ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 209 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය.
තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 510 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 300 කට දැවී ගියේය.
මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1‐0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලන්ට සුබ පැතුම්
නවතින්න එපා.. තව දිනන් හරිම සන්තේෂයි...
ඔහොම යං ඔහොම යං....
ඊළඟ මැච් එක දිනන්න සුභ පතනවා............
සෝඩා බෝතලය කැඩුව වගේද දන්නේ නෑ...
සිංහ පැටවුන්ට සුභ පැතුම්....
ආඩම්බරයි නේද, හැබැයි මේ මැච් එක ඉනින්ස් වලින් දානන්න තිබුණා නේද හසන්ත..
කුමාරගේ අදහසට මාත් එකඟයි.ඒත් අපේ ටීම් එකේ සටන්කාමී ක්‍රිඩා හැකියාව ගැන සතුටුයි!ජය වේවා !!
සුභ පතනවා අපේ කණ්ඩායමට
අපේ සිංහලයින්ට සුභ පැතුම්! ඉදිරියටම යමු ශ්‍රී ලංකා
ගාල්ලේ තරගයක් තිබුණොත් ඉතින් දිනුම් තමයි
අපේ කොල්ලන්ට ජය වේවා! අනික් තරග වලටත් සුභ පැතුම්!
ආඩම්භරයි අපේ කොල්ලෝ ගැන
හරිම සන්තෝසයි දිනපු එකට ..විනිසුරුවරු දෙන්නම හරිම දුරුවලයි ඒ.... ගැන සිතන්න
දිනුවම හොඳට සුබපැතුම් ගලාගෙන එනවා පැරදුනාම ඔය සේරම ඉවරයි
ඔහොම යන සින්හයනි අපෙන් සුබ පැතුම්
තිළිණට හා ඇන්ජලෝට තව ගොඩක් වැඩ තියෙනවා හොදේ......සංගා, දිල්ශාන්, සහ මහේල ආයෙත් ලකුණු අතරට එන්න ඕන හොදේ.....ජය වේවා !!
ඉදිරියට තැබූ පය පස්සට ගන්න එපා
නියමයි
ශ්රී ලංකා ක්‍රිකට් වලට ගාල්ල නියම තෝතැන්නක්.....අපෙනුත් සුභ පැතුම්...
ඔහොම යන් .............ඔහොම යන්...........
ඉදිරි තරග ජය ගන්නට පතමු... ඔබට ශක්තිය ,දෛර්යය ...!සැමදා අපි ඔබ සමගයි ....