2011 අපොස උසස් පෙළ සරසවි පිවිසුම් සඳහා වන ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය බල රහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි හා නව නිර්දේශ යටතේ ප්‍රමාදයකින් තොරව සරසවි පිවිසුම් නව ගණනයක් දෙන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කෙළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තිරණය කෙළේ මෙම කඩඉම් ලකුණ ක්‍රමය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12/1 වගන්තිය උල්ලංඝනය වී ඇති බවයි. උසස් පෙළ සිසුහු 16 දෙනෙක් හා ලංකා ගුරු සංගමය මෙ පෙත්සම ඉදිරිපත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකින් අහන්න ලැබුණු හොද තීරණයක්
"අල 50, සැමන් 88 "
ඉතාම සාධාරණ තීරණයක්.....
ඒ ලකුණු ගානයි,විශයන් ගානයි ටික එකට මෙව්වා කරලා,අර ළමයි ගත්ත ලකුණුයි විශයන් ගානයි ටිකත් මෙව්වා කරලා,ඒ දෙක එකට මෙව්වා කරලා ඒන මෙව්වා ගාන තමයි ඉශෙඩ් ස්කෝර් කියන්නේ.
සරසි: අධිකරණය කියල තියෙන්නේ Zස්කෝර් ක්‍රමය අහෝසි කරන්න කියල නෙමේ, නිවැරදිව අයිත් Zස්කෝර් එක ගණනය කරන්න කියල. මේ පාර වැරදි ක්‍රමයකට Zස්කෝර් එක හොයන්න ගිහින් තමා වැඩ අනාගත්තේ. Zස්කෝර් ක්‍රමය නිසාම කලින් අසාධාරණයක් උනා කියන්න බැහැ.
zzz ඉන්ග්‍රිසියෙ z zzz විභාගයේ z zzz නෑ දෙන්න්නේ z zzz ඇමතිතුමාගේ z අයියෝ සල්ලි සීයේ ..............
ඔය z එක හදපුහෑටි දන්න්නවද? මෙහෙමයි හෑදුවෙ වීභාගයේ මුලු ලකුනු අරගෙන ඒක මේවුව කරල එකෙ උත්තරේ මෙහෙම කරල ආයි ඒක මෙහෙම කරල යන්තම් අටවල ගත්තෙ. පවු සමනළයා .................
අනික් නඩු තීන්දු වලට වෙච්ච දේම මේකටත් වෙයිද?
අනේ හොදයි.වෙනත් රටකින් ඉවත් කරපු ක්‍රමයක් ගෙන්නලා කරන්න හදපු දේට විරුද්ධව දුන්න හොද තීන්දුවක්
අති විශිෂ්ට තීන්දුවක්
සල්ලිත් නැ.... සනීපත් නැ...
පටිපාටි දෙකක ඉෂෙඩ් ස්කෝර් ලකුණු වලින් කොහොමද විශ්ව විද්‍යාල වලට ළමයි තෝරන්නේ?
මෙම ක්‍රමයට මුල් වූ දෙන්නා ඉල්ලා අස් විය යුතුය..
දේශපාලනයේ නිරුවතද මේ හෙලි වෙන්නේ.......
මේ සැරෙත් පරිගණක දෝෂ ඇතිවෙයිද දන්නේ නැ...
අපේ ළමයි විද්‍යාගාර වල ඉන්න මීයෝ වගේ
එතකොට ඔය කවුරුත්ම ඇයි හිතන්නෙ නෑත්තෙ පරණ ප්‍රතිපලය අනුව සරසවි වරම් ලබපු, නමුත් ඉදිරියට එන නව ක්‍රමයට අනුව සරසවි වරම් නොලෑබෙන සිසුන් ගෑන? ඒ අයට ආයේමත් උසස් පෙල ලියන්න සූදනම් වෙන්න පුලුවන් කාලයක් තියෙනවද? තව මාස 1.5 යි ඊලග උසස් පෙල විභාගෙට?
ලංකාවේ මෙහෙම අධිකරණ මණ්ඩලයක් තියෙනවා කියන එක විශ්වාශ කරන්නත් අමාරුයි මට නම්
ඇත්තටම තීරණේ නම් හොදයි.ඒත් ඒක ගන්න කල් ගියා වැඩියි නේද? උසස් පෙළ පටන් ගන්න තව තියෙන්නේ කොච්චර පොඩි කාලයක්ද?
අපිට ඉතිං වෙන්නේ ඔය කියන කියන හැැම දේම පිළි ගන්න තමයි
උගත්කම සමගින් බුද්ධියද ඇති අයට පාලන බලය ලබා දී තීරණ ගැනීමට දීම පිළිබද සැළකිළිමත් විය යුතුයි
වගකිවයුතු පාර්ශව වලින් සද්ද නෑ... කෝ ???
කෝ අර හැම දේටම ජේවීපී එකට බණින කට්ටිය?
මැක්ස් "අල 50, සැමන් 88 "අල බහිනවා වැල මැරෙනවා.සැමන් ගඳ දැනෙනවා.අපේ පන යනවා......
රටේ අධ්‍යාපනයටත් නැති කලා කොහොම හරි ..
හොඳ තීරණයක්
ඇමතිතුමෝ සරම ඇදගෙන ඔලුවෙන් හිටගත්ත නේද?
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අපි කවුරුත් ගරු කල යුතුයි. නමුත්, මා දන්නා තරමට, සංඛ්‍යාන මහාචාර්යවරුන්ගෙත් යුත් කමිටුව යොදාගත් ක්‍රමය තමයි වඩාත් යෝග්‍යම ක්‍රමය. Z ලකුණු වෙන වෙනම ගණනය කලවිට වෙන්නේ දෙවන හා තෙවන වර විභාගය කල ලමුනට ඉතාම අසාධාරණයක්. නිදසුනක් ලෙස, දෙවන වර විභාගය ලියා ඒ තුනක් ගත් ලමයෙකුට වෛද්‍ය විද්‍යාලයට යෑමට නොහැකිවී, පලමුවර විභාගය ලියා බී තුනක් ගත් ලමයකුට යෑමට හැකිවිය හැකියි. එහෙම වුනහම ආයෙත් පාරක් දෙමවුපියො උසාවි යයි.
වාව්.....!!!!
ඇමතිවරු මොකටද ?
හොඳ තීරණයක්
සිසුහු 16 දෙනාට හා ලංකා ගුරු සංගමයට අපේ සුභ පැතුම්!! විශිෂ්ට ජයග්‍රහණයක්....
දරුවන්ට කල සාධාරනයක්
කාලෙකින් අහපු හොඳ තීරණයක්
හොඳ වැඩේ....
ඉතාම හොද විනිශ්චයක්
ඉතාම හොඳයි...අගය කල යුතු තීරණයක්....
නඩු තීන්දුව නම් ඉතා හොදයි
සාදාරණ වැඩක් .කලින්ම මේ දේ කරානම් ප්‍රශ්නයක් නෑ නේ ....
අනේ අපේ හාමුදුරුවනේ. අටලෝ දහම අමතක කරල ඔහොම සතුට සමරන්න එපා. වැරැද්දකට එහෙම නෙවෙයි කීවේ. මොනව උනත් ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න පෙරමුණ ගැනීම ගැන ඔබවහන්සේට පිං
ගොඩක් හොද තීරනයක්. ඒත් මේ පහු උන කාලෙට මොනාද වෙන්නේ.... ළම්යින්ගේ වටිනා කාලෙ කොච්චර නාස්ති උනා ද....?හරියට මෙහෙම ප්‍රශ්නයක් නොවී ප්‍රතිපල නිකුත් කලා නම් අද මේ ළමයි තමන්ගේ විශ්ව විද්‍යාල ජීවිතෙන් අවුරුදු බාගයක් විතර ගත කරල. දැං වෙන වෙනම ප්‍රතිපල අරගෙන අලුත් ක්‍රමේකට Z-Score එක හදනකොට මේ ළමයි තව වයසට ගිහිං තියේවි. ඒවට කව්ද වග කියන්නේ....
ජනතාව තමන්ගේ ළමයින්ගේ අනාගතය ගැන හිතා නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ
ඇති යන්තම් මගේ ළමයටත් කැම්පස් යන්න පුළුවන් වෙයි.....
මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරපුර සමග බව වැටහෙන්නේ නැද්ද?
නියමයි කාලෙකට පස්සේ නිවැරදි ජනතා තීන්දුවක් .....
මේ ක්‍රමය නිසා මීට පෙරත් කී දෙනෙක්ට අසාධාරණකම් වෙන්න ඇද්ද??
අගය කල යුතු තීන්දුවක්....
ඒකත් එච්චර ලේසි නෑ.ළමයි අතර අනුපාතය හදන්නේ කොහොමද?
ගෙදර යා යුතු අය දැන්ම තීරණය කරන්න.....
ආයිත් අනා ගන්නද මන්දා යන්නේ
අපි අපේක්ෂා කර තීන්දුව මේකයි......
තීරන ගත යුත්තේ ගියාට ආවාට නොවෙයි. නීත්‍යානුකූලවයි. මේකෙන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.
දැන් තියෙන විදියට මට යන්න පුලුවන් විශ්ව විද්‍යාලයට.ඒත් හදිස්සියේවත් අලුත් ක්‍රමයට මට යන්න බැරි වුණොත් ඉතිං වහ කන්න තමයි වෙන්නේ.
දැන්වත් පාලකයින්ට තමන් ගැන වැටහෙයි.
එක රැයකින් විසදන්න තිබුණු ප්‍රශ්නයක්නේ මේ දැන් පටලෝගෙන දගලන්නේ