කහවත්ත කොටකෙතන වරාපිටියේ සහෝදරියන් දෙදෙනාගෙන් එක් අයකුගේ බෙල්ල හිර කළ ලකුණුද අනෙක් තැනැත්තියගේ ගෙළයට පිහි පාරක්ද සොයාගෙන ඇතැයි පොලිස් හා රෝහල් ආරංචි කියයි. මේ සම්බන්ධව අධිකරණ වෛද්‍ය වාර්තාව සෙනසුරාදා උදේ බාරදීමට නියමිතය. ගෙය ගිනි ගැනීමට විදුලි කාන්දුවක් හේතු නොවන බවද සොයාගෙන ඇත. රජයේ රස පරීක්ෂක අපරාධය වූ ස්ථානය පිරික්සයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහවත්ත කතුන්ට අපල කාලයක් ලබලා වගෙයි බලිතොවිල් කරන්ඩ වෙයිද ??????? අනේ මන්දා?
මෙ ළමයි නිශ්ශබිද වෙන්න. අපි ඊලග පාඩමට යමු.
ආපෝ ඉන්දු අක්කි ඔයාට ඩෝං ගිහිල්ලා තියෙන තරමක්.ඇයි කෙල්ලෝ ටික මහාචාර්යතුමාට හොඳ කිව්ව නිසාද?එත් එතුමා විවාහක බව එතුමා විසින් එතුමාගේ ජීවිත කතාව ලියා අන්තර්ජාලයට මුදා හැර ඇති වෙබ් සයිට් එකේ සඳහන් වෙනවා.එහි සඳහන් වන හැටියට එතුමා වයස අවුරුදු 43ක කෙනෙක්.මම එතුමාව ඇගයීමට ලක් කලේ එතුමා විසින් විවිධ ස්ථානවල දක්වා ඇති ශාස්ත්‍රීය කරුණු නිසා මිස ඔබ කියන ආකාරයේ අප අතර කිසිදු දැන හැඳුනුම්කමක් ඇති නිසා නොවේ.ඔබ මෙන්ම මාද එතුමාගේ කෘතී කියවා ඇත්තේ අන්තර්ජාලය තුළින් පමණයි.අනික බස් රථවලදී පුද්ගලිකව මා මුහුණපාන ලද කරදරඅතවර මේ රටේ ඉන්න නින්දිත පිරිමි සංහතිය නිසා සිදුවූ බව මගේ කල්පනාවයි.හොඳ පිරිමි ඉන්න බව මෙහි අමල් විසින් සඳහන් කර ඇතත්,ඔහු දක්වා ඇති ආකාරයේ විලාසිතා සිදු කිරීම කාන්තා අපගේ අයිතිවාසිකමක්.අනික මමත් විලාසිතා කරනවා. රැකියාවේ අවශ්‍යතාව පරිදි කොටට අඳීනවා.එත් පිරිමින්ට අපට අතවර කිරීමට එය නිදහසට කරුණක් නොවේ.
අපරාධ කාරයින්ට කිසිදා ගැලවීමක් නෑ.
මට හිතෙන්නේ මේකත් නිදන් කේස් එකක් කියලා.. දැන් 12 මැරුනනේ..
