මහ කන්නයේ වී අස්වැන්න නෙළාගන්නා තුරු සහල් රට යැවීම ජනපති නියමයෙන් තහනම් කරන බව වෙළඳ අමාත්‍යංශය කියයි. ගොවීන්ගෙන් වී මිලට ගැනීමට රජය රුපියල් කෝටි 410ක් ද ගබඩා වැඩිදියුණු කිරීමට රුපියල් කෝටි 470ක් ද වැයකර ඇති බව රජය කියයි. සහල් අපනයනය නැවැත්වීමෙන් අවශ්‍ය ප‍්‍රමාණයට සහල් රටෙහි රැඳීමත් සමග, සහල් මිල පහත බසිතියි වෙළඳ අමාත්‍යංශය අදහස් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොකාහරි හාල් ටික රට ඇරියොත් තමයි හොද.. ගොවියටත් ඩොලර් ලැබෙයි..අද 137 හෙට 140. ඉක්මනට 200 වෙයි. ජය වේවා.
ලංකාවට ප්‍රත්පත්තියක් ඕන. මොන ආණ්ඩුව ආවත් වෙනස් වෙන්නෙ නැති. මේ වගේ වැඩ වලින් මිනිස්සුන්ව රවටන්න බැහැ. ගොවියව රැක ගත යුතුයි.. ඉදිරි පරම්පරාවට ගොවියෝ නැහැ..
සුභාෂිනී
හි...හි..හි....මට හරි හිනා හාල් රට යවනවා කයපු කථාවට.යවන්න එපා යැ නවත්වන්න ....මේ අපිට කන්න හාල් නැති එකේ පිට රට යවන්න.....මේ කථා හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට......
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගේ අදහසට මාත් එකඟයි....
හැම තීරණයක්ම ගන්නේ ජනාධිපති තුමානේ ඉතින් මොකටද මෙච්චර කැබිනට් මණ්ඩලයක් ?????
අනේ පව්, අපේ හාල් ගන්න බලාගෙන හිටිය පිටරට මිනිස්සුන්ට මොකද වෙන්නේ ? ඒගොල්ල බඩගින්නේ මැරුනොත් ?
ඕව කරල වැඩක් නැහැ.. කරන්න ඕන රට හදන තැන ඉදල නාස්තිය අවම කරවීමයි..
මොනවත් නවත්වන්න එපා...යවන්න...
රටින් හාල් ගෙන්වන්න වෙන්න ඉස්සර වෙලා ඕක තේරුන ඒක ලොකු දෙයක්
රුපියලට මෙහෙම වෙනකොට කොහොමද ජය වේවා කියන්නේ මේ අය
හොඳ තීරණයක්...නමුත් ඉදිරියේදී ගොවියෝ ගැනත් බලා ගන්න වෙයි...
මට දැනෙන විදියට සුභාෂිනී හරි....
මමනම් කියන්නේ අපි බඩගින්නේ මැරුණත් සහල් පිටරට යවන්න ඕනි
ඉතිං කොහොමද බය නැතිව පිටරටකට ඇණවුමක් දෙන්නෙ?? වියට්නාමය, පකිස්ථානය, ඉන්දියාව,තායිලන්තය බය නැතිව හාල් පිටරටට යවලා රටට ආදායම් ගන්නවා....
සුභාෂීනී හා අභිලාෂිණී යන දෙදෙනාගේ අදහස් අනුමත කරමි.ගැහැණු නම් වලින් කමෙන්ට් ඉදිරිපත් කර ඇතත් අදහස් පිරිමියෙකුගේ ස්වරූපය දරන බව සිතෙන්නේ සෘජු හා අවංක බව නිසාය.කෙසේ වුවද අන්වර්ථ නමකින් වුවද තමන්ගේ හෘද ශාක්ෂියට එකඟව කතාබහ කිරීම පිලිබඳ අගය කරමි.
කුඹුරු වැඩ කරත් නොකරත් අද ගොවි මහත්වරුන්ට වෙලා තියෙන්නේ හිඟාකන්නයි....
නවත්වන්න හාල් රට යවන්න එපායැ...!!
මාරම සීන් එක ... අදම ගිහිල්ල "ලාල්" ඒකෙන් රතු හාල් මුට්ට දෙකක් උස්සන් එන්න ඕන ඇත්තටම මෙයාලා හාල් එව්වෙ නෑත්තම්..
රටේ හාල් අතිරික්තයක් නැ මිනිස්සුන්ට සල්ලි නැ ඒ හින්ද මිනිස්සු කන්නේ තුන් වෙළෙන් එක වේලයි. තුන් වෙලක් කන මිනිස්සු එක වේලක් කනකොට හාල් ඉතුරු වෙනවා ඒක තම ඇත්ත
දැන් ලංකාවත් කන්න හාල් නැතිවෙනවා රට ඇදල ලංකාවටත් හාල් ගෙන්න වෙනවා..... කට්ටියට වතුර නැනේද ?
ඔව් ඉතිං ඔය පැත්තෙ චන්ඩිනෙ..
@ සුජිත් . එයි ගෑනු රුජු හා අවංක නැ කියලද හිතාගෙන ඉන්නේ ?
කුඹුරු ටික එක්කොම වේලිලානේ ආයිබෝවන්ඩ.මොනවයි කියලා නෙලන්නද?
සුභාෂිණි හරි
අනේ අමරේ අමරේ මම ආවා..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-28 20:47:25 "සුභාෂීනී හා අභිලාෂිණී යන දෙදෙනාගේ අදහස් අනුමත කරමි.ගැහැණු නම් වලින් කමෙන්ට් ඉදිරිපත් කර ඇතත් අදහස් පිරිමියෙකුගේ ස්වරූපය දරන බව සිතෙන්නේ සෘජු හා අවංක බව නිසාය.කෙසේ වුවද අන්වර්ථ නමකින් වුවද තමන්ගේ හෘද ශාක්ෂියට එකඟව කතාබහ කිරීම පිලිබඳ අගය කරමි." මෙයාව රට යවන්න ක්‍රමයක් නැද්ද?
මේක හරියන වැඩක් නෙමෙයිනේ... රට යවන එක නවත්තුවාම රට ඇතුලෙ අතිරික්තයක් ඇති වෙලා හාල් මිල අඩුඋනාම ගොවියටමයි ඒකෙ පාඩුව... වැඩිපුර නිශ්පාදනය රට ඇරියම මොකද වෙන්නෙ..
ඕකට ඉතින් වැල්වටාරම් ඕන නෑනේ....නියඟය නිසා යල කන්නයේ අස්වැන්නක් නෑ..ඒ නිසා රටේ පාරිබෝජනයට සහල් ඕන.මිල නම් ඉතින් කවදද අඩු කරේ...