින් බහුලය.මමද පොතපත කියවීම ප්‍රියකරන බැවින් උසස් මානසික මට්ටමක් අනුව ජීවත් වෙමි.මෙබඳු වැරදි හැසිරීම් අනුමත නොකරමි.මීට ඉහත අදහස් දක්වා ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාගේ උසස් ආකල්පය අගය කරමි.
අනාගාමී මාර්ගඵල ලාභී පුද්ගලයාහට වෘත්තීය දිවිපෙවෙතක් ගෙනයාහැකි බැවින් ගිහි ජීවිතයේ රැඳී සිටීමේ අපහසුතාවයක් නැත.බුද්ධකාලීන සමාජයේ පවා මියයන තෙක් ගිහිබවේ ගතකළ අනාගාමී මාර්ගඵලලාභී පුද්ගලයින් පිළිබඳ සඳහන්ය.ඡත්තපාණීඋපාසකතුමා ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය.ගිහිව සිට අර්හත්වය ලැබියහැකි වුවද රහත්වීමෙන් අනතුරුව පැවිදි ජීවිතයට පත්වීම හෝ සත්දවසක්තුළ පිරිනිවන්පෑම සිදුවියයුතුබව දක්වා තිබේ.මන්ද අර්හත්වය ලැබීම හා සමඟ ප්රසහීණ කරන භවතණ්හා,විභවතණ්හා,මාන,දිට්ඨි හා අවිජ්ජා යන උද්ධධම්භාගීය සංයෝජන පහ දුරුකළ පුද්ගලයෙකුහට ගිහිවත නොසුදුසු බැවිනි.එබඳු අවස්ථාවක ගිහියෙකු පරිදි වෘත්තීමය ජීවිතයක්ද ගතකළ නොහැකිබව පැහැදිලිවේ.මන්ද කිසියම් ආකාරයකින් මුදල්ඉපයීම භවතණ්හා හා විභවතණ්හා යන විඳීම් පක්ෂයටද, සිය අඛණ්ඩ මමායන දෘෂ්ටිය බද්ධවූ මාන,දිට්ඨි හා අවිජ්ජා යන දෘෂ්ටි පාක්ෂයටද අයත් සියළු මනෝකායික පැවතුම් ප්රබහීණව යන බැවිනි.අනාගාමීමාර්ගඵලය අවබෝධකල අයෙකු තුළ වුවද භවතණ්හාව ඇත.එනම් සිය අඛණ්ඩ වූ කායික පැවැත්ම පිළිබඳ පවතින සියුම් අණුමාත්රහ ආශාවයි.විභව තණ්හාව යනු සිය මානසික පැවැත්ම පිළිබඳ පවතින සියුම් අණුමාත්රක ආශාවයි.මෙහිදී ඇතිවන ගැටළුව නම් ශාස්වත හා උච්ඡේද දෘෂ්ටි සෝවාන් මාර්ගයේදී ප්රුහාණය යන සංයෝජන සමඟ සිඳීයන බැවින් භව හා විභව තණ්හා හටගැනීමට ඉවහල්වූ දෘෂ්ටිය කුමක්ද යන කාරණයයි.සැබවින්ම භව හා විභව තණ්හා හටගනුයේ ශාස්වත හා උච්ඡේද දෘෂ්ටීන් නිසා නොවේ.ශාස්වත උච්ඡේද දෘෂ්ටි ඉවත්වුවද සිය මනෝකායික අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සිතේ ඇතිවන සියුම් ජීවිතාශාවක් සෑම අයෙකුගේම සිතතුළ ඇත.මෙය ශාස්වත හා උච්ඡේවද දෘෂ්ටි මෙන් ඕලාරික දෘෂ්ටියක් නොවේ.එහෙත් අති සියුම් අණුසහගත දෘෂ්ටි මාත්රඡයකි.මාන නම් මැනීමයි.