කලාකරුවෝ අගැයෙති චිත්‍ර හා මුර්ති තලාවේ හරවත් බව පොදු ජනතාව අතරට ගෙනයාම හා ඒ වෙනුවෙන් කැපවූ විශිෂ්ඨතම උපහාර දැක්වීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”රාජ 28 June 2012
රුපියල තවත් පල්ලම් බහී ශ්‍රී ලංකා මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ඇමෙරිකා ඩොලරය හා සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 136.56ක් විය. 28 June 2012
උදේ කෑමෙන් පසුව 125 ක් රෝහලේ හාලිඇල පාසලක උදේ ආහාරයෙන් පසු සිසුහු 125 දෙනෙක් බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුහ. 28 June 2012
පොසොන් උත්සවය පල්ලියේ ඉතාලි පාදෝවා නුවර ශ්‍රී ලාංකිකයෝ සක්ක්රෆැමිලියා දේවස්ථාන ශාලාවේ දී පසුගියදා පොසොන් උත්සවයක් පැවැත්වූහ. මේ සඳහා වෙරෝනා හා විචෙන 28 June 2012
හාල් රට යැවීම නවතී මහ කන්නයේ වී අස්වැන්න නෙළාගන්නා තුරු සහල් රට යැවීම ජනපති නියමයෙන් තහනම් කරන බව වෙළඳ අමාත්‍යංශය කියයි. ගොවීන්ගෙන් වී මිලට ගැනීමට රජය 28 June 2012
කසළ ප්‍රශ්නයට කැළණියෙන් පිළියමක් කැළණි ප්‍රාදේශීය සභාව කසළ කළමනාකරණය පිලිබඳ නව ක්‍රමයක් හදුන්වාදෙයි. ඒ අනුව දිරන නොදිරන ද්‍රව්‍ය වශයෙන් කසළ වෙන වෙනම එකතු කර ප්රාද 27 June 2012
සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැනට ළගාවෙයි පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක් ලබාගත් කුමාර් සංගක්කාර 27 June 2012
ගාල්ල ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු - මහේල ජයවර්ධන ''අපට ඕනෑ කළේ පාකිස්තානු පිලට ලගා වීමට නොහැකි ඉසව්වක් කරා තරගය ඇදගෙන ගිහින් අපේ පන්දු යවන්නන්ට හොඳ විවේකයක් දීමටයි’’ මහේල ජයවර්ධන - 27 June 2012
ගාල්ල ටෙස්ට් තරගයේදී ”විතීවි” ක්‍රමවේදය නොමැතිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් - ඩැව්නෙල් වට්මොර් '' වඩාත්ම වැදගත් දේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ටෙස්ට් තරගාවලි සඳහා අනිවාර්ය කිරීමයි. මා හිතන්නේ බෝහෝ දේ නිවැරිදි කිරීමට එය ඉව 27 June 2012
ගාල්ල ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසුව ‘‘විතීවි’’ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් - මහේල ජයවර්ධන '' මා කවදාටත් ‘විතීවි’ ක්‍රමවේදයට කැමතියි. එය සෑම දෙනාටම නිවැරදි තීරණ වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට උපකාරී වෙනවා. එය විනිසුරුවරුන්ටත 27 June 2012
දියවඩන නිලමේට සිතාසි 2008 ජනවාරියේ සිට 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා හය මාසයකට වරක් මහනුවර දළදා මාළිගාවේ ගිණුම් වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස්ට නොයැවීයැයි දි 27 June 2012
භාරතගේ පිළිරුවට කතානායක මුල්ගල් තබයි ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පිළිරුවක් කොලොන්නාවේ ඉදිකෙරේ. ගිය වසරේ 27 June 2012
පළාත් සභා තුනක් විසිරැවෙයි අද මැදියම් රැයේ සිට උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා විසිරැවීමට නියමිතය. ඡන්දය පවත්නා දිනය පසුව නිවේදනය කෙරේ. 27 June 2012
ඩෙංගු මදුරුවා විදුහල්පතිනිය උසාවි අරී ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට පාසල් ගොඩනැගිල්ලක කොන්කී‍්‍රට් තට්ටුව පවත්වාගෙන ගියැයි මොරටුව වේල්ස් කුමාරි විදුහල්පතිනියට එරෙහිව න 27 June 2012
පාහියන්ගල මානවයාට මුහුදු වෙරළත් හුරු පුරුදු පාටයි බුලත්සිංහල පාහියන් ගල ලෙනෙන් හමුවූ වසර 37000කට වඩා පැරණි මෙසෝලොතික මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල ලාංකීය පුරාවිද්‍යා උරුමයේ කොටසක් පමණ 27 June 2012
බොරැල්ලේ ගින්න නිවයි බොරැල්ලේ පොලිසිය අසල කඩයක ගින්නක් නිමා දැමූ බව කොළඹ නාගරික ගිනි නිවන හමුදාව කියයි. 27 June 2012
ග්‍රාම නිලධාරියාට ගැසුවයි පී.සී. දෙන්නාගේ වැඩ තහනම් කල්පිටිය මාම්පූරිය ග්රාමනිලධාරි ඇන්ටන් ජෝන් ගැමුණු මහතාට පහරදුන්නැයි සැකපිට කල්පිටිය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ ත 27 June 2012
උතුරු මැද විසුරුවයි උතුරු මැද පළාත් සභාව විසිරැවීමට උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා මීට මඳ වේලාවකට කලින් අත්සන් තැබීය. ලබන සැප්තැම්බරයේදී 27 June 2012
යළි පන්දුවට පහර දීමට තීරණය කළේ බොහෝ දුරදිග සිතා බැලීමෙන් පසුවයි ගාල්ල ටෙස්ට් තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 100 කට දවාගත් නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට න 27 June 2012
ආසියානු සුපිරි තරු මලල ක්‍රීඩා තරගාවලියට මංජුල - චන්ද්‍රිකා පමණයි ආසියානු සුපිරි තරු ‘‘ ඕල්ඞ් ස්ටාර්’’ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දෙකකට අඩු වී තිබේ. මේ තරගාවලිය ලබන සෙනසුර 27 June 2012
තරුණ ඉංජිනේරුවරිය ගමේ පාසලට අත දෙයි ලන්ඩනයේ පදිංචි නිර්මාණ ඉංජිනේරුවරියක වන ක්රිෂ්මි අභයතිලක සිය 21 වැනි උපන්දිනය අමුතු විදියකට සමරමින් මොනරාගල වේලිඔය, කොටවෙහෙරමංක 27 June 2012
ගල්කිස්සේ ගින්නක් ගල්කිස්ස හංදියේ උඩු මහලක ලෑලි ගෙයක් ගින්නෙන් වැනසී ගියේය. දෙහිවල ගල්කිස්ස නගරසභා ගිනිනිවන ඒකකය ගින්න පැතිරීයාම මැඩ පැවැත්වීය. ජීවි 27 June 2012
චෙස් ක්‍රීඩිකා ටාෂී ඔමායාට රිදී පදක්කමක් ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව හික්කඩුවේදී ඊයේ (25) පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ටාෂී ඔමායා ජ 26 June 2012
ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලිය ශ්‍රී ලංකාවට රිදී - ලෝකඩ පදක්කම් 9 ක් හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී කණ්ඩායම් ඉසව්ව 26 June 2012
ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ වයස 6 න් පහළ කණ්ඩාය 26 June 2012
ලක්ෂ 60ක කුඩු බඩෙන් එළියට හෙරොයින් ගුලි 61ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන ජාතිකයා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාෂයට බාර දෙනු ල 26 June 2012
ශ්‍රී ලංකා ‘ඒ’ - ඩොල්පින්ස් පුහුණු තරගයේ විසඳුම් නෑ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිල සහ දකුණු අප්‍රිකානු ඩොල්පින්ස් පිල අතර ඩර්බන්හිදී පැවැති පුහුණු තුන්දින තරගය විසඳුමකින් තොර 26 June 2012
හැව්ලොක්ස් පිල පෙරමුණට එයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 17 ක් ලබා පෙ 26 June 2012
21 න් පහළ ආසියානු හොකී තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල බැංකොක් යයි ආසියානු හොකී සම්මේලනය 6 වැනි වරටත් මෙහෙයවන වයස 21 න් පහළ ආසියානු කුසලාන (කාන්තා) හොකී තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා හොකී 26 June 2012
ආරියදාස සිල්වා විවෘත බැඞ්මින්ටන් තරග හෙට සිට අම්බලන්ගොඩදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සහයෝගයෙන් දකුණු පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 25 වැනි ‘ආරියදාස සිල්වා අනුස්මරණ කුසලාන’ විවෘත 26 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026