ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග‍්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙබ්බෙක් ගෙම්බියක යුග දිවියට ඇතුළු කරනු ලැබූහ.වැසි නැති කාලයේ දී ඔවුහු වැසි පතා මේ චාරිත‍්‍රය කරතියි ටයිම්ස් ඔප් ඉන්ඩියා පුවත්පත කියයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ මිනිස්සු.අර සත්තුන්ව බලෙන් අල්ලගෙන ඉන්නේ.උන්ට ඔය මගුල් ඕනි නෑ.උන්ට අවශ්‍ය වෙලාවට උන් ඒවා කරගනී
අපිත් උත්සාහ කරලා බලමුද?
අයියෝ,ලංකාවෙත් ඉන්නේ ඔය ඕන තරම් ඔහොම කට්ටිය
මේ වගේ දේවලුත් කරනවා දැක්කම පුදුම හිතෙනවා
ගෙබි ජෝඩුව මධුසමයට ගියේ අනෝතත්ත විලටද?
තවත් අයගේ ඇදහිලි උපහාසයට ලක් නොකර ඒවාට ගරු කිරීමයි හැදිච්චකම
සත්ව හිංසාව...
වැස්ස කෙසේ වෙතත් දැන් ඉතින් ගෙම්බො දෙන්නා මධු සමය එහෙම ගත කරලා ළමා ලපටි එහෙම හදාගෙන සතුටෙන් ජීවත් වෙන් නැතැ......
පැරණි මත තාමත් ලෝකේ තියනවා....
විවාහයෙන් පසු ඡයාරෑප දන්නෙ කවද්ද?
අපේ අයත් වැස්ස පතා පෙරහැර, පූජාවන් පවත්වනවා නේද ????
ගෙම්බගේ ගෑනු සතා හොයාගන්නේ කොහොමද ??????
හැම දේම බුද්ධියෙන් මනින්න බැහැ
වැඩිහිටියො උනත් කරන්නෙ පොඩි ලමයි කරන වැඩ
ලංකාවෙත් ඕන තරම් ගෙම්බෝ ඉන්නවා හොරෙන් පනින ,බඳින ගෙම්බෝ අඩුයි .මේ දෙන්නගේ බදින වයස හරිද දන්නේ නෑ.......
ඉන්දියන් අය කොහොමත් මේ වගෙ බයිස්කෝප් කරනවා තමයි..
ඔය වගේ මෝඩයන් අස්සෙ බුදුවරු උපදීද?
ඒ මිනිස්සුන්ගේ චාරිත්තර අපේ අයට විහිලු වෙන්න පුලුවන්.අපේ සිංහල සංස්කෘතිත් එහෙනමි විහිලුවක් වෙන්න ඇති.දළදාව මහජනයට විවෘත කලාම වහිනවා කිවිවාම ඒකත් ඒ මිනිස්සුන්ට විහිලුවක්.මොකද අපේ විශ්වාස ගැන ඒ මිනිස්සු දන්නෙ නැහැනෙ.
ඉතින් වැස්සද??ඒකත් කියන්නකෝ....
අපේ රටෙත් උතුරු මැද ගෙම්බයි, සබරගමු පැත්තෙන් ගෙම්බියි කසාද බැන්දුවනම් වහී
මේක පිටරටවල පලකලයුතූ පුවතක් විය යුතුයි නේද?
ඒක සාමාන්‍ය ස්ත්‍රී-පුරුෂ විවාහයක් වගේනේ
ගෙම්බටයි ගෙම්බිටයි මංගල ඇදුම් අන්දලා නෑ නේද?
ගෙම්බවයි ගෙම්බිවයි අදුරගත්තේ කොහොමද ????
මේ විසි එක්වන ශතවර්ශයේ ගස් ගල් වලට වඳින මිනිසුන් ඉන්න එකේ මේව මොනාද..
වහින්නට හැකිනම් ගිගුම් දී වියලි ගම් බිම් වලට ඉහලින්...
අනේ ගෙම්බෝ ඩබලටත් ගිය කලක්
මෙවැනි නූගත් පිරිස් තාම ජීවත්වෙනවවෙ ලෝකයේ කොහේ හරි........
අනේ හැමෝටම වැසි ලැබිල හොඳක් වෙන්න දෙවියනේ !
මෝඩ වැඩ
මේ තරම් මෝඩ මිනිස්සු තාමත් ඉන්නවා නේද?
ගෙම්බා අල්ලාගෙන ඉන්න විදියටනම් මගුලෙන් පස්සේ අවමගුල අනිවාර්යයි !
මොලේ නැති වැඩක් වගේ...
වෙන සත්තු ටිකක් ගෙඹී මගුලක් කරල.
ගෙම්බෝ දෙන්නෙක්ම ඔය පාපකර්මයට හවුල් කරගත්තේ ඇයිද දන්නේ නෑ
අලුත් ජෝඩුව හනිමුන් එකට තායිලන්තෙට එව්වා නම් තායි කට්ටිය ඔය දෙන්නව උයල කනවා !!!!
අනේ හැමෝටම වැසි ලැබිල හොඳක් වෙන්න !
ඉස්සර කාලේ නයගරාවට රසායන ද්‍රව්‍යයක් දැම්මලු නේද වළාකුලු හදන්න
මධුසමයට ගියේ කොහේද දන්නේ නෑ නේද?
අයි වදේ, අර අපේ බයිස්කෝප් කරන කට්ටියට කිව්වනම් වැසි වස්සවනවනෙ,
අනේ හැබෑටම මෙහෙමත් නාටක
අපේ මගුල් ගේ මතක් උනා.
මේ අයට වෙන වැඩ නැද්ද
ඔය වගේ වැඩ කරන මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ තමයි
මෝඩ කමට බෙහෙත් නැහැ ..
අනේ හීන් මැණිකේ බැන්ද දවසෙත් ඔහොමද දන්නේ නෑ හිටියේ
චීනේ අයට මේ වගේ ලොකු ගෙම්බෙක් අහු වුණා නම් වහින හැටි බලා ගන්න තිබුණා
වැඩේ මෝට වුණත් පරමාර්ථය හොඳයිනේ ...නිසිකලට වැසි ලැබෙයි....අස්වැන්න වැඩි වෙයි...
ගෙම්බිගේ කටේ පොල්කිරි සුවදවත් ගිහින්ද දන්නේ නෑ
අපිට නම් ගෙම්බෝ ලොකු නෑ
අනේ මටත් යන්න පුලුවන් වුණානම් ගෙම්බිගේ වෙඩින් එකට