එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව වෙනුවෙන් රාජකාරිය සඳහා ශ්‍රි ලංකා හමුදා සෙබළු 75 එක්සත් ජාතීනගේ සාම සාධක හමුදාවට අයත් ගුවන් යානයකින් ලෙබනන් හි රාජකාරිය සඳහා පිටත්ව ගියහ. නිලධාරියෝ 06 දෙනෙකුද ඊට ඇතුළත් වූහ. තවත් 75 දෙනකු හය මාසයක රාජකාරි සඳහා ලබන නව වැනිදා පිටත්විමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුණු අත්දැකීම බහුල ශ්‍රමය ඵලදායී ලෙස යොදාගැනීමක්.
මවුබිමට ආඩම්බරයක්!
ඒ වීර සෙබලුන් ඇතුළු හමුදා නිලධාරී පිරිසට සුභාශිංසන පිරිනමමු. තෙරුවන් සරණයි,,!!!
මේ ගිනිගත් කතරට පැමිණි ඔබ සැමට දෙවි පිහිටයි!
මේකත් නිල් බලකායක් ද
ඔවුන් යන්නේ අපේ රට නියෝජනය කරමින්.ඔවුන් අපේ රටට ආඩම්බරයක්.....
අනුන්ගේ දොලදුකට දඩමස් වෙන අපේ හමුදාව
එහෙත් ඉවරයි...
ඔබ සැම අප දේශයට කල සේවය සදා අමරණීයයි.එවැනිම සේවයක් ඔබ සැමගෙන් ලොව බලාපොරොත්තු වෙනමි එය නොපිරි හෙලා ඉටුකරන්න.එය අපටද ආඩමිබරයකි.ඔබ සැමට තෙරුවන් සරණයි
අමිල,රජිත්,කමල් , ඔබලා ගැන මට කණගාටුයි....