මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අද (24) පැවැති තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය ලකුණු 43 කින් පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 43.2 කදී 183 (ජේසන් පෙරේරා 47, සඳුන් වීරක්කොඩි 69, පුලින තරංග 19, ළහිරු මධුසංඛ 15, ඞී. සබීර් 28/3, එන්. හොසේන් 34/4) බංග්ලාදේශ වයස 19 න් පහළ පිල ඕවර 38 කදී 140 (එස් සාගර් 24, එම්. හොසේන් 47, ඞී. සබීර් නොදැවී 29, තරිඳු කෞෂාල් 12/3, අමිල අපෝන්සු 37/4)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd