ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට සුළු වේලාවකට පෙර පාකිස්තානු කණ්ඩායම ලකුණු 100 කට දවාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.
පළමු ඉනිමේදී ලකුණු 372 ක් ඉදිරියෙන් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම තණතීරුවේ පවතින යහපත් තත්ත්වය නිස නැවතත් පන්දුවට පහර දීමට තීරණය කළේය.
නුවන් කුලසේකර (27/2), සුරාජ් රන්දිව් (13/4) සහ රංගන හේරත් (30/3) පාකිස්තානු පිලේ කඩුලූ බෙදා හදාගත්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු මැච් එක............... සංගාට ඊළඟ තරගෙදි ලකුණු 200ක් ලබා ගන්නට හැකි වේයැයි ප්‍රාර්තනා කරනවා.
අපේ සිංහපටවුන්ට සුබපැතුම්
ජයවේවා! ජයවේවා!
සංගා පවු
අනේ පවු සංගා