එය අනුන් හා තමා වශයෙන් පැවති ප්ර්බල බෙදීම නොවේ.සක්කායදිට්ඨිය ප්රයහීණවීමේදී ප්රනබල මැනීමේ හේතුව දුරුව යන නමුදු අති සියුම් වූ මානසික පැවැත්ම හා සම්බන්ධ වෙනම සැලකීමේ ස්වභාවය පවතී.මෙහි දිට්ඨි යනුවෙන් දක්වා ඇත්තේ මෙසේ වෙන්ව සැලකීමේ මානසික ලක්ෂණයයි.එහිදී තමා යනුවෙන් පවති ඕලාරික ආත්ම දෘෂ්ටිය නොව අතිසියුම් අණුසහගත මානසික ලක්ෂණයක් සලකා ඇත.අවිජ්ජා යනු අවසාන වශයෙන් අර්හත්මාර්ගඵල මට්ටමට පත්වීමේදී චතුරාර්ය සත්ය ය අවබෝධය පරිපූර්ණවීම සමඟම දුරුව යන සංයෝජනයයි.මෙහිදී විශේෂ වශයෙන් කිව යුත්තක් ද ඇත.එනම් අනාගාමී මාර්ගඵල මට්ටම හා අර්හත්ව මාර්ගඵල මට්ටම අතර පවතින මේ අති සියුම්වූ සංයෝජනධර්ම පහ වචනයෙන් අර්ථදැක්වීමට අපහසුතරම්සියුම්බවයි.වචන මඟින් විග්රමහකළහැකි දේ වචනවල රඵ බවට යටත්ය.රඵ නිසා පංචඕරම්භාගීය සංයෝජන වචන මඟින් අර්ථ දැක්විය හැකි වුවද ඊට සාපේක්ෂව පංච උද්ධම්භාගීය සංයෝජන අර්ථදැක්වීම අපහසුය.මා ඇගයීමට ලක්කළ විනූ හා ශලනී දියණිවරුන් දෙදෙනා ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි...!!!!
ආචාර්ය සුජිත් නිශාන්ත කාමයේ වරදවා හැසිරීම නීත්‍යානූකූලව සිදුකළද නීති විරෝධීව සිදුකළද ඇගයීමට ලක්කළ උසස් ගති ගුණ ඇති වැදගත් වැඩක් මැරෙන්න ඉස්සර කාමයේ හැසිරීම සිදුකළ යුත්තක් වැදගත් සියුම් ජීවිතාශාවක් .මමද පොතපත කියවීම ප්‍රියකරන බැවින් උසස් මානසික මට්ටමක් අනුව කාමයේ හැසිරීම් අනුමත කරමි.මීට ඉහත අදහස් දක්වා ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමා සම්පූර්ණයෙන්ම කාමරාගය සම්පූර්ණයෙන්ම දුරු නොකරපු නිසා මොනවට තමන්ගේ කාම ආශාව නිවා ගන්න මිනිසුන් වෙලා ඉපදුනාද කියලා හිතෙනවා. තමන්ගේ කාම ආශාව නිවා ගන්න ගිහි ජීවිතයේ රැඳී සිටීමේ පහසුතාවයක් ඇතැයි අර්ථ දැක්විය යුත්තක් ඇගයීමට ලක්කළයුත්තක් තමන්ගේ කාම ආශාව නිවා ගන්න පුළුවන් වුනොත් දිගුකාලයක් තරුණ කාලයෙ තමන්ගේ කාම ආශාව නිවා ගන්න මේක කරගන්න පුළුවන් වුනොත් ඒක වටිනවා.
තරුණියෝ 8 දෙනා නම් තව කමක් නෑ කියමුකෝ? එතකොට පිරිමි 10 දෙනා???
තරුණයෝ 10 ක් මොනව කරන්නද තරුණියෝ 8 දෙනෙක්ට..
මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට බඩු මිල ඉහලට ගියාම ගෑණු ටික විකුණලා හරි පණම් හතරක් හොයා ගන්න හදනවා..මේ වගේ කුස පොත්ත බඩගින්නේ ඇලුනු ගෑණු ලඟට ගිහින් තමන්ගේ කාම ආශාව නිවා ගන්න දඟලන තිරිසන්නුත් ඉන්නවානේ.මුන් හරියට පාරවල්වල ඉන්න බල්ලෝ වගේ..අනේ මොනවට මම මනුස්සයෙකු වෙලා ඉපදුනාද කියලා හිතෙනවා මේවා දකිද්දි.කාමරාගය සම්පූර්ණයෙන්ම දුරු නොකරපු නිසා මම ලබන ආත්මේ උපදියි තමයි.එත් මම ආයෙමත් මේ කාමභවයට අයත් මනුස්ස ලෝකෙට වත් සදේව ලෝකයටවත් එන්න කිසිම කැමැත්තක් නැහැ. කාමය කියන වචනය වත් මට අහන්න නොලැබෙන බ්‍රහ්ම කායික සුද්ධාවාසයක ඉපදීමට කැමැත්තෙමි.ඒ සඳහා වෑයම් කරමින් සිටිමි.. ස්නායු පද්ධතියෙන් කාම සංඥාව සම්පූර්ණයෙන්ම සමුච්ඡේද ප්‍රහීණ කිරීම අපහසුයි.බැරිකමක් නැහැ.එත් අමාරුයි.යටපත් කරන්න නම් පුළුවන්. ඒත් එහෙම කලාට වැඩක් නැහැනේ.මම මැරෙන්න ඉස්සර මට මේක කරගන්න පුළුවන් වුනොත් මට ලංකාවේ ජනාධිපතිකම ලැබුනට වඩා මට ඒක වටිනවා..මම දිගුකාලයක් තරුණ කාලයෙ කලේ විදර්ශනා භාවනා කරමින් ඒ සඳහා උත්සාහ කරපු එක.තවමත් මම ඒ උත්සාහය අත්හැර දමා නැහැ.අපි බලමුකෝ..ඉදිරියට..
මා ඇගයීමට ලක්කළ විනූ හා ශලනී දියණිවරුන්ට බෙහෙවින් ස්තූති වන්ත වෙමි.සකෘදාගාමී මාර්ගඵල අවබෝධය මැන ගන්නා සන්ධිස්ථානය නම් පුද්ගලයෙකුතුළ ඇති පොදු දුබලතා දෙකක් අඩු කිරීමට සමත්වීමයි.එම දුබලතා දෙක නම් කාමරාග හා පටිඝ යන සංයෝජන දෙකයි.ජීව ලෝකයේ සෙසු ජීවීන් අතර තමාගේ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කරගැනීමට පුද්ගලයා තුළ නිසඟ වශයෙන් සැඟවී පවතින ස්නායුමය ආවේණික මනෝභාවයක් නම් පටිඝයයි.ද්වේෂය ලෙස සාමාන්‍ය ව්‍යවහාරය අනුව දක්වන්නේද මේ පටිඝ සංයෝජනයමය.පටිඝය නිසා සිරුරෙහි පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වේගවත්වේ.ඇනඩ්‍රලීන් හෝමෝනය ස්‍රාවයවීම අධිකවේ.මේ නිසා හෘද ස්පන්දනය වැඩිවීම,මාංශපේශී සවිමත්වීම,පේශීතුළට වැඩි රුධිර ප්‍රමාණයක් පැමිණිය හැකිවන සේ රුධිර නාළිකා ප්‍රසාරණයවීම ආදී විවිධ පරිවෘත්තීය ක්‍රියා රාශියක් පටිඝ සංයෝජනය නිසා සිදු වේ.මේ සෑම දෙයක් මඟින්ම සිදුකරනුයේ පුද්ගලයෙකුගේ මනෝකායික ස්වභාවය තවත් ජීවීයකු හෝ ජීවී පිරිසක් සමඟ සටනකට ප්‍රවේශකරවීම සඳහා සූදානමකි.මෙය තමාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ජීවීන්ට සහජයෙන්ම ලැබී ඇති ජීවවිද්‍යාමත්මක මෙවලමකි.එසේම මෙය ස්නායු පද්ධතියේ පවතින නෛසර්ගික සත්ව ස්වභාවයට ආවේණික පොදු ලක්ෂණයක් ලෙසද හැඳිනගත හැකිය.කාමරාග සංයෝජනය මඟින් සිය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා ජීවීන්යොමුවේ.කාම නම් කැමැත්තයි.මෙහි කාමරාග යන්නෙන් අදහස්කරනුයේ ලිංගික චර්යාව සඳහා වන පෙළඹවීම වේ. නමුදු විවාහයතුළ ලිංගික කාර්යයන් පිණිස පවතින උනන්දුව හා වුවමනාව නම් අවම මට්ටමේ පැවතිය හැකිය.විවාහය යනු ලිංගිකත්වය මූලික කරගත්තකි.එසේ වුවද විවාහ සංස්ථාව යුතුකම් වගකීම් නැමැති පසුබිම ඇසුරේ පෝෂණයවන බැවින් ලිංගිකත්වය කෙරෙහි ඇති නැඹුරුතාව අඩුවුවද අනෙකුත් සමාජයීය කාර්යභාරය නොඅඩුව ඉටුවන තත්වයකදී එය විවාහජීවිතයට එතරම් තදබල අඩුපාඩුවක් නොවේ.එය විවාහ ජීවිතය නොබිඳී පවත්වා ගැනීමට බාධාවක් නොවේ.එබැවින් සකෘදාගාමි මාර්ග ඵල මට්ටම දක්වා කෙනෙකුගේ විවාහ සංස්ථාව පවත්වාගත හැකිබව පෙනීයයි.නමුදු ඒ තත්වය අනාගාමී මට්ටමේදී දැකගත නොහැකිය.මන්ද කෙනෙකු අනාගාමී මාර්ගඵල අවබෝධයට පත්වීමේදී මුළුමනින්ම කාමරාග,ප්‍රතිඝ සංඥා ප්‍රහීණවී යන බැවින් විවාහජීවිතය හා වෘත්තිය ජීවිතය යන දෙකෙන් ඒ උතුමාට ඉතිරිවනුයේ වෘත්තීය ජීවිතය පමණි.කාමරාග ප්‍රහීන බැවින් ලිංගිකාශාව නැත.එබැවින් විවාහ සංස්ථාවතුළ ලිංගික සංසර්ගය සඳහා අනාගාමී උතුමා අභව්‍යයෙකි.නමුදු ඒ උතුමා සෙසුඅය ලිංගික ආශාව ලබන තෘප්තියට වඩා ඉතා සියුම් සැහැල්ලුවක් විරාගීවීමෙන් ලබයි.
මම හිතනවා කාමයේ වරදවා හැසිරීම නෙවෙයි අනිත් ශික්ෂා පදත් ආරක්ෂා කරගත යුතුයි කියලා.කාමයේ වරදවා හැසිරීමෙන් සෙසු ශික්ෂාපදත් කඩ වෙනවා.මොකද බොරු කියන්න,මිනීමරන්න,මත්පැන් බොන්න, සොරකම් කරන්න ආදිය කාමයේ වරදවා හැසිරීම නිසා සිදුවේ.එබැවින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමා පවසන අදහස ඉතා නිවැරදිය..එතුමා විසින් රචනා කරන ලද පතපොත,ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි,පුවත්පත් ලිපි,වෙබ් අඩවි ආදිය මම කියවා ඇත්තෙමි.මෙවැනි අපරාධ මර්ධනය කළ හැක්කේ හුදෙක් නීති පැණවීමෙන් නොව පංචශීල ප්‍රතිපදාව සුරැකීම මගින් පමණකි.මහාචාර්යතුමා අපටද වඩා ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට ගිය උතුම් මිනිසෙකු වශයෙන්ද මම දකිමි.