බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර නිත්තවෙල පිටියේදී අද (02) පැවැති තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 29-22 ජයක් ලබමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ. ශාන්ත පීතර විදුහල අවසන් මිනිත්තු 10 යේදී ලකුණු 14 ක් රැුස්කරමින් ජයග‍්‍රහණය දක්වා පැමිණීයේය. ශාන්ත අන්තෝනි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-5 ක් ලෙස පෙරමුණේ පසු විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd