මහියංගනය බදුල්ල මහ පාර පුළුල් කිරිමේදි  කුඩා  කළුගල් අතර  මුරුක්කන් පාෂාණය සොයා  ගෝලියද්ද ගැමියෝ සිය ගණන් පාර දෙපසට  පැමිණ සිටිති. ඔප දැමූ මෙම ගල්  සවර්ණාභරණ කාර්මිකයෝ මිලට ගනිතියි ගැමියෝ කියති. මේ පාෂාණය ඔවුනට  අලුත් ආදායම වී ඇත