වලල්ලාවිට ගොවින්ට මෙවර වි වගාව සඳහා දියවර නොලැබුනත් ඔවුන් අධෛර්ය වුයේ නැත. මඩ වගාව අතහැර කුඹුරු ආශ්‍රිත ගොඩවගාව ඇරඹුහ. අල, බතල ඇතුළු එළවළු වර්ග රැසක් ද ඉරිගු, මෙනේරි, තල ආදිය ද කංකුං, මුගුණුවැන්න,ගොටුකොළ ආදි පලා වර්ග ද වගා කළහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ නංගි කොපමන උත්සාහවන්තද. මේ වගේ අය තමයි හොයාගෙන ගිහිල්ලා සරණ පාවගෙන ජීවත්වෙන්න සුදුසු.මෙයා විවාහවෙලාද දන්නෑ?
ගොවියනි,ඔබ අධෛර්යයට පත් වූවොත් අපිට හුළං තමයි බොන්න වෙන්නේ
"ගමරාල 2012-06-24 14:41:48 - පහලම පින්තුරයේ තියෙන්නේ කංසා පැළද ළමයෝ " අනේ ගමරාල මේ තියෙන්නේ තල..
හැමදේකම වැරදි හොයන අයට වෙන්නේ ඕකම තමයි...
අනේ මන්ද අපිනම් මෙහේ ඉදන් තෙල්,ගෑස් ගන්නවා .වවන්නේ කොහොමද .ඉඩ තියෙන පර්චස් 1ක් ලක්ෂ 3 කියලම තියෙනවනේ...
ඕන නැති කතා කියන්න එපා....
ඉතා හොදයි
තරහ ගන්න එපා ආයුබෝවන් ,දන්න නිසා නොකිය ඉන්නත් බෑ ' තල ' වලට වඩා වටිනාකමක් ඇති බෝග වගාකර හැකියි ......
මොකාද මේ ගමරාළ?
අනේ මගේ ලස්සන ගෙවිලිය .ඔයාව දකිද්දි මගේ ඉස්සර ගෙවත්ත මතක් වෙනවා.ඔය විදියට අස්වැන්නක් අතින් අරන් හිනාවෙන්න බැරිවෙයි මට කවදාවත්
ලංකාවටම ආදර්ශයක්
මේ වගේ නංගි කෙනෙක් බැන්දොත් ජීවිතේ මල් තමයි......
මේ වගේ අය නිසා තමයි පුරාණ රජ කාලේ රට ස්ව්‍යංපෝෂිත වුණේ.මේක අපේ කාන්තා පරපුරට හොඳ ආදර්ශයක් .රට රටවල ගිහින් කරදරේ වැටෙනවට වඩා තමන්ගේ දෙයක් කරන් මෙහෙම ඉන්න එක වටිනවා.......
මේ අර මුව හමට තඩිබාපු ගමරාළද?
ඔබ වැනි මිනිසුන් රටට ඕන...ඔබට වාසනාව උදාවේවා !
නාමල්ට වැරදිලා.මේ නංගි බඩ ඉරිගු ගන්න ආපු කෙනෙක්
ගෙවල්වල ඉන්න පවුඩර් බබාලට මේක හොඳ ආදර්ශයක්....
හොදයි...
දුප්පත් මිනුස්සු මොනවා කරත් ගමරාලට පේන්නේ වැරදි විදියට ...........
හිතට දිරියත් ගතට සවියත් ලැබ සරුසාර අස්වැන්නෙන් ජිවත ආළෝකමත් වේවා
සිල්වතුන් ගුණවතුන් බුද්ධිමතුන් හට ව්යාපජ ලෙස චෝදනා නැඟීමද පාපයකි.කෙසේවුවද වර්තමාන සමාජ වාතාවරණය ඉතා බිහිසුණු යක්ෂ ස්වරූපයක් ගෙන තිබේ.තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක පිරිස්වලට අභූත චෝදනා,මඩ,නින්දා අපහාස කරමින් කුරිරු විකෘති මානසික සතුටක් ලබන පාපකාරී පිරිස් අධිකවීම රටේ ගුණ ධර්ම පරිහානිය වේගවත් කරන්නක් වී ඇත. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන් උසස් අයට සිදුකරන එවැනි දේවල අහිතකර ප්‍රතිඵල ඉතා ඉක්මනින් යළි තමා කරා පැමිණෙන දිනය වැඩි ඈතක නැත.මහ කලුගල් දිය මත පාවෙන අතර ගොම රිටි දිය යටට යන යුගය උදාවී ඇතිබවට පෙරමඟ ලකුණු මේවාය.
පැනි කොමඩු ගෙඩිය, බඩ ඉරිඟු මිටිය, අපේ සුන්දර ගම්මානේ........
මේ වගේ ධර්‍ය වන්ත මිනිස්සු කවදාවත් පරාජය වෙන්නේ නෑ..... කෑම පැයේ ස්ට්‍රයික් කරන වැඩ කරන වෙලේ කෑම කන අයට මේ මිනිස්සු ආදර්ශයක්......
අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍යවූයේ දකුණු ආසියාවේ සහල් නිෂ්පාදනය අඩාල කරවීම ය. ඔව්හු එය සූක්ෂ් ම ලෙස ඉටු කළ හ. එපමණක් නො වේ. එම අපරාධය අප ලැබු ජයග්‍රහණයක් ලෙස සිතීමට පවා ඔව්හු අප මෙහෙයවා ඇත්තා හ.
අනේ ඉතින් කොළඹ අයට තමයි මුකුත් කන්න නැත්තේ....තනි ඇහැට ඇඩෙනවා...
පහලම පින්තුරයේ තියෙන්නේ කංසා පැළද ළමයෝ
හිත ඇත්නම පත කුඩාද?
අපුරු ආදර්ශයක්!
හරිම ප්‍රීතිමත් ගවිලියක් .මේ වගේ යා තමා රටට ඉන්න ඕනේ .සුභ පතනවා
ගමරාළ ගොයියෝ ,ඒ තියෙන්නේ තල වගාවක්. අනේ මන්ද ගමරාළලත් මේවා නොදන්න කොට......
සුසන්ත ,ඔයා ඔස්ට්‍රලියාවට වෙලා ඉදන් ලංකාවේ ගෙවිලියෝ ගැන comment දාලා වැඩක් නැ
හිතට දිරියත් ගතට සවියත් ලැබ සරුසාර අස්වැන්නෙන් ජිවත ආළෝකමත් වේවා
තල සහ කංසා අදුනන්නේ නැති ගමරලල නිසා තමා ගොවිතැනට මේ කලදසාව ලබල තියෙන්නේ
"හිත ඇත්නම් පත කුඩාද "
පහලම පින්තුරේ තියෙන "තල". අදුනන්නේ නැත්තේ මොන ගමරාලද ?
"තල". අදුනන්නේ නැත්තේ ගමරාල කෙනෙක් වෙන්න බැහැ "ගමකාල" කෙනෙක් වෙන්න ඹ්නා