මහනුවර ධර්මරාජ විදුහලට වසර 125 පිරීම සමරමින් එහි ආදි ශත සංවත්සර ශිෂ්‍ය සංගමය ජුනි 30 වැනිදාට ත‍්‍රිපිටක පූජාවක් සංවිධානය කරයි. ධර්මරාජ සිසුහු 57 දෙනකු රාජාභරණවලින් සැරැසී ඇතු පිටින් ත‍්‍රිපිටක ග‍්‍රන්ථ මහනුවර බූවැලිකඩ ශ්‍රී බෝධිරාජාරාමයට වැඩම කරවා මහා සංඝරත්නයට පූජා කිරීමට නියමිතය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්!
"ධර්මරාජය" නමින්ම එහි ඇති වටිනාකම තේරේ.සුභ පැතුම්!
ධර්මරාජයේ සියලුම සිසුන්ට සහ ආදි සිසුන්ට සුභ පැතුම්!
ඉතා හොඳ වැඩක්...ධර්මරාජේ සියලුම සිසුන්ට මගේ ගෞරව ප්‍රණාමය..ජය වේවා ....
සන්තෝෂයි.කොල්ලෝ හොද වැඩනේ කරන්නේ