වඳුරඹ ගුළුගහකන්ද සිද්ධියෙන් පොලීසියට පහරදුන් හා මධ්‍යස්ථානයේ දේපලවලට හානිකළැයි සැකපිට පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පොලීසියේ දෙදෙනෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාද පිටිය කියලා වෙන නමක් දාගෙන කෙළින් ඉන්න බැරිව කොන්ද පන නැතිව විවාදයක් ඉල්ලනනේ ඉස්සල්ලා තමන්ගේ නම්න් පෙනි ඉන්න බලන්න
කොන්ද පන තියෙන කිහිපදෙනෙක් හරි ඉන්න එකත් ලොකු දෙයක්............
ජීවිත පරිත්‍යාගයෙන් හරි බුදු දහම ආරක්ෂා කරගෙන ආව නිසා අපිට අදටත් ධර්මය අහන්න තියෙනවා.මෙතන කමන්ට්ස් කරන හොර උපාසකයොයි උපාසිකාවොයි වගේ ලෝකෙට සුද්දවන්ත බව පෙන්නගෙන හිටියොත් අපේ ළමයින්ට වෙන්නෙ වැද්දන්ගෙන් බණ අහන්න.ධර්මය වෙනුවෙන් ජීවිතය පූජා කරන එකත් උතුම් දෙයක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නෙ.
තවකල් යනකොට අපිට වදින්න බුදු පිළිමයක්වත් ඉතුරු වෙන එකක් නැහැ දැන් ඉවසුව ඇති ..
"තමන්ට ඕන ආගමක් අදහන්න මිනිසුන්ට තියෙන අයිතිය ගැන හිතන්නෙ නැතුව......" බුදු දහම වෙනුවෙන් පෙනී සිටින හාමුදුරුවන්ට බුදු දහමත් දැන් විහිලුවක් වෙලා , ප්‍රචන්ඩත්වයෙන්, පෙලපාලි යෑමෙන් කිසිවක් අවබෝධ කළ නොහැක. හාමුදුරු වගකීම වනුයේ සත්‍ය දහම දේශනා කර නිවැරදි කවුරුන්ද යන්න ජනයාට අවබෝධ විමට සැලැස්වීමයි.
පොලිසියෙ අයට එයාලගෙ රාජකාරිය කරන්න ඉඩ දීල මිනිස්සු පැත්තකට වෙලා ඉන්න ඕන...රටේ මිනිස්සු නීතිය අතට ගත්තොත් වෙන්නේ රට පරාජිත වෙන එක..
හාමුදුරුවන්ට තුවාල කරපු උන්ට බුදුන්ගේම සරණයි! රටකට ගිය කල..........
මෙම ප්‍රශ්නය දෙපාර්ශවයම එක්වි සාමූහීකව සාකච්චා කර වීසදා ගත හැක
නිශාන්, අජාසත්ත රජ්ජුරුවො කියන්නේ බිම්බිසාර රජුගේ පුතා. අපේ රටට බුදු දහම එව්වේ අසෝක රජතුමා.
අපිට මෙච්චර කාලයකට ප්‍රශ්න නොතිබුණේ බුදු දහම ගැන විතරයි.දැන් ඒකටත් ප්‍රශ්න
අනුන්ට කලදේ තමන්ට පලදේ කියන්නේ මේවට තමා
පව් විපාක දෙයි,වෛර ගිනි නිවේවා !කතාකර ප්‍රශ්න විසඳා ගැනීමට බැරි තරමට අපේ රට පිරිහිලාද ???බුදුන් වැඩි දේශය සුරකිමු.....
තමන්ට ඕන ආගමක් අදහන්න මිනිසුන්ට තියෙන අයිතිය ගැන හිතන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගෙ දේපලවලට හානි කරන එක බුදුදහම නෙවෙයි. නියම බුදුදහමනම් බුද්ධිදියෙන් ලෝකය තේරැම් අරගන්න එක. අද හාමුදුරු වේෂයෙන් පෙනී ඉන්නෙ මැරයින්, පාතාලයින් එයාලට ඕන බුදුදහම විකුණගෙන කන්න ඒක කරන්න නිවැරදි බුදුදහම ජනතාව දැනගැනීම භාදාවක් ඒකයි මේවගේ නිරායුද අහින්සක පිරිසකට ප්‍රහාර එල්ල කරන්න ජනතාව උදිගැන්නුවෙ මේවට ලගදිම සොබාදහම පිලිතුරැ දෙයි.
ධර්ම රකින්නා ධර්මෙන් රැකෙයි, එය නොමදන්නා සසරේ මැරී මැරී තවෙයි
දැන් වෙන දේවල් එක්ක බලද්දි මහජනතාවට පොලීසිය ගැන කිසිම විශ්වාසයක් නැනේ....මහජනතාව නීතිය අතට අරන්....
