පවුල් පිටින් විරෝධයේ ලංකා බැංකුවේ තාවකාලික පදනමින් රියැදුරන් ලෙස සේවය කළ පිරිසක් අද කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට දු දරුවන් ඇතුළු සිය පවුලේ 25 June 2012
වාහනයෙන් වැටුණත් නැත සීරීමක්වත් ඇමරිකාවේ ටෙක්සාස් හි ලුබොක් නගරයේ දි පොලිස් අණ නොතකා ධාවනය වු මෝටර් රථයක අධික වේගය නිසා රථය පාලනය කර ගැනිමට කොහැකිව පෙරැළී මෝට 25 June 2012
2011 ඉෂෙඩ් ස්කෝර් ලකුණු අහෝසි කරයි 2011 අපොස උසස් පෙළ සරසවි පිවිසුම් සඳහා වන ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය බල රහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි හා නව නිර්දේශ යටතේ ප්‍රමා 25 June 2012
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ජයග්‍රහණයේ මුල පාදති ටෙස්ට් තරගාවලියට කදිම ආරම්භයක් ලබාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් 25 June 2012
පාපැදි පුහුණුකරු පාඨමාලාව අසමත් අයටත් සමත් සහතික දීලා මෙරට පාපැදි පුහුණුකරුවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් පැවැත්වීමට පාපැදි අතුරු කමිටුව දැරූ උත්සාහය තෙවතාවක්ම අසාර්ථක වී ඇතැයි 25 June 2012
වඳුරඹ ගැටුම: පහක් සැකපිට වඳුරඹ ගුළුගහකන්ද සිද්ධියෙන් පොලීසියට පහරදුන් හා මධ්‍යස්ථානයේ දේපලවලට හානිකළැයි සැකපිට පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් තු 25 June 2012
වඳුරඹ ගාලගෝට්ටියක් වඳුරඹ ගුළුගහකන්ද සුමේධ සංගමයේ සත්මහල් මූලස්ථානයේ සිට ථෙරවාද බෞද්ධාගමේ සම්ප්‍රදායට පටහැනිව ධර්මප්‍රචාරයේ යෙදුණායැයි කියන පුද්ගල 24 June 2012
මහනුවර 25-0 කින් පොලිසිය පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩා 24 June 2012
කන්ද උඩරට ලයන්ස් පිල 42-10 කින් සී. එච්. පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මේට්ලන්ඞ් පෙදෙසේදී අද (24) පැවැති තරගයේදී කන්ද උඩරට ලයන්ස් පිල ලකුණු 42-10 ක 24 June 2012
රිය අනතුරකින් පස්දෙනෙකු මරුට කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය කියයි 24 June 2012
පැරිස් තානාපති කාර්යාලයට රූපවාහිනියක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවය ලබාගැනීමට පැමිණෙන පිරිසට වෙන්කර ඇති අමුත්තන්ගේ කාමරයේ ප්‍රයෝජනය සඳහා ප්‍රංශයේ ශ් 24 June 2012
ධර්මරාජ 125 සමරන්න ත්‍රිපිටක පූජාවක් මහනුවර ධර්මරාජ විදුහලට වසර 125 පිරීම සමරමින් එහි ආදි ශත සංවත්සර ශිෂ්‍ය සංගමය ජුනි 30 වැනිදාට ත්‍රිපිටක පූජාවක් සංවිධානය කරයි. ධර්මරා 24 June 2012
ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක් ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙ 24 June 2012
ඉතාලි ලාංකිකයෝ මැසිවිලි නඟති. ඉතාලියේ දුරබැහැර නගරවල ජීවත්වන ශ්‍රී ලාංකිකයනට එහි රෝම අගනුවර ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයයෙන් සලසන සේවා සිමාසහිත වී ඇතැයි ද ජුල 24 June 2012
”මාලඹේ උපාධිය දෙනවාමයි” මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ කිරීමට එරෙහි පිරිස ඉතා සුළු බවත්, විශේෂඥ වෛද්‍යවරුන් පවා ඊට එරෙහි නොවූ බවත් එහෙයින් එහි උපාධි පි 24 June 2012
ශී‍්‍ර ලංකා පිල ජය සොයා යයි ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ජයග්‍රහණය සොයා යන ශී‍්‍ර ලංකා කණ්ඩා 24 June 2012
උපන් රට නියෝජනය කරන්න ලැබීම වාසනාවක් ”මේ කොල්ලා පුදුම සිරියාවන්තයි නේද? ”ඔව්, ඔව් ඒ විතරක් නම් මදෑ හරිම වාසනාවන්තයි. ”ඔයාගෙ හිනාව රටක් වටිනවා නේද? ක්‍රිකට් ක්‍රී 24 June 2012
ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ජයත් ලබයි මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය ලකුණු 24 June 2012
පොන්සේකා කතරගම වන්දනාවේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කතරගම කිරිවෙහෙර අබියස විශේෂ බුද්ධ පූජාවකට සහභාගි වී අෂ්ටඵළ බෝධිය වන්දනාකැර කතරගම දේවාලය හා සෙසු ද 24 June 2012
පී.සී. හා සැරයන් බසයේදී ගුටි කෙළ ගනිති බස් රියේදී ගමන් මලූ දෙකක් මාරු වී යයි හඟුරන්කෙත හා මතුරට පොලිසියේ කොස්තාපල්වරයෙක් සමඟ සැරයන්වරයෙක් මහජනයා ඉදිරිපිට බසයකදී ගුටිබැ 24 June 2012
කුණ්ඩසාලේ සිසුහු වීදි බසිති මහනුවර කුණ්ඩසාලේ කෘෂිකර්ම අයත් වුයේ අභ්‍යන්තර ගුවන් තොටක් ඉදිකිරීමට යතියි කියමින් එහි සිසුහු ආදී සිසුහුද අනෙකුත් කෘෂිකර්ම විද් 24 June 2012
පාකිස්තානය ලකුණු 100 කට දැවී යයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැන 24 June 2012
පැරැණි මස්කෙළිය මතුවේ මධ්‍යම කඳුකරයේ මවුස්සාකාැලේ හා කාසල්රි ජලාශ සිඳී වසරකට පසුව යළිත් පැරැණි මස්කෙළිය නගරය මතුවී ඇත. බෞද්ධ විහාරය, ශ්‍රී කදිරේෂන් හින් 24 June 2012
පාරක් ඉල්ලා ටයර් පුළුස්සති හිඹුටාන 264 බස් මාර්ගයේ බැංකු හන්දියේ සිට වල්පොළ මාර්ගය පාර වසරක් තිස්සේ නොහදතයි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ජනතාව අද විරෝධය 24 June 2012
හිත ඇත්නම් බැරි වැඩක් නැත වලල්ලාවිට ගොවින්ට මෙවර වි වගාව සඳහා දියවර නොලැබුනත් ඔවුන් අධෛර්ය වුයේ නැත. මඩ වගාව අතහැර කුඹුරු ආශ්රිත ගොඩවගාව ඇරඹුහ. අල, බතල ඇතුළ 24 June 2012
කාරය අධිවේගයේදී ඇළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල ඇළට අද අලුයම කාරයක් වැටුණු නමුත් එහි සිටි කිසිවකු තුවාල නොලබා බේරුණු බව පොලීසිය 24 June 2012
හැව්ලොක්ස් 33-0 කින් ගුවන් හමුදාව පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (23) පැවැති තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩක 23 June 2012
කිංග්ස්වුඞ් (16-10) තියුණු ජයක් ලබයි මහනුවර කිංග්ස්වුඞ් විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ බෝගම්බර පිටියේදී අද (23) පැවැති 23 June 2012
ශා. ජෝශප් විදුහලට 45-21 ක පහසු ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ සී. ආර්. පිටියේදී අද (23) පැවැති තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද 23 June 2012
විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩකයෝ 32-22 කින් ශා. පීතර පරදවති මහනුවර විද්‍යාර්ථ විදුහල් ක්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයේදී ලකු 23 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026