‘පොන්සේකාගේ තර්ජනය පොලිසියට කීවේ නැහැ හමුදාවෙන් පැන ගිය සෙබළුන්හට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ ලේකම් සේනක හරිප්රිය ද සිල්වාට එරෙහිව පවරා ඇති 26 June 2012
බුදු පිළිමය රෝමයේ තැන්පත් කරයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට කොළඹින් යැවුණු බුද්ධ ප්‍රතිමාව තානාපති කාර්යාලයය ඉදිරිපිට විහාර කුටියක තැන්පත් කැරිණි. රෝමය 26 June 2012
‘ලංකාවෙන් ගිය ගමන් කැනඩා පොලිස් කටේ‘ ශ්‍රී ලාංකිකයන් 492 දෙනකු කැනඩාවට හොරෙන් රැගෙන යෑමට මුල් වූ ශ්‍රී ලාංකිකයකු වන නඩරාජා මහේන්ද්‍රන් ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටේ 26 June 2012
ලංකාවේ නම කයි කුවේටයේ රියැදුරකු ඔහු සේවය කළ ආයතනය සතු වූ කුවේට් ඩිනාර් 60000ක සොරකම් කොට පලාගොස් ඇතැයි කුවේට් තානාපති ආරංචි කියයි. 26 June 2012
ගුවනේ දුම් බී කරගත් දෙයක් මිලාන් සිට කටාර් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ගුවන් යානා වැසි කිළියේ දී සිගරැට් බී කටාර් පොලිසිය 26 June 2012
ආසියානු යොවුන් බැඞ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකා පිල යයි ආසියානු යොවුන් බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායම හෙට (27) කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. තරගා 26 June 2012
පාරෙ බතල ගලවා රිමාන්ඞ් මඟ දෙපස ලස්සන කිරීම සඳහා කොල්ලූපිටිය මහ පාර අයිනේ කොළඹ නගර සභාවෙන් වගා කැරුණු බතල වගාව සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙමටගොඩ ජ 26 June 2012
පාකිස්තානෙ පිරිසකට නිදහස ඉල්ලා කොළඹ උද්ඝෝෂණ පාකිස්තානයේ සිරගතකර සිටින එරට කම්කරු පක්ෂ නායකයකු වන බාබා ජෑන්ස් ඇතුළු ක්‍රියාකාරීන් පස්දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා නව සමසමාජ 26 June 2012
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ලකුණු 87 කින් කටාර් පරදවයි ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ කටාර් පිල අතර ක්වාලාලම්පූර්හිදී අද (26) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක 26 June 2012
හමුදාවට බයේ ගිහින් ලන්ඩනයේදී මැරුම් කයි ශ්‍රී ලංකාවේ හමුදාවෙන් හිරි හැර වෙතියි කියමින් යුරෝපයට සංක්‍රමණය වූ පොන්නතුරේ නිමලරාජන් (41) එංගලන්තයේ ලිස්ටර්හි නැගෙනහිර මිඞ්ලන් 26 June 2012
වෙද මහත්වරු විදී බසිති යෝජිත ආයුර්වේද සේවා ව්‍යවස්ථාව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදිමේ ජාතික වැඩ පිළිවෙලක් ඇතුළ 26 June 2012
බදුල්ලේ ගමකට ඉල්ලමක් මහියංගනය බදුල්ල මහ පාර පුළුල් කිරිමේදි කුඩා කළුගල් අතර මුරුක්කන් පාෂාණය සොයා ගෝලියද්ද ගැමියෝ සිය ගණන් පාර දෙපසට පැමිණ සිටිති. 26 June 2012
විවාහක රූ රැජිනත් ලංකාවෙන් මලයාසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජාත්‍යන්තර ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී 26 June 2012
ඉපැරැණි කඩුවක් තලාවෙන් මතුවේ වසර 250 ක් පමණ පැරැණි කඩුවක් තලාව තිස්ස පුර නිවෙසක මෙට්ටයක් අස්සෙන් සොයා ගත් බව තලාව පොලීසිය කියයි. අඟල් 23 දිගැති මේ කඩුවේ මිටෙහි සිං 26 June 2012
කොත්මලේ ගොවියෙක් ඇපල් වවයි කොත්මලේ තිස්පනේ ගම යු.ජි. සෝමදාස මහතා රට ඇපල් ඇටවලින් සිය ගෙවත්තේ සාර්ථක ඇපල් වගා කොට ඇත මේ වගාව ව්‍යාප්ත කිරීමට ඔහු සැරැසෙයි. වසර හත 26 June 2012
