කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය කියයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් අභිලාෂිණි පවු
3 දෙනෙක් යන්න කියද්දීත් ඇයි 5 දෙනෙක් ගියේ මිනිස්සු නිතිය පිලි පදිනවනම් මුකුත් වෙන්නේ නැනේ
කවුද ඔය දුප්පත් අභිලාෂිණි? ත්‍රී රෝද රථ රියදුරෙක්වද්ද?
මේ මොන අපරාධද රටට උනේ.
චූටික්කා... ඔබ හරි ,,,දොම්පේ මල්ලිත් හරි...
රිය පැදවීමේදී සැලකිලිමත් වියයුතුය.
මුකුත් වෙන්නේ නැති වෙන්නේ කොහොමද? 3 දෙනෙක් මැරෙනවානේ?
පව් ඉතිං මිනිස්සු,එත් ඩ්‍රයිවර්ගේ නොසැලකිල්ල ඊට වැඩියි.
ත්‍රී රෝද වලට හයි කරලා තියෙන්නේ රොකට් එන්ජින් ද ?
පිටි පස්සේ යන අය වාහනේ ඩ්‍රයිව් කරන්නේ නැහැ. වාහනේ පදවපු අයගේ වරදින් අහිංසක ජීවිත පහක් ඉවරයි. මිනිස්සුන්ට සල්ලි නැහැ ඒකයි ත්‍රී වීලර් එකේ තුන්දෙනාට වැඩියෙන් යන්නේ. මියගිය අයට නිවන් සුව පතමු.
හෙට ඉදන් පොලීසිය ත්‍රී වීල් අල්ලනවා. මිනිසුන්ට තියෙන ආදරේට.
චූටික්කා... ඔබ හරි
බොරුවට හතර දෙනෙක් යන ත්‍රී රෝද රථ ඇල්ලුවට කට කපලා යන බස් අල්ලන්නේ නැත්තේ ඇයි?
දැන් ඒ පස් දෙනාගෙන් රටට බරක් නෑ
ත්‍රීරෝද රියක කීදෙනෙකු ගියත් කමක් නැහැ. මොකද 4 දෙනෙක් ඉන්න කොට අනිත් එක්කනා වෙනුවෙන් තවත් ත්‍රීරෝද රියකින් යන්න ද? පැට්රල් වල ගණන් වල හැටියට අහිංසක දුප්පත් ජනතාවට රෝහලකට, හදිසි අවස්තාවකට ගමනක් යන්න පුළුවන් ද? ත්‍රීරෝද රිය වල බොහෝමයක් යන්නේ ඉතා දුප්පත් අහිංසක කාන්තාවන් හා කුඩා දරුවන්. මේ ගැන පාලකයින් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. දුප්පත් ජනතාව වෙනුවෙන් හඩ නැගිය යුතුයි. හදිසි අනතුරක් කියන්නේ ත්‍රීරෝද රිය වලට පමණක් අදාල දෙයක් නොවේ. අසහනකාරී ලෝකයෙන් මිදී එලොව ගිය ඔබට නිවන් සුව පතමි.. චූටික්කා... ඔබ හරි
පෞද්ගලික බස් රියදුරන් නිසා වෙන වැඩ තමා මේව. කිසිම විනයක් හැදියාවක් නැති අසංවර අය තමා පෞද්ගලික බස් රියදුරෝයි කොන්දොස්තරලයි. පෞද්ගලික බස් නැති කරල ඔක්කොම ආණ්ඩුවට පවරගන්න ඕන.. අනික ත්‍රීවිලර් කියන්නේ අනතුරුදායක වාහනයක්, ඉන්දියාවෙ හද හද මෙහෙ පටවනව. අපිත් ගන්නව. මොකක් හරි වැදුන ගමන් ඔක්කොම කුඩු.
බොහෝ ත්‍රී රෝද රථ රියදුරන්ට විනයක්, හික්මීමක් නැති කම තමයි මාර්ග අනතුරු වලට හේතුව
මතු උපදින ආත්මයක මෙවැනි විපතක් සිදු නොවේවා.....නිවන් සුව....
නොදන්න දේවල් ගැන කතා කරන්නේ වෙලා තියෙන දේ හරිහැටි දැනගෙනද?
පස් දෙනෙකුගේ බර ආ විට ත්‍රීරෝද රියක් පාලනය කර ගන්න රියදුරාට අපහසුයි
ලංකාවේ පාරවල් කුඩායි. නමුත් වාහන නම් අඩුවක් නැහැ. ඉස්සර කරන්න ගිහින් තමයි අනතුරු ගොඩක් ඇති වෙන්නේ මේවාට වගකියන්න ඕන පාලකයො. නිසි සැලැස්මක් නැතුව වාහන ගෙන්නුව. නමුත් පාරවල් ලොකු කලේ නැහැ.
ගොඩක් රටවල ත්‍රී රෝද රථ වලට පාරේ ගමන තහනම්. අනතුරු වගේම මේවායේ වායු දූෂණයත් වැඩියි.
මේ අනතුර වෙලා තිබුනේ බස් එකේ වරදකින් නෙවෙයි. එක්කෙනෙක් ගේ වරදක් නිසා තව හතර දෙනෙක් නිකරුනේ වන්දි ගෙව්වා. මිනිස්සු හැමෝම අනුන්ට බනිනවා වැරදි කරනවා කියලා. අඩුම ගානේ තම තමුන් හැදෙනවා නම් ටිකක් හරි හොඳ වෙයි.
මගේ මතයනම් ත්‍රීවිල්, යතුරුපැදි සහ පාපැදි ලංකාවේ තහනම් කල යුතුයි. අඩුම තරමින් ප්‍රධාන මර්ගවලවත්
කාගෙද වැරැද්ද? කාගේ වුණත් වැරදිකරුට නීතියෙන් හොද පාඩමක් උගන්වන්න ඕනේ
චමින්ද, ඕවා තමයි දුප්පත් මිනිස්සුන්ගේ වාහන
ලංකාවේ අය දුප්පත් නිසානේ හතර දෙනෙක් යන්නේ
බස් ඩ්‍රයිවර්ට මරණ දඩුවම ලබා දෙනු....
හරි..හරි...
වාහනේක කී දෙනෙක් ගියත්, විනයක් සහ හික්මීමක් ඇතුව වාහනේ හසුරවන්න ඕනේ