මෛත්‍රී බුදුන් පැමිණ දැනට අවුරුදු 1430 කට වඩා වැඩියි...
බුදු දහමත් දැන් විහිලුවක් වෙලා තියෙන එකට කණගාටුයි
නිලූ 2012-06-25 16:07:48 නිශාන්, අජාසත්ත රජ්ජුරුවො කියන්නේ බිම්බිසාර රජුගේ පුතා. අපේ රටට බුදු දහම එව්වේ අසෝක රජතුමා. _______________________________________________ නිලූ ඔයාට තේරිලා නැ නිශාන් කියපු දේ . ඔයාට පැහැදිලි කරලම දෙන්නම්. දේව දත්ත අජාසත්ත නම්ම ගත්තේ විකුර්ති බුදු දහමකට, අජාසත්ත කියන්නේ රජෙක් ඒ රජට පුළුවන් රාජ බලයෙන් මිනිස්සුන්ට බලපෑම් කරන්න. විකුර්ති දහමක් කියල අවබෝද කරගත්ත නිසා අජාසත්ත එකෙන් මිදුනා, මිදිලා ඒ නිකාය නෙරපා දැම්ම. ඉතින් අජාසත්ත එහෙම නොකලානම් ඒකත් බලවත් වෙන්න තිබ්බ රාජ්‍ය අනුග්‍රහයෙන්. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තිබ්බේ නැහැ අජාසත්ත. අපිත් හැමදාම ඉවසනවා ඉවසනවා ඉස්සරහට ගිහින් බැරි වෙනකන්ම, හැබැයි එදාට පරක්කු වැඩියි එදාට කියන්නේ අපි ඉවසපු එකේ වැරැද්ද දැන් පරක්කුයි කියලා. එක තම කවද හරි සිංහල ජාතියට අයත් වෙන්නේ කරුමෙට රට ජාතිය ගැන පර්ලිමෙන්ට් යන කිසිම කෙනෙකුට හැන්ගීමක් නැහැ උවමනාවකුත් නැහැ. නළුවොයි නිලියනුයි මරයන්වයි පර්ලිමෙන්ට් යවන්න තරම් මිනිස්සු නුගත් අයි කියලා හිතෙනවා :s
මිනිස්සු නීතිය අතට ගන්න යන්නේ පොලිසිය නීතිය හරියට කරන්නේ නැති නිසානේ
රටකට ගිය කල..........
ආගමට ආදරේට නෙමෙයි, තමන්ගේ වාසියටයි හැමෝම වගේ ඔහොම කරන්නේ
බොරු වැඩ
ජීවිත පරිත්‍යාගයෙන් හරි බුදු දහම ආරක්ෂා කරගෙන ආව නිසා අපිට අදටත් ධර්මය අහන්න තියෙනවා.මෙතන කමන්ට්ස් කරන හොර උපාසකයොයි උපාසිකාවොයි වගේ ලෝකෙට සුද්දවන්ත බව පෙන්නගෙන හිටියොත් අපේ ළමයින්ට වෙන්නෙ වැද්දන්ගෙන් බණ අහන්න.ධර්මය වෙනුවෙන් ජීවිතය පූජා කරන එකත් උතුම් දෙයක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නෙ.
බොහෝ දෙනෙක් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ප්‍රතිචාර දක්වල තියෙනවා...
ඕනම කෙනෙකුට ඕනම ආගමක් අදහන්න පුළුවන්....හැබැයි බුදු දහම විකෘති කරල මිනිස්සු නොමග යවන්න බෑ..හාමුදුරුවන්ගේ මේ සටන හරි..බුදු දහම විනාශ කරන්න හදන ඕනම වෙලාවක සටන් කරන්න ඕනි...
මේ සත්ගුණවත් උදවියගේ "කටින් බැරිනම් අතින්" යන අලුත්ම බෞද්ධ සංකල්පය සමග ලඟදීම සූත්‍ර 84,000 , සූත්‍ර 84,001 ක් කරන්න හදනවා කියලයි මට නම් හිතෙන්නේ.
මේවා මේ රටේ වෙන, වෙනත් බයානක ප්‍රශ්න යට කරන්න , ඉහල අයගේ උපදෙස් මත එලියට ගේන අනවශ්‍ය ප්‍රශ්න. ඇමතිකමක් ගන්න , ඇමතිකම රැකගන්න දේශපාලනය කරන අය දැන් නොකරන දෙයක් නැ... මට දුක මේ සංඝයා වහන්සේලාත් මේ වගේ නොමිලේම විකිනෙන එක ගැනයි ..
එක එක අයට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බුදුදහමේ විතරයි.වෙනත් ආගමක ඔය විදිහට ආගමේ නායකයන්ට නිගා දෙමින් මිනිස්සුන්ගේ මුදල් හූරං කන තමන් ආගමේ නායකයට සමානයි කියන්ට ගියොත් මෙලහකට ජීවිතේ නැතිවෙලා ගොඩක් කල්.
හාමුදුරුවරුන්ට තියෙන්නේ ප්‍රසිද්ධ ධර්ම සාකච්ඡාවක් කැදවලා ගැටලු නිරාකරණය කර ගැනීමයි
බෞද්ධාගමේ කියලා නෑ ඕනම දෙයක් ඉවසන්න කියලා.කොහොමත් අපේ රටෙත් යම්කිසි සම්මතයක් තියෙනවනේ
පිස්සු නැත්නම් හොඳයි..
නහි වේරේන වේරාණි
මේ අයට පිස්සු
මේවා අද ඊයේ ආරම්භ වූ ප්‍රචාර නොවුණද පහුවෙලා හරි අපේ හාමුදුරුවන්ට ඇස් ඇරුණු එක නම් ලොකු දෙයක්
අනුන්ට කළ දේ තමන්ට පලදේ.......
මේ ගිහියා මේ තැනට ගෙනාවේ චීවරධාරීන් ම තමයි. මේ අද ඊයේ ආපු දෙයක් නොවෙයි.දැන් අවුරැදු 20ක් විතර පවතින දෙයක්. ඔහු බොහෝ භික්ෂූන්ට වඩා හොදට බණ කියනවා. දහමෙහි හැසිරෙනවා. නමුත් ඔහු කරන්නේ වංචාවක් ද විය හැකියි. ඒත් ඒකට ජාත්‍යන්තරයටත් යන විදියට මෙහෙම මරා ගැනිල්ල ඒ තරම් යහපත් නෑ. අල්-ජසීරාව මිට අවුරැදු කිහිපයකට පෙර ලංකාවේ බෞද්ධ පූජකවරුන්ගේ නොපනත් කම් ගැන වැඩ සටහනක් විකාශය කළා. ඉදිරියේ දී කවුරුහරි නිපදවන එවැනි වැඩ සටහනක දී මේ රූප රාමු ප්‍රයෝජනයට ගනිවි.
හිමාලි මහේෂිකා අමරසිංහ 2012-06-25 15:36:41 "වාද පිටිය කියලා වෙන නමක් දාගෙන කෙළින් ඉන්න බැරිව කොන්ද පන නැතිව විවාදයක් ඉල්ලනනේ ඉස්සල්ලා තමන්ගේ නම්න් පෙනි ඉන්න බලන්න" තමන්ගේ හරි නමින් ප්‍රතිචාර දානවානම් නේද හොද?
නිලූ 2012-06-25 16:07:48 "නිශාන්, අජාසත්ත රජ්ජුරුවො කියන්නේ බිම්බිසාර රජුගේ පුතා. අපේ රටට බුදු දහම එව්වේ අසෝක රජතුමා.".... අජාසත්ත රජ්ජුරුවො තමයි පළමු ධර්ම සංගායනාව තියලා දූෂිතයො නෙරපුවේ.නොදන්නාකමක මහත.
මොහොමඩ් 2012-06-25 18:57:19 "නහි වේරේන වේරාණි...." කිවුවට ඔයාගේ වැඩත් මෙහෙමද දන්නෑ
ජානක 2012-06-25 17:18:24 "තමන්ට ඕන ආගමක් අදහන්න මිනිසුන්ට තියෙන අයිතිය ගැන හිතන්නෙ නැතුව......" ජානක මල්ලි, ආගමක් විකෘති කරන්න කාටවත් අයිතියක් නෑ.ඒක තේරුම් ගන්න
හිමාලි මහේෂිකා අමරසිංහ 2012-06-25 14:28:52 "කොහේ උනත් කාට උනත් අයිතියක් තියෙනවා තමන්ට අයිති දහමක් අනුව ජිවත් වෙන්න......." මෙතන තියෙන්නේ ආගමක් විකෘති කිරීමක්.ඒක බරපතළ වැරැද්දක්.
ඇයි මේකේ ඇත්ත කතාන්දරය කියන්න බැරි කාටවත්?
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත. නමුත් මුළු මහත් සමාජයම ගඳ ගස්සවන පුද්ගලයන්ගේ අදහස් නම් ජාතියේ අභාග්‍යයකි.
