කොත්මලේ ජලාශයේ ජලය තවත් ඉතිරිව ඇත්තේ දින පහක විදුලිය නිපදවීම සඳහා පමණක් බව එහි විදුලි ඉංජිනේරු එන් සාලි මහතා කිය. එහි විදුලි ජනක තුනෙන් එකක් දැන් දෙපැයක විදුලිය නිපදවයි
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් කපනවා ,මිනිස්සු මරනවා ,හොරකම් ,ස්ත්‍රී දුෂණ ,බාල අපරාද ,නිදන් හොරකම් . අවසානය අපේ රටත් .......... ද ?
වළාකුළු වලට කෙමිකල් එකක් ගහමු වහින්න......
මම කොත්මලේ කෙනෙක් විදිහට හොදටම දන්නවා ඒ පැත්තේ වෙන වන විනාශය.. ජල උල්පත් හිදිල ගිහිං.. කෙටි කාලීන වාසිවලට අනාගතය අදුරැ කරන මිනිස්සු නිසා පරිසරයත් වෙනස් වෙලා..
අර ඇමතිතුමා කියනවා වගේ විදුලි බල්බයක් නිවල සහය වෙමු .එයා ඕකට පත් වුණු දවසේ ඉදන්මත් කියනවනේ........
නොරොච්චෝලෙ තියෙනවානෙ බයවෙන්න එපා..!!
අපි තව තවත් ගස් කපමු
චී...චී.... ලැජ්ජයි.කෝ අර ඉන්දියාවටත් විදුලිය විකුණනවා කිවුවා නේද?
බෙන්ටෙන් කිවුව වගේ දකුණට නම් වහිනවා
" ඉවසන්න මල්ලී.....ඉවසන්න "
දකුණට නම් දැන් හැමදාම වගේ ටිකක් වහිනවා. ඒ පැත්තටත් වහින්න කියලා ඉන්දියාවේ කරා වගේ ගෙබි මගුලක්වත් කරන්න වෙයි ද දන්නේ නැහැ.
කෝ නොරොච්චෝලේ වැඩ නැද්ද ? බිල නම් වෙලාවට එනවා ...
ගස් කපනවා,මිනිස්සු මරනවා,නිදන් හාරනවා,ස්ත්‍රී දුෂණ,බාල අපරාද.......අනේ අපේ රටක් ඉතියෝපියා වගේ වෙයිද ?
ගස් කපනවා ,මිනිස්සු මරනවා ,හොරකම් ,ස්ත්‍රී දුෂණ ,බාල අපරාද ,නිදන් හොරකම් . අවසානය අපේ රටත් යිතියෝපියාවක් ද ?
බෙන්ටෙන් >>> දකුණෙත් ජල විදුලි බලාගාරයක් හදමුද ?
විදුලිබල මණ්ඩලයට මිනිසුන්ගේ සාපය වැදිලා
මලේ ..මලේ ...ජලවිදුලිය නෙලා වරෙන් . ලයිට් කපයි පය බුරුලෙන් තබා වරෙන් .
වැව් ටික හාරන්න හොදම කාලය .ජලාශවල රොන්මඩ අයින්කරානම් ධාරිතාවය වැඩිකරතැහැකි......