චිත‍්‍ර හා මුර්ති තලාවේ හරවත් බව පොදු ජනතාව අතරට ගෙනයාම හා ඒ වෙනුවෙන් කැපවූ විශිෂ්ඨතම උපහාර දැක්වීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”රාජ්‍ය චිත‍්‍ර හා මුර්ති උළෙල 2012” කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදී අත් උත්කර්ෂවත් අන්දමින් අද පැවැත්විණි.
සංස්කෘතික හා කල කටයුතු අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවැත්වූ මෙහිදී චිත‍්‍ර කලාවට අනභිබවනීය සේවයක් කළ මොටාගෙදර වනිගරත්න, සිබිල් වෙත්තසිංහ හා නොයෙලීන් ප‍්‍රනාන්දු යන කලා ශිල්පීන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ”අපේ සිත්තරු” සම්මානයෙන් පිදුම් ලදහ.
පාර්ලිමේන්තු මන්තී‍්‍රනී මාලනී ෆොන්සේකා මහත්මිය මෙහි ප‍්‍රධාන ආරාධිතයා වුවාය.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද වැඩක්... බැබැයි පාට නොබලා දෙපැත්තෙම කට්ටියව ඇගයීමට ලක් කරන්න ඕන...
මේ සුන්දර ලංකාවේ ඉන්න අනික් සුන්දර කලාකරුවෝ ටික එළියට එන්න නම් එයාලටත් ඡන්දේ ඉල්ලන්නම වෙයි
බලන්න මලානි තාමත් ලස්සනයි
පුත්තලමේ අයත් ඉන්නවද ?
අගය කලයුතු වැඩක් සුභ අනාගතයක්
ලස්සන සැම දේ මොහොතට සුව දේ එහි කෙලවර දුක දේ
මෙවැනි ශ්‍රේෂ්ඨ ශිල්පීන් සහ ශිල්පිනියන්ට උපහාර පිදීම අතිගරු ජනාධිපතිතුමා අතින් වෙනවානම් තමයි ඉතාම හොද
මලානි ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිනමාවේ අනන්‍යතාවය .එයා අතින් සමරුවක් දීපු එක හොඳ යි .ඇත්තටම මේවට ඇවිල්ලත් ඒ අය කරන්නේ දේශපාලනේ මිසක් කලාවට සෙතක් නෙවෙයිනෙ
අයියෝ,වෙන කවුරුවත්ම ලස්සන නිලියෝ හම්බ වුණේ නැද්ද අනේ?
මේ කලාකරුවෝ අපේ ජාතියේ පිනට පහල වූ අය කියලයි මට නම් හිතෙන්නේ
ටී.බී.ඒකනායක මහත්තයා ආවේ නැද්ද? මම එතුමාව හරියට අගය කරනවා.ඉතා හොද කෙනෙක්
පහත් පෙලේ අයගෙන් උගත් ගුණවත් අයට තෑගි ගරු නාම ගන්න උන කාලයක්. මෙවන් කලක මොකට සිරිලක වාසය කරම් ද?
ලංකික සිනමාවේ අනගි භාවනීය චරිතයකි .මාලනී .නමුත් දේශපාලන ගොහොරුවේ වැටෙන්න එපා ....
මාලනී මහත්මියට මොන ප්‍රශ්නද?
මාලනී ෆොන්සේකා අතින්ද මේ මිනිස්සුට මේවා දෙන්නේ?
අර රුපසුන්දරී වගේද . මේ අය තවමත් ලස්සනයි
කලාකරුවෝ සුන්ද පිරිසක් . මිනිස්සු සනසන එක මොනතරම් අගනා වැඩක්ද....අපි පිදිය යුත්තන් පිදිය යුතුයි...
අපේ රටේ වෙන සම්භාව්‍ය කලාකරුවො ඇත්තෙම නැද්ද අරයා ඇරෙන්න?
මට කිසිවක් ලියාගන්න නොහැකිව අතරමං වෙලා ඉන්නකොටයි දැක්කෙ මෙල්බන්වැසියාගෙ අදහස.. මට හිතෙන්නෙත් ඒකම තමයි.. මෙච්චර වටින මිනිසුන්ව උපහාර පුදා අවමන් කරන හැටි.. මෙයද විය යුත්තෙ...
බොහොම අගය කළ යුතු කතාවක්.. මෙවැනි කලාකරැවන් ඇගයීමට ලක්කීරිම යනු, ඉදිරියෙදි මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන්නන්ටද මග පෙන්වීමක් බදු යැයි මා විශ්වාස කරමි...!
මේ කලා කරුවෝ අගය කල යුතු පිරිසක් .මල් කලඹක් දීලා ඇත්ද කල සේවයට.ජනාධිපති තුමාටත් ආරාධනා කරානම් කොච්චර වටිනවද...
අනුන්‍ගේ කුණු නොසෝදන කලාකරුවෝ කවදත් අගෙයි