මෝඩ වැඩමනේ කරන්නේ
මෙම නිකාය පිහිටුවාගෙන අඩු තරමින් දැනට අවුරුදු 16 ක් වෙනවා. මම පෞද්ගලිකවම 1996 වසරේ මෙහි සැසිවාරයකට සහභාගී වී මෙතන කෙරෙන විගඩම් ඇසින් දැක කනින් අසා අවබෝධ කර ගත්ත කෙනෙක්. එවකට මේ සුවිසල් මන්දිර නොතිබුන බැවින් මෙහි සැසිවාර (ඔවුන් කියන හැටියට 'ධර්ම දේශනා') පැවැත්වුනේ පාසල් ශාලා කුලියට ලබාගෙන. එවකටත්, පැමිණෙන සියලු දෙනාට දිවා අහාර සහ තේ පැන් වලින් සංග්‍රහ කිරීමට තරම් මූල්‍ය හැකියාවක් මොවුන්ට තිබුනා. සිල් මාතාවන් මේ ගිහි මිනිසාට වැදගෙනයි බණ අහගෙන හිටියේ. සෙනග කවුරුත් වාගේ පිට පළාත් වලින් බස්රථ වලින් ඇදපු අය බව මටත් මා සමග කුතුහලය නිසා මෙහි ආ මිතුරාටත් පෙනී ගියා. අප කල වරද නම්, මේ විගඩම් පටන් ගත් අවධියේම මෙයට විරුද්ධව මතවාදයක් නිර්මාණය කිරීමට පමාවීමයි. නායක හාමුදුරුවරු තම දහම් දැනුමින් මොහු හා වාදයට ඉදිරිපත් වී ඒ අවධියේම මෙය බොරු මුලාවක් බව ගමට පෙන්වාදී මෙය නියපොත්තෙන් කැඩුවානම් අද මේ තරම් කතාකරන්න දෙයක් නැහැ. මේ සංවිධානයට මුදල් එන හැටි සෝදිසි කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ( මේ ගැන වැඩිදුර තොරතුරු සඳහා ඉඳුරාගාරේ හිමියන් ගේ 'මූලධර්මවාදී බෞද්ධ සංවිධාන' පොත කියවන්න)
අල්-ජසීරාව මුස්ලිම් බෞද්ධ පූජකවරුන්ගේ ???? මම......???ගාල්ලේ
අපි මේකටත් බැනල හිත හදාගමු...
ෂලනි, බුදු දහම විහිලුවක් වෙලා නෑ.හැබැයි බුදු දහම වෙනුවෙන් පෙනී සිටින අය නම් විහිලුවක් වෙලා ඉවරයි.
ඇයි මේකේ ඇත්ත කතාන්දරය කියන්න බැරි කාටවත්?
අපේ කාලේ දේවදත්තයින්ගෙන් උතුම් බුදු දහම රැක ගැනීමට කටයුතු කළ වීර හිමිවරුන් ඇතුලු සැමට ස්තූතියි!
ඔහු පවසන ආකාරයට ඔහු මතු බුදු වන මෛත්‍රී බුදුන්ය.ඔහු කියනා ආකාරයට බෞද්ධයන් පන්සල් යෑම නිශ්ඵල කාර්යකි.සිල් ගැනීම නොකල යුතුය.සංඝයා වහන්සේලාට දන් පිලි ගැන්වීමෙන් පින් ලබා ගත නොහැක.බුදුන් වහන්සේට උපකාර පිණිස පස් වග මහණුන් යැයි කොටසක් සිට නොමැත.ඉන්දියාවේ ඇතැයි කියන මෛත්‍රී බුදුන්ගේ පිලිමය සිරිවර්ධනගේ රූපයට සමානය.. මේ කොටසක් පමණි. ඉතින් ඔබ තව දුරටත් මේ ගිහියාට පක්ෂ්‍යපාතිද?
මේ නිකන් නොදන්න විකාර කියන්න ඇවිත් බුදු හාමුදුරැවොත් විකුනන කට්ටියට පාක්ෂිකව ප්‍රතිචාර දාන්න එපා.
මේවට නම් පොලිසිය වැරැද්ද බාර ගත යුතුයි
මේවට නම් පොලිසිය වැරැද්ද බාර ගත යුතුයි
පොලිසියේ ලොකු මහත්වරු දැන් කියාවිද දන්නේ නෑ මේක පන්සල ඇතුලේ නිකායන්වල ගැටුමක් කියල..මොකද පොලිසිය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලිසිය වෙලා ඉවරනේ.
බුදු දහම රැකගන්න පෙරට එන්න ගිහි පැවිදි කියලා භේදයක් අවශ්‍ය නෑ.නිර්මල බුදු දහම කවදත් සත්‍යයයි.
මොහොමඩ් "නහි වේරේන වේරාණි....." එතකොට දෙවියන්ට එරෙහි වන්නා මැරිය යුතුයි කියලා කියමනක් තියෙනවා නේද???
මොහොමඩ් 2012-06-25 18:57:19 "නහි වේරේන වේරාණි......" අම්මෝ, මෙයා දන්න බණ.
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ
අනේ බිම්බිසාර, අජාසත්ත හිටිය නම් තව හොද ලුණු දාන කතා ටිකක් අහගන්න තිබුණා
පොලීසියට රාජකාරි කරන්න දුන්නොත් හොඳට තියෙයි..
ඇයි අපේ මන්ත්‍රී හාමුදුරුවන් වහන්සේලා නිශ්ශබ්ද?
මොහොමඩ් "නහි වේරේන වේරාණි......" ...එතකොට සල්මන් ??????
නිර්මල බුදු දහම මිනිසුන් අතරට ගේන්න පුලුවන්නම් මේ ගැටලු ඇති වන්නේ නැහැ.අද ඉන්න හුගක් හාමුදුරුවරු ගිහියන්ටත් අන්තයි
මොහොමඩ් 2012-06-25 18:57:19 "නහි වේරේන වේරාණි......" ඕකට තමයි කියන්නේ දී කිරට බළල්ලුත් සාක්කි කියලා
ඕන කෙනෙකුට ආගමික නිදහස තියෙනවා නේද?
මහනායක හිමිවරැණි... දේශපාලනයට පිවිසි සංඝයා... යන්තර මන්තර වැඩ කරන සංඝයා... මූල්යල වංචා සිදුකරන භික්ෂුන්... කාන්තාවන් හා වැරදි ඇසුරැ ඇති භික්ෂුන්... භික්ෂුත්වයෙන් නෙරපන්න...
පින්වත් පාඨකයිනි, මම මේ සිද්ධියට සම්බන්ද පාර්ෂව දෙකෙහි ව්‍යාජ අව්‍යාජ බව කිමට තරම් කරුණු නොදනිමි. නමුත් එක දෙයක් මා අදහන දහමට අනුව පැහැදිලිවම දනිමි. එනම් බුදු රජානන් වහන්සේ කිසි දිනෙක දේවදත්තයන්ට විරෝධය පා හිංසාකාරී ආකාරයට ක්‍රියානොකළ බවයි. නමුත් උන්වහන්සේ දෙව්දත් තෙරුන් සන්ඝයා නොමග යවන විට මුනිවත ආරක්ශා නොකළ බවද අපි දනිමු. උන්වහන්සේ මෛත්‍රී සහගතවම කිස්වෙකුගේ චරිත ඝාතනය නොකර දෙව්දත් තෙරුන් දේශනා කළ වැරදි දහම් කරුණුවල නිවැරදි ස්වරුපය සාක්ශි ඇතුව පෙන්වාදුන් සේක. සත්‍ය වන්නේ කුමන තෙරුන්ගේ දහම දැයි ශ්‍රාවකයින්ටම අවබෝද කර ගැනීමට සහය වූ සේක. කෙනෙකු බුදු දහමෙහි නම භාවිතා කරමින් වැරදි කරුණු ප්‍රකාශ කර බෞද්ධයන් නොමග යවන්නේ නම් සත්‍ය දම් කරුණු දත් පිරිසගේ වගකීම වනුයේ එම ප්‍රදේශයට ගොස් සත්‍ය දහම දේශනා කර නිවැරදි කවුරුන්ද යන්න ජනයාට අවබෝධ විමට සැලැස්වීමයි. එසේ නැතිව ප්‍රචන්ඩත්වයෙන්, පෙලපාලි යෑමෙන් කිසිකෙනෙකුට කිසිවක් අවබෝධ කළ නොහැක. පොලිස් නිලදාරීන්ට ද පහර දී, ඊයේ ඇතැම් පිරිස් ක්‍රියා කළ අයුරු සාදාරණීකරනය කළ නොහැක. අවාසනාවකට එයින් සිදු වනුයේ අගතියට පත් පාර්ශවය වෙත සැමගේ අනුකම්පාව ලැබීමකි.
සිංහල බෞද්ධයෝ ලංකාවේ මානව හිමිකම් කඩකරනවා ඔන්න ලෝකෙට යන මතය... මම කැමති නැත්තෙ ඒකටයි. මුස්ලිම් අන්තවාදින්ට එරෙහි අරගලයක ඉන්න කෙනෙක් මම ඒත්.. මේ විදියට නෙවෙයි අපි වැඩ කරන්නේ බොහොම සූක්ෂම විදියට... අප්‍රසාදයට ලක් නොවී. මම මෛත්‍රි කල්ලියේ වත්, මිවරපලාන කල්ලියේවත්, මහමෙව්නා කල්ලියේවත් නෙවෙයි. මම සිංහල බෞද්ධ අභිමානය රකින ස්වාධීන මතධාරියෙක්. මියන්මාරයේ බෞද්ධයෝ මුස්ලිම් වරුන් සමග ගැටුනා. දැන් එහෙ යුද්ධයක්... භික්ෂුන් මරනවා. මේ ක්‍රමයට ප්‍රශ්න විසදන්න බෑ. මුස්ලිම් පල්ලි හදන එක මේ එක්කෙනෙකුටවත් නවත්තන්න බැ.දඹුල්ලෙ පල්ලිය සිදුවිම ඊට නිදසුනක්. ගස්වල කොල වැටෙන කාලෙදි වත්ත පිරිසිදු කිරීම මෝඩකමක්.ඒ මෝඩකමේ විපාක අද ජාතිය ම දකිනවා පන්සල් වල මේ වගේ වැඩ වෙද්දි බාලාපචාර වෙද්දි... ඉඩං නඩු කියද්දි... බේබදුකං කරද්දි නිධන් හාරද්දි... බෞද්ධකම වල පල්ලට යන එක නවත්තන්න බැ. මේ ක්‍රමය සම්පුර්ණයෙන් ම නිති විරෝධීයි!!! මෙයට යි බෞද්ධ ත්‍රස්තවාදය කියන්නේ
ඇගේ හයිය පෙන්නන්නෙ නැතුව පුලුවන් නම් වාදෙකට එන්න. බුදුහාමුදුරුවො මොන දේශනාවෙද කියල තියෙන්නෙ ඔහොම ප්‍රශ්න විසදන්න කියල.
පොලීසිය කර දේ හරි..ඒ අය වැරදි නෑ
රේරුකානේ හාමුදුරුවෝ, බඹරැන්දේ සීවලී හාමුදුරුවෝ, වජිරාරමේ නාරද හාමුදුරුවෝ වගේ උතුමන් ලියපු පොත් කියවලා බලන්න ඒ පිළිබදව තොරතුරු පළකරන්න....ලංකාදිපයට ස්තුතියි
බොරුව සැමදා නොපවතී මෙය බුදු දහම විනාශ කරන්න ද හදන්නේ
අපේ හාමුදුරුවන්ටයි, හමුදාවේ අපේ කොල්ලො ටිකටයි පින්සිද්ද වෙන්න අපේ ජාතික උරුම රැකෙනවා
කවුරු උනත් පන්සිල් පද පහවත් රකින්න බැරිනම් භික්ෂුත්වයෙන් නෙරපන්න ඕන..
මේ පසුවන්නේ මහජනතාව නීතිය අතට ගත යුතු නියම කාලයයි .
සුනන්ද 2012-06-25 21:15:15 "පින්වත් පාඨකයිනි, මම මේ සිද්ධියට සම්බන්ද පාර්ෂව දෙකෙහි ව්‍යාජ අව්‍යාජ බව කිමට තරම් කරුණු නොදනිමි. නමුත් එක දෙයක් මා අදහන දහමට අනුව පැහැදිලිවම දනිමි. එනම් බුදු රජානන් වහන්සේ කිසි දිනෙක දේවදත්තයන්ට විරෝධය පා හිංසාකාරී ආකාරයට ක්‍රියානොකළ බවයි...." පින්වත් සුනන්දය , ඔබට බුදුන්වහන්සේගේ සහ පෘතජන මිනිසුන්ගේ ප්‍රතිචාර දැක්වීම් අතර වෙනස තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි !
ශ්රී ලංකාව බුදුන්ගේ දේශයයි..
හතරවැනි ධර්ම සංගායනාවක් තියන්න..
බුදුදහම ගැඹුරින් හදාරාන්න පෙර පන්සිල් රකින්න .
කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
ධර්මය ගැන ඇතිවෙන ගැටළු වලට උත්තර හොයන්න ඕන ධර්මයෙන්මයි. අතින් පයින් උත්තර දෙනඑක බෞද්ධයො විදියට සාධාරණ නැහැ. අනෙක හාමුදුරුවො එහෙම කරන එක කොහෙත්ම හරි නැහැ. සමහර විට එහෙමත් කරන්න අවස්ථාවක් එයි, නමුත් මේ වගේ දේකට ඊට වඩා හොදට ධර්මයෙන් උත්තර දෙන්න පුළුවන්..........
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය, දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න
අඩුව තියෙද්දි ඇයි අත පුච්චාගන්නේ....
සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් අපි දළදාව ජීවමාන බුදුන් වහන්සේ හැටියට සලකමු. ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු
අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය. අපේ උතුම් පින් බිම මතු පරපුරට ආරක්ෂ කරදීම බලධාරීන්ගේ වගකීමයි ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන අපේ රට රැකගැනීම රාජ්‍ය වගකීමකි.
නියමයි අපේ හාමුදුරුවනේ.. ඔහොම තමයි ඉන්න ඕන.. ජයවේවා!! කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ....
