ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පිළිරුවක් කොලොන්නාවේ ඉදිකෙරේ.
ගිය වසරේ ඔක්තෝබරයේදි පළාත් පාලන ඡන්දය කාලේ ඔහු වෙඩි වැදී මරුමුවට පත්විය. පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා කොලොන්නාව හන්දියේදී මේ පිළිරුව ඉදිකැරේ.
පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිය සුමනා පේ‍්‍රමචන්ද්‍ර හා දුව හිරුණිකා මෙම අවස්ථාවට සහභාගි වූහ.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියෙන්නේ මැර දේශපාලනයක්
තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණානම් අහවලාගෙත් පිලිමයක් හදන්න තිබ්බා
කෝ අපේ බබා ....????
කව්ද අනේ අර ගඩොල් කැටයක් අතේ තියාගෙන කතා කරන ගෑනු කෙනා
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය." එතකොට දේශපාලකයන්ගේ විතරද පිළිම ?
අපේ සරත් මහත්තයා කෝ...
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය." එතකොට දේශප් ප්‍රේමීන්ගේ විතරද පිළිම ....?
හේවගේ මහත්තයෝ මැරෙන හැමෝගෙම පිළිම හැදුවොත් කිසියම් දිනක මේ භූමිය ඉතිරි වෙයිද? (කට අරින තුරැ අඥාණයාද ආචාරියෙකි)
මඩ නෙමෙයි ගහන්න ඕන ගල්..
හිරුණිකා, ඔබ මේ අවස්ථාවට ආරාධනා කර ඇති පුද්ගලයින් පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුයි.
ලංකාවෙ මාර දේශපාලනයක් තියෙන්නෙ.. හිරැණිකාවත් තරහකරනොගෙන.. දුමින්දත් බේරගෙන ලස්සනට ගමන යනවා.. දෙයියංගෙම පිහිටයි ලංකාවට!!
තව පොඩ්ඩෙන් එක වැඩේ දෙක වෙනවා....
එතකොට කතා කරන්න පුලුවන් වෙයිද?
මේක විවෘත කිරීමට ඕනම කෙනා නෑනෙ.. දුමින්ද මහත්තයා..
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ කතාව නියමයි , මට අසා හිතුන එයට
මේක විවෘත කරන්න එන්නේ අරය තමයි.
ඒ අයම මැරෙනවා.ඒ අයම පිළිරූත් නෙළනවා. අනේ කාලේ වනේ වාසේ
එයාලම මරනවා ....එයාලම පිලිරු හදනවා .... අනේ කලේ වනේ වාසේ..
දුවේ ආණ්ඩුවට යන්න . ඔබට වෙන මගක් නැ..
තාත්තගේ නම විකුණන් දේශපාලනේ කරන නැතුව නරකද කතා බහ කරන ඕක විසදා ගත්ත නම් ..
වෙඩි තැබුවෙමි.පිළිම නෙළමි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:50:53 ..නැතිනම් මේ පිස්සෝ ඊ ළඟට ඒකත් අල්ලගෙන මට මඩ ගහවි.(ලංකාවේ ඉන්නේ පුදුම පිස්සෝ ටිකක් තමයි)තෙරුවන් සරණයි !!! අමුතුවෙන් මඩ ගහන්න ඕන නැහැ තමන් විසින්ම හොදට මඩ නාගන්නකොට !
පිළිරූ හදනවට වැඩිය මතක හිටිනවා උසාවියේ තීන්දුව ඉක්මනින් දීලා වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන එක
රෙදි අදින්නේ ලැජ්ජාවට නෙමෙයිද මන්දා
ලංකාවෙ බොහොමයක් මානසික අසමතුලිත තාවයකින් පෙලෙනවා.. ඇත්තටම අපිට ඕනද පිළිමයක්..හැම දේශපාලනඥයාගෙම පිලිරෑ හැදුවට ඔබ හිතනවාද මිනිස්සු මේවට ගෞරව කරාවි කියලා...
හිරුණිකා දියණියගේ නම භාවිතා කර ඇයට අගෞරවයක් වන පරිදි මොනවද මේ දමා ඇති පිස්සු කොමන්ටු.ළාමක කුඩා දරුවන් වගේ හැසිරෙන්න එපා.ශිලාචාරව හැසිරෙන්න.ලියන දේවල් වගකීමෙන් යුතුව ලියන්න.ප්‍රබල දේශපාලන පවුලකට අයත් ප්‍රවෘත්තියකට මෙහෙම හිතුමතයට කමෙන්ට් පළකරන්න එපා.වැරදිලාවත් ඒ අය අපහාස නඩු දමා වන්දි අය කරගන්න ගියොත් තේරේවි මම කියන දේවල ඵල විපාක.අර කොට්ටෝරුවා හැම ගහකටම කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටන්න ගිය දවසටලු වැඩේ අනා ගන්නේ.ඒ වගේ මගේ ආචාර්ය උපාධියට මඩ ගහනවා වගේ ලංකාවේ ප්‍රබලතම දේශපාලන පවුලක සාමාජික සාමාජිකාවන්ට මෙහෙම මුළු ලොව පුරාම අන්තර්ජාතිකව කෝටි සංඛ්‍යාත පිරිසක් නරඹන අන්තර්ජාල පුවත්පතකට සජීවීව කමෙන්ට් දමන විට කිහිප වාරයක් යළි යළිත් සිතා බලන්න.මගෙත් එක්ක තරහට මඩ ගහන්න ගිහින් මූණත් එක්ක තරහට නහය කැපුවා වගේ,උඩ බලාගෙන කෙළ ගහ ගත්තා වගේ වැඩ කරන්න එපා.මොකද ඔයාලා කරන දේවල්වල හොඳ නරක ඔයාලට නොවැටහුනාට මේක නරඹන කෝටි සංඛ්‍යාත පාඨක පිරිසට අවබෝධ වෙනවා. තෙරුවන් සරණයි,,!!!
අනේ මහෝ මොකටද මගේ කට
සිනාසෙන තැන වෙනස් කලෙමි.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.එයයි ලෝක ධර්මය
භාරතගෙ පිළිරැවට මුල්ගල තිබ්බට දුමින්දගෙ පිළිරැවක් හැදිල තියෙයිද දන්නෙ නැහැ...
බය වෙන්න එපා.. ලංකාවෙ මුල් ගලක් තිබ්බට පිළිරැව හදන්න ගොඩක් කල් යනවා..හදනකං විශ්වාසත් නැහැ.. මේ වැඩේ කරන්න ඇත්තෙ පොඩ්ඩක් ජනතාව අවුස්සල ගන්න...
කෝ මේ අර අපේ පොඩි එකා
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය."... නැතුව නැතුව...
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-27 21:08:59 "මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය." මෙයා මියගිය කෙනෙක් නොව මියයවන ලද කෙනෙකි
අනේ මන්දා, සමහරු ඇදුමක් ඇදන් ආව එකත් පුදුමයි මට
පිළිරුව! ඔබ සීරුවෙන් සිටින් !!
දැන් මොනවා වේද දන්නැ ?
පිලුරුවට මුල් ගල තියන්න කලින් ඝාතකයාට මරණ දණ්ඩනය දිය යුතුය මේක විහිළුවක්
දුමින්දගේ එකත් තව පොඩ්ඩෙන් හදන්න වෙනවා ඔය කොහෙන් හරි ...ඇත්තටම සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ අද ...අපිට උනානම් මැරිච්ච තැන්වල අද ගසුත් පැලවෙලා ...
"ගිය වසරේ ඔක්තෝබරයේදි පළාත් පාලන ඡන්දය කාලේ ඔහු වෙඩි වැදී මරුමුවට පත්විය." කව්ද ඉතින් ඒක කරේ කියලත් කිවිවනම් ................??
හිරූ ටිකක් කෙට්ටු වෙලා වගේ........
ඇඩෙනවා තනි ඇහැට ...
අපරාධකාරයන්ගෙත් පිලිමයක් හැදුවනම් නේද හොද
මට හිනාත් යනවා. කෙසේ වෙතත් කවද හරි ඔය දෙන්නම එකම වෙදිකාවක ඉන්න එක සහතිකයි. මම අද කිව කියල මතක තියගන්න.
කොළොන්නාවේ වීර පුත්තු අහු වෙන්නේ නෑ ලේසියෙන් මොනවටවත්
බාරත නැති කොලොන්නාවට පිලිරුවක් උනත් කමක් නෑ
භාරතට කරන ලොකුම ගෞරවය නම් මීනීමරුන්‍වන්ට නිසි දඩුවම් ලබා දෙන එකයි
හිරුණිකාගෙ ලස්සන..
හැදුවට පස්සේ අහවලාට කියල ප්‍රතිමාව නිරාවරණය කලොත් නරකද?
කොහොමද ටිකිරි මොලේ........??????????????
කෝ අනේ වගකිවයුතු පුද්ගලයොන්නේ සහභාගීත්වයක් නෑනේ මේකට !
භාරත මහතා වෙනුවෙන් පිළිරු සාදා අපරාදකරුවන් ඒ මහතාට කළ සාහසික අපරාධය වළලා දැමීමට ඉඩ නොදෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
තවත් මැජික් වැඩක්
මොනවද මේ මෝඩ වැඩ...
වෛරයෙන් වෛරය නොසන්සිදෙන එක ගැන හිතලා ඔය පිළිමේ විවෘත කරන්න දෙන කෙනා ගැන තීරණය කරන්න ඕනි
කොහේදිද බොලේ "වෙඩි වැදී මරුමුවට" පත් වුනේ? අපි නම් දන්න විදියට "වෙඩි තබා ඝාතනය" කරන ලදී.
අරයටත් එන්න කිවුවා නම්.......
ඔක්කොම හොදයි.ඒත් හිරුණිකාගේ මේක්අප්ස් එක ටිකක් විතර මදි වගේ නේද?
එක පැත්තකින් මුල්ගල් තියනවා.තව පැත්තකින් හැංගිලා ඉදන් ගල්මුල් ගහනවා.අනේ මන්දා මේවා මොනවද කියලා
කමක් නෑ..මේක විවෘත්ත කරන්න කියමුකෝ
සොලන්ගාරච්චි ළමයා කොහේද බොලේ ! පෙන්න නැහැනේ!
අපරාදේ අරයත් හිටියනම් .......එයටත් ආරාධනා කරන්න තිබුනා ඕකට.
විවෘත කරන්නන ඉස්සෙල්ල වරදකරුවන්ට දඩුවම් දෙන්න ,නැත්නම් පිළිම 1000 ගැහුවත් වැඩක් නැහැ
තමන් ගැහැණු කෙනෙක් බව සිතා වැඩ කළා නම් නේද හොද? අන්තිමට නිකන් නැති ප්‍රශ්නයි ඇති වෙන්නේ ