බි‍්‍රතාන්‍යයේ වේල්ස් හි විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබිමන් සිටි ශ්‍රී ලාංකික සිසුවකුගේ මළ සිරුරක් අසල පිහිටි ගඟක පාවෙමින් තිබියදී සොයාගෙන ඇතැයි බි‍්‍රතාන්‍ය තානාපති ආරංචි මාර්ග පවසයි. වේල්ස් හි ක්යොර්ලියෝන් හි නිව්පෝර්ට් විශ්වවිද්‍යාලයේ සිටි 17 හැවිරිදි සිසුවාගේ මරණයට හේතුව බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ මෙතෙක් තහවුරු කරගෙන නැත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංගා ශානි, සමහර විට ඔබගේ අනුමානය නිවැරදි විය හැකියි..
මරන්න ඇති අවුරුදු 17 ක ළමයෙක්.
රංගා ශානි මමත් ඔබගේ අදහසට එකඟ වෙනවා
මේ මරණය මිනීමැරුමක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද නොඑසේ නම් හදිසි අනතුරක්දැයි පැහැදිලි නැහැ.කෙසේ වුවද ඉදිරි කාලයේදී පොලිස් පරීක්ෂණවලට අනුව තතු හෙලි වේ යැයි සිතමි.
මම වේල්ස් කට්ටිය ගැන දන්නවා. මේක පහර දීමක් වෙන්නත් බැරි නෑ