නියමයි අපේ හාමුදුරැවනේ.. ඔහොම තමයි ඉන්න ඕන.. ජයවේවා! දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි ....
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි.
නියමයි ඔබ කරන මේ මහඟු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි.. අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි.
කොහේ උනත් කාට උනත් අයිතියක් තියෙනවා තමන්ට අයිති දහමක් අනුව ජිවත් වෙන්න ඇයි අපි ඒ නිදහස නැති කරන්නේ ඒ දහමට අවනත නැතිනම් අපි අපේ දහම තුළ හැසිරෙමු ඔය ගාලගෝට්ටියට ආපු අයගේ දහම බුදු දහම නම් නොවේ එහෙමනම් කවදාවත් මේ වගේ තව කෙනෙකුට හිංසාවක් කරයි ද අපේ රටට ආයේ බුදු හාමුදුරුවෝ වැඩියත් මිනිස්සු පිලිගන්නේ නෑ ඒ අය ඉන්නේ මෙගා ටෙලිනාට්‍ය ලෝකවල ඇතැම් ජනමාධ්‍යත් මේවාට වග කියන්නන ඕන අනේ මගේ රට..
බුදු දහම රැකගන්න නම් බණ කිය කිය ඉදලා වැඩක් නෑ.ගහන්නම ඕනි රිදෙන්න
මැදචව්විය පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගත යුතුයි..
දේපොළ හානි කිරීම වැරදියි.පොලිසිය කරන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි.
අපේ හාමුදුරුවනේ, අම්පාර- පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගත යුතුයි...
හිමාලිට මම එකඟයි
අපේ හාමුදුරුවනේ, බලංගොඩ පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගත යුතුයි.
සමීර "මෙයට යි බෞද්ධ ත්‍රස්තවාදය කියන්නේ..." එසේ කියන්නේ ඔබ පමණි.ඔබ සූක්ෂමව කරන්නේ කුමන්ත්‍රණයකි....
නියමයි අපේ හාමුදුරුවනේ ඔහොම තමයි ඉන්න ඕන නැත්නම් කට්ටිය හිතයි සිංහලයට කොන්දක් නැහැ කියල ජයවේව
නියමයි අපේ හාමුදුරැවනේ.. ඔහොම තමයි ඉන්න ඕන.. ජයවේවා!!
අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය. කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි.
නමුත් උන්වහන්සේ දෙව්දත් තෙරුන් සන්ඝයා නොමග යවන විට මුනිවත ආරක්ශා නොකළ බවද අපි දනිමු. උන්වහන්සේ මෛත්‍රී සහගතවම කිස්වෙකුගේ චරිත ඝාතනය නොකර දෙව්දත් තෙරුන් දේශනා කළ වැරදි දහම් කරුණුවල නිවැරදි ස්වරුපය සාක්ශි ඇතුව පෙන්වාදුන් සේක. සත්‍ය වන්නේ කුමන තෙරුන්ගේ දහම දැයි ශ්‍රාවකයින්ටම අවබෝද කර ගැනීමට සහය වූ සේක. කෙනෙකු බුදු දහමෙහි නම භාවිතා කරමින් වැරදි කරුණු ප්‍රකාශ කර බෞද්ධයන් නොමග යවන්නේ නම් සත්‍ය දම් කරුණු දත් පිරිසගේ වගකීම වනුයේ එම ප්‍රදේශයට ගොස් සත්‍ය දහම දේශනා කර නිවැරදි කවුරුන්ද යන්න ජනයාට අවබෝධ විමට සැලැස්වීමයි. එසේ නැතිව ප්‍රචන්ඩත්වයෙන්, පෙලපාලි යෑමෙන් කිසිකෙනෙකුට කිසිවක් අවබෝධ කළ නොහැක. පොලිස් නිලදාරීන්ට ද පහර දී, ඊයේ ඇතැම් පිරිස් ක්‍රියා කළ අයුරු සාදාරණීකරනය කළ නොහැක. අවාසනාවකට එයින් සිදු වනුයේ අගතියට පත් පාර්ශවය වෙත සැමගේ අනුකම්පාව ලැබීමකි.
අපේ හාමුදුරුවනේ.. ඔහොම තමයි ඉන්න ඕන.. ත්‍රීකුණාමලයේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගත යුතුයි...
නිවන් දකින්න කලින් පන්සිල් සුරකින සමාජයක් බිහිකරමු...
ශලනි "බුදු දහමත් දැන් විහිලුවක් වෙලා තියෙන එකට කණගාටුයි...." බුදු දහමේ කිසිම විහිඵවක් නෑ. එය විකෘති කිරීමට ගිය පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ . ඔබට එය නොතේරීම කණගාටුවට කරුණකි.....
