මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර අද (01) ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයෙන් ශාන්ත තෝමස් විදුහල ලකුණු 15-5 ක ජයක් ලැබීය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 5-5 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd