මහනුවර කිංග්ස්වුඞ් විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ බෝගම්බර පිටියේදී අද (23) පැවැති තරගයේදී ලකුණු 16-10 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කළේය.