පාකිස්තානයේ සිරගතකර සිටින එරට කම්කරු පක්‍ෂ නායකයකු වන බාබා ජෑන්ස් ඇතුළු ක‍්‍රියාකාරීන් පස්දෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලා නව සමසමාජ පක්‍ෂයේ සාමාජිකයන් ඇතුළු වාමාංශික පිරිසක් කොළඹ ග්‍රෙගරි පාරේ මෙරට පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ.
දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති හා මානව හිමිකම් සංවිධානවල සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්වූ අතර මෙහිදී ඔවුන් තමන්ගේ විරෝධය පල කරමින් පෙත්සමක් ද මහකොමසාරිස් කාර්යාලයට භාර දුන්හ.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඇෆ්ගනිස්ථාන මායමට ගොස් ඔය වැඩේ කරන්න.. සේරටම එන්න වෙන්නේ කොහොමද බලන්න..
සියල්ල සිදු වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය
අම්මෝ ඉන්න සෙනඟ ගොඩ.... පකිස්ථානයම බය වෙයි..
කට්ටිය ගානක් ගන්න වගේ හදන්නෙ...
අරයට සීතලේ හෙදිලද අර ජකෙට් එකක් දාගෙන ඉන්නේ ?
සුභාශිනී මේ ගැටව් ටික අන්තරේ අය වගේ...
මේ ඉන්නේ අපේ අයියත් ......ජනතාව පිරිවරාගෙන..
රටට දෝහි කම් කරපු කෙනෙකුත් ඉන්නවා, NGO කාරයන්ගෙන් ලැබෙන සල්ලිවලට, මොනවා හරිකලා කියල පෙන්වන්නත් ඕනනේ, ඔය ගෙවල් වලට වෙලා ඉන්න සීයල දෙතුන් දෙනෙක්ව කීයක් හරි දීල එක්කන් අන්න ඇති, ඔය බෝඩ් වල ගහල තියන්නේ මොනවද කියලවත් එයාල දන්නේ නැතුව ඇති..
මොකද මේ අනුන්ගෙ සීනි කිරන්නෙ....
අම්මෝ.. දැන් පකිස්ථානෙ ලොක්කො හොදටම බය වෙලා හෙටම නිදහස් කරල දේවි මේ කට්ටියව... මොක උනත් ඒ කට්ටිය එලියට දාල මේ ඡායාරෑපෙ ඉන්න කට්ටියව ඇතුලට ගත්තනම් හරි...
බත් පැකට් එකක් දිලි ගෙන්න ගත්ත අයද මන්දා.....
කවුරු උනත් මිනිස්සුනේ.. ඒ ගැන හිතල අදහස් එවන්න....
තමන්ගේ රටේ කප්පරක් ප්‍රශ්න. පාකිස්තානේ හොරුන්ට කත් අදිනවා ගහන්ඩ ඕන බුවල්ලෙන්
කොහොමද අපේ බලවේගේ
සමහරු පැය 24ම ඉන්නේ නෝනගේ අත්අඩංගුවේ.කැතයි හොදේ
අයියෝ මේ මෙයානේ.......
මේ මම රුහුණේ කොල්ලෙක් හරිද? බදිනවා ඔක්කොමලාව ගස්
කමක් නෑ කමක් නෑ. ගෙවල් වල වෙන කරන්න වැඩකුත් නැති එකේ..
දේශද්‍රෝහියෝ ටික ඔය ඉන්නෙ...
අසල් වැසි රටක මානව හිමිකම් වෙනුවෙන් හඬක් නගපු එක හොඳයි....
මේ ගොල්ලන්ට කරන්න වෙන වැඩනැද්ද ඇත්තටම.. වත්තක්වත් කෙටුවනම් ඉවරයිනෙ...
කී දෙනාද ඉන්නේ?
මොනවා හරි නැටුමක් නටල දවසේ කෑම වියදම සොයාගන්න හදන්නේ...12 ක් විතර ඉන්නේ....අනේ කවුරු කවුරුත් ගිහිල්ල සහාය දෙන්න.....
මේ හතර පස් දෙනාට ගුවන් ටිකට් පත් 4ක් 5ක් අරන් පාකිස්තානෙටම ගිහින් ඕක කරල එන්න තිබුනනෙ..
අනුන්ට කඩේ යනවා කයන්නේ මේවට තමා..
සමාජයෙන් වයස 60ට වැඩි අයගෙන් වැඩ ගන්නෙ නැහැ.. පව් අනේ සීයලා ටික. ඔහේ කැමති දෙයක් කරපුවාවෙ.. වැඩකුත් නෑනෙ ගෙදර හිටියට...