හිඹුටාන 264 බස් මාර්ගයේ බැංකු හන්දියේ සිට වල්පොළ මාර්ගය පාර වසරක් තිස්සේ නොහදතයි විරෝධය පළ කරමින් මහා සංඝරත්නය ඇතුළු ජනතාව අද විරෝධය පළ කළහ. ඔවුහු පාරේ ටයර් ද පිළිස්සූහ. 

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් බැට්න් එකක්නේ රාළහාමිගේ අතේ තියන් ඉන්නේ....
ඔය පාරේ ලෙක්කෙක්ගේ නෑයෙක්වත් නැද්ද ????
අරාබියේ රටක් එහෙම්පිටින්ම කොපිකරලා . ...
බොහොම හොදයි. අපේ රටේ අයිතිවාසිකම් ලැබෙන්නෙ ඔය විදියට කළොත් තමයි.
මේවා මැද පෙරදිගින් එන ආදර්ශ.අනේ හාමුදුරුවනේ,දුම් ගහලා ඩෙංගු මදුරුවෝ පන්නන්නද හදන්නේ?
ඉස්සර පාරේ ටයර් එකක් පිච්චුනොත් පාරේ බලු බල්ලෙක් නැහැ
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්.
රටකට ගිය කල .හැම කෙනෙක්ම ඉල්ලීම් දිනා ගන්න හදන්නේ බලෙන් .වැස්ස නැතුව වතුර නැති උනත් රජයට විරුද්ධව උද්ඝෝෂණ.....
හිඹුටාන 164
හිඹුටාන 164විය යුතුයි බස් මාර්ගයේ බැංකු හන්දියේ සිට