ඔබට බුදුන්වහන්සේගේ සහ පෘතජන මිනිසුන්ගේ ප්‍රතිචාර දැක්වීම් අතර වෙනස තේරුම් ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි ! පින්වත් රමසි , බුදුන්වහන්සේ හරි.. පෘතජන මිනිසුන් වැරදි !
සුනන්ද මහත්මයා, මේ දේවල් අනාගතේ ඉපදෙන කෙනෙකුට උරුම වෙන්න ඕනා නේද. අද ඔබ දකින නිර්මල බුදු දහම රැකෙන්නේ කට වහගෙන මේවා වෙන්න දීල බලාගෙන හිටියොතින්ද? අද ඔබ දකින දහම ඔබගේ දරුවෙකු මෙහු (සිරිවර්ධන) සරණ ගොස් අනතුරේ වැටුනොත් ඔබට තේරේවි.. එසේත් තේරුම්ගත නොහැකි නම්? ආත්මාර්තයෙන් තොර වෙලා තමා කාටත් නිවන් මග දකින්න වෙන්නෙ?
හිමාලි හිතපු විදියට එදා අජාසත්ත රජ්ජුරුවොත් හිතුවා නම් අද අපිට බුද්ධ සාශනයක් නැහැ.
මෛත්‍රී බුදුන් කවුරුන්දැයි හරියාකාරව ගිහියන් වෙත දහම අනුව කල් ඇතුව පහදා දුනිනම් මෙවැනි අනවශ්‍ය ප්‍රශ්නයන් පැන නැගිය නොහැකිය. කෙසේවෙතත් අපගේ සහෝදර බෞද්ධ ජනතාව දෙකට බෙදී මෙසේ කුලල් කාගැනීම සුදුසු නැත. ඒ සමගම කිසිදු ආගමිකයන්ගේ සිද්ධස්ථානවලට පහරදීමද හෙලා දකිමු. එවැනි අයට එරෙහිව නිසි පියවර ගැනීම පිළිබදව සතුටුවෙමු. නමුත් දමුල්ලේදී අප දේවස්ථානයකට පහර දුන් අයට විරුද්ධව මෙවැනි පියවර නොගැනීම අපගේ සමච්චලයට හේතුවිය. පොලිසිය සෑමවිටම සැමටම පොදුවිය යුතුයි.
මේ දේවල් වෙන්න දීල බලාගෙන ඉන්න ඒපා ධර්මයෙන් උත්තර දෙන්න පුළුවන්.......... ආත්මාර්තයෙන් තොර වෙලා තමා කාටත් නිවන් මග දකින්න වෙන්නෙ?
ජයවේවා!! අපේ හාමුදුරුවනේ, කූරගල දඹූල්ල අපි රැක ගත යුතුයි. නමුත්,ධර්මය ගැන ඇතිවෙන ගැටළු වලට උත්තර හොයන්න ඕන ධර්මයෙන්මයි.
අසපු හා පන්සල් අතර ගැටුම්වල ආරම්භයක් වගේ.
අපේ රටේ නීතිය වැඩක් නෑ. පොලිසියේ මහත්වරුන්ට ඔවුන්ගේ රාජකාරිය කරන්න විදියක් නැහැ. දේශපාලකයො කියන විදියට තමයි පොලිසියේ මහත්වරුන්ට වැඩකරන්න වෙලා තියෙන්නේ. එම නිසා තමයි මහ ජනතාව පොලිසියට විරුද්දව කැරලි ගහන්නේ.
සබ්බේ පෘතක්ජනා උන්මත්තකා කියන්නේ මේකට තමා.
අපේ රටේ ඉන්න මහානායක හිමිවරුන්ට කරන්න බැරි වෙච්ච දේකුයි මේ අපේ ගිහියෝ ඉටු කරන්නේ
හිමාලි කියන දේට මම එකගයි.ඒත් බුදු දහම විකෘති කරන අපේ කාලයේ දේවදත්තයින්ට නිසි දඩුවම් දිය යුතුයි
යට ගිය කල බුදුන්ටත් කෙනෙහෙලි කම් කල අජාසත්ත, නාලාගිරි ඇතා සිටි කල මෙවන් සමාජයක මෙතුමන්ට මෙවන් දෙයක් සිදුවීම පුදුමයට කරුණක් නොවේ. බුදුන් දේශනා කල දහම සැම කල බැබලිය යුතු වන අතර මේ කාලයේ එය නිර්වචනය කල මෙතුමන් සදා බැතියෙන් අනුස්මරණය කරන්නෙමි.
බුදුසසුන බැබලේවා..!! වර්තමාන දේවදත්තලාත් ඉන්නවා එහෙනම්