ඉහත තම මත පල කර ඇති සොයුරියන්ට..... ඔබලාගේ අදහස් වැඩි වශයෙන් සත්‍ය බව මා පිලිගනිමි. එහෙත් මෙරට සෑම පුරුෂයෙක්ම එවැනි මානසික අසහනකාරයන් ලෙස හැදින්වීම පිලිබදව මා කැමැත්තක් නොදක්වමි.කාන්තාවන් තමාගේ ගරුත්වය තමන් විසින්ම විනාශ කර ගනිමින් පවතින වකවානුවක මෙවන් අපරාධ සිදුවීම අරුමයක් නොවන බව සිතමි.වර්තමානයේදී මෙරට කාන්තාවන් අතරින් බහුතරයක්ම තමන්ගේ අඩ නිරුවත කිසිදු ලජ්ජාවකින් තොරව සමාජය ඉදිරියේ පෙන්වමින් ටෙලි නාට්‍ය අනුකරණයක් හෝ විලාසිතා වන්හී අනුකරණයන් පසුපස දිව නොයන්නේ දැයි ඔබම ඔබෙන් විමසා බලන්න.එවන් අවස්ථාවකදී සොයුරකු ලෙස පවා ඔවදනක් දීමට ඉදිරිපත් වුව හොත් ලැජ්ජා විදින්නට සිදුවන්නේ ඔබ ඔය අපවාද කියන පිරිමි අපටම නොවේද? තමන් හිංසනයට පත්වන්නේ කවර ස්ථානයකද යන්න සලකා ඉවසීම නොව එම අවස්ථාවේදී විවෘතව අදහස් දක්වමින් එයට එරෙහි වීම මිස සමස්ත පිරිමි සංහතියටම සාප කිරීමෙන් පලක් නොවනු ඇත.මෙරට ලිංගික අධ්‍යාපනය පිලිබද පවතින අල්ප දැනුම හා ව්‍යාජ සංස්කෘතියකින් සගවා ඇති සෝබන විකාරයන්ද මෙවන් අපරාධවලට මුල්වන සාධකයකි.කෙසේ වුවද ගෙදර බුදුන් මව කියා හෝ ගෙදර පහන දුව කියා..සෝබන වාක්‍යයන් මත නොඉද මෙරට නීතියට දැඩි බවක් එක් කර කාන්තා හින්සනයට එරෙහිව මරණ දඩුවම ගෙන එන හා එය භාවිතයේ යෙදෙන තෙක් අපට මෙවන් පුවත් යලිත් අසන්නට දකින්නට ලැබෙනු ඇත....සංවාදයට විවෘත නැත....මට බැන්නාට පලක්ද නැත ..ඒ නැවත මා මෙය නොබලන බැවිනි
කහවත්තට පොලීසියක් නැද්ද ?
මේ රටේ ස්ත්‍රී දූෂ්‍ය කිරීම් හා ස්ත්‍රීන්ට කරන මෙබඳු හිරිහැර මිනීමැරීම් ප්‍රමාණය ඉවවහා ගොස් ඇත.මෙරට සල්ලාලයින්ගේ දේශයක් කිවහැකි මට්ටමට පහත් ගණයේ අපරාධ සිදුවේ.රටෙහි සිටින වැදගත් ගුණවත් කාරුණික උගතුන්ට නින්දා පරිභව සිදු කරන අතර අපරාධකරුවන්ගේ දූෂකයින්ගේ ඒ ක්‍රියා මිනිසුන් අතර වර්ණනාවට ලක් කෙරේ.මෙය අබුද්ධොත්පාද කාලයකදී සිදුවන මෙබඳු සැහැසි ක්‍රියාවලින් පිරීයාමට හේතුව රටේ මිනිසුන්හට ගුණවත්කම,උගත්කම,ශීලාචාරබව පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිබවයි.ධනවතා බලවත් දූෂකයා ශ්‍රේෂ්ඨයා ලෙස පිළිගන්නා ආකල්ප මිනිසුන් අතර ව්‍යාප්තවී තිබීමයි. මේ අතර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ බඳු විද්වතෙකු ප්‍රකාශකරන අදහස් අපට ආලෝකයකි.
ගමේ නම වෙනස් කරොත් හරියයිද දන්නේ නෑ..
බොහෝවිට කාන්තාවන්ට නිදහසේ පොදු ප්‍රවාහන සේවකින් නිදහසේ ගමනක් බිමනක් වත් යන්න බැහැ.අහීලාචාර පිරිමි නිසා.අද මේ රට කාම අපරාධ කරුවන්ගේ රජ දහනක් වී ඇතිබව ඉතාම හිරිකිතයෙන් යුතුව හෙලා දකිමි.මමත් බස්වලින් නිතර යන එන කෙනෙක්.පිරිමි අසහනකාරයෝ අපිට නිදහසේ බස් එකකවත් යන්න දෙන්නේ නැහැ.ඇඟට හේත්තු වෙන්න එනවා.එහෙම කරලත් නිකම් ඉන්නේ නැහැ.අත පය ඇගේ වද්දලා අපිව අතපත ගාලා විකෘති මානසික වින්දනයක් ලබනවා.මොලේ අමාරුකාරයෝ තමයි පිරිමි ජාතිය.මම බැලුවා ගොඩක් කාලෙකින් ආචාර්යතුමා නැත්තේ ඇයි කියලා. මේ ඇවිත් තියෙන්නේ.ආයුබෝවන් මහාචාර්යතුමනි.
අනේ ආයුබෝවන්ඩ....කියන දෙයක් කෙටියෙන් කියනවානම්....
මමත් ඉස්කෝලේ යන කොට ප්‍රියන්ති අලිවිස් අක්කා කියන දේවල් බස් රථවලදී සිදුවී තිබෙනවා.දැන් කාලේ පාසැල් යන අපට පවා වැඩිහිටි අයගෙන් විවිධ කරදර සිදුවෙනවා
මෙයට අදහස් දක්වන අයගේ දැන උගත්කම වත්පොහොසත් කම අනික් අයට කිසිම වැඩක් නෑ. මේ ඉඩ කොටසක් වෙන් කරලා දීල තියෙන්නේ ඒ වාර්තා කරලා තියන වාර්තාව ගැන අදහස් දක්වන්න මිසක් මේකෙන් දැන හදුනාගෙන මගුල් තුලා කරගන්න නෙවි. උගතෙක් කවදාවත් මම උගතා කියල අඩබෙර ගහන්න යන්නේ නෑ. අනෙක් අයව මෝඩයෝ හැටියට දකින්නෙත් නෑ. මහාචාර්ය ආචාර්ය වරු වගේම නුගත් මෝඩයෝ ඉන්නත් ඕනේ. සමහරු නැති පට්ටම් තියනවා කියල පෙන්නන මේ වගේ තැන් අවස්ථාවක් කරගන්නවා. ඒකෙන් මේකට අදහස් දක්වන කිසිම කෙනෙකුට වැඩක් නෑ. මේ වාර්තාවට අදහස් දක්වන කෙනාගෙන් අනික් කෙනාට ඇති වැඩක් නැති නිසා සමහර ආචාර්ය වරු කියාගන්න අය අදහස් කියන සිංහල වචනය දන්නෙත් නෑ (කොමන්ටු ) මොකද්ද මේකේ අදහස අනේ මහාචර්ය ආචාර්ය තුමන්ලා තුමියලා මේ අදහස් දක්වන අයට ගරහන්න එපා බොහොම පින්
උසස්වීමක් ලබාදිය යුතුයි..
මේ සිදුවීම මිනීමැරුමක් බව මට සිතේ.මම එහෙම කියන්නේ කොහොමද කියලා වගේ ගොන් කතා මේක කියවලා මගෙන් අහන්න එපා.උසස් අධ්‍යාපනය ලබපු කෙනෙකු නම් අනුමානය, ප්‍රත්‍යක්ෂය ආදී කරුණු දන්නවා.එත් මේකට කමෙන්ටු දාන අය විවිධ වයස් මට්ටම්වල විවිධ දැන උගත් කම්වල ඉන්න බව මම දන්නවා.එත් අප ඒ අයව තේරුම් ගන්නවා වගේ ඒ අයත් දැන ගන්න ඕනේ.වැඩිහිටියෙකුට,උගතෙකුට,විද්වතෙකුට කොහොමද කතා කරන්නේ කියලා.එහෙම නැතුව තමන්ගේ පංතියේ ඉන්න පාසැල් මිතුරෙකුට වගේ ආමන්ත්‍රණය කිරීම හෝ එවැනි විහිළු තහළු කිරීම ඔවුන්ගේ මන්දබුද්ධිකත්වය ලෝකයාටම ප්‍රදර්ශනය කිරීමක්. ඒක රටේ වැරැද්දද නැතිනම් මිනිසුන්ගේ වැරැද්දද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුනත් මොඩ ගති සඟවාගෙන ඉන්නවනම් අනිත් සාමකාමී මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්.. තෙරුවන් සරණයි ..!!!!
හපෝ මේ රටේ දැන් එක හොඳ පිරිමියෙක් බෙහෙතකටවත් හොයා ගන්න බැරි සයිස් එකක් තියෙන්නේ.මටත් අයියා කෙනෙක් ඉන්නවා.එත් මට නම් මේ පිරිමි සංහතිය අප්පිරියා වෙලා ගොඩක් කල්.මොනව කරන්නද මේ රටේ පිරිමි මෙහෙම වැඩ කරනකොට..ගෑනු මෙහෙම දූෂණය කරලා මරලා දාන්න කොහොමද මෙහෙම තිරිසන් හිත් පිරිමින්ට ඇති වෙන්නේ.මේක ජානවල වරදක්ද?අම්මලාගේ වරදක්ද? හරි හමන් තාත්තා කෙනෙකුට දාව ඉපදිලා නැති එකේ කරුමෙද?