කොත්මලේ ජල විදුලියට අන්තිමයි කොත්මලේ ජලාශයේ ජලය තවත් ඉතිරිව ඇත්තේ දින පහක විදුලිය නිපදවීම සඳහා පමණක් බව එහි විදුලි ඉංජිනේරු එන් සාලි මහතා කිය. එහි විදුලි ජනක ත 26 June 2012
නීතිපති උපදෙස් තාම නැහැ වෘත්තීය සමිති කටයුතු පිලිබඳ ජනපති හිටපු අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මරා දැමීමේ සිද්ධිය 26 June 2012
ටයර් කඩයක් ගිනි ගනී ගල්කිස්සේ ටයර් කඩයක් අද අලුයම ගින්නකින් වැනසී ගියේය. එහි සේවකයෙක් ද ගින්නට හසුවී පිළිස්සී මිය ගිය බව පොලීසිය කියයි. ගින්න දෙපැයකට වැ 26 June 2012
මහරගම රස සයුරක් වෙයි ආබාධිතවූවන්ගේ කලා දස්කම් ව්ස්කම් දැක්වෙන තරඟය ''සිහිනය'' නමින් පසුගියදා මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පැවැත්විණි. සමාරම්භක උළෙලේ 25 June 2012
ලක් ධීවරයෝ 15 නිදහස ලබති ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත්‍රා තුනක් නිදහස් කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. මොවුන් ම 25 June 2012
රන් හෙර කුවේටයේදි අල්ලයි කුවේටයේ ගෘහසේවිකාවක් ලෙස සේවය කළ ලාංකික කාන්තාවන් රන් අභරණ සොරකම් කිරිමේ සිද්ධියක් මත අත් අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග ප 25 June 2012
හොර විසාව ගමන කෙටි කරයි ව්‍යාජ බලපත් යොදා ගනිමින් ප්‍රංශය බලා පිටත්ව යෑමට උත්සහ කළැයි කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේද 25 June 2012
නිල් හෙල්මට් ලෙබනන් රාජකාරියට යයි එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව වෙනුවෙන් රාජකාරිය සඳහා ශ්‍රි ලංකා හමුදා සෙබළු 75 එක්සත් ජාතීනගේ සාම සාධක හමුදාවට අයත් ගුවන් යානයකි 25 June 2012
ශී‍්‍ර ලංකා පිලට ලකුණු 209 ක ජයක් ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 209 ක අති විශිෂ්ට ජය 25 June 2012
කහවත්ත ඥාති පුතාගෙන් උසාවියට රහස් ප්‍රකාශයක් කහවත්ත කොට කෙතන වරාපියේ එස් .දයාවතී (61)හා තිලකවති (51) දෙසොහොයුරියන් මරා පිළිස්සීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ඥාති පුත්‍ර කේ. ඒ. ආන 25 June 2012
ඇන්ජලෝ - ඩිල්රුවන් අර්ධ ශතක රැස් කරති ඇන්ජලෝ පෙරේරාගේ (79) සහ ඩිල්රුවන් පෙරේරාගේ (64) අර්ධ ශතක නිසා සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල සහ දකුණු අප්‍රිකානු ඩොල්පින්ස් පිල අත 25 June 2012
කටුවන ඝාතනයට රෝමයේ උද්ඝෝෂණ ජනතා විමුක්ති පෙරමුණේ කටුවන ඝාතනය හෙලා දකිමින් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඉතාලියේ රෝම තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් 25 June 2012
උත්සහවන්තයා ජයගනී (නීල් කුසුම්සිරි - නොච්චියාගම සිට) - නොච්චියාගම විදුලිබල මණ්ඩල පාරේ කාන්තාවන් පිරිසක් තම නිවෙස්වල නිපදවූ අහාර එක ස්ථානයකට ගෙනවිත් අ 25 June 2012
හිරෙන් ආ ගමන් යූරෝ හොරට ගහලා ඉතාලියේ සිට පැමිණිබව කියමින් යූරෝ සියයයේ හොර නෝට්ටු 100 ක් දි නාරම්මල රන් අබරණ හලකින්රුපියල් ලක්ෂ තුනහාමාරකට ආසන්න රන් අබරණ මිලට ග 25 June 2012
වාසනාව කුලුමුල්ලේ රන්කොත්ගෙදර රුපවතී (62) සිංගප්පූරුවේ ස්වාමි දුවටත් හාම්පුතාටත් වසර 22ක් තිස්සේ සේවය කරන්නීය. වසර දහයකට පෙර ඇගේ ගර්භාෂ්‍ය ඉවත් කිරීමේ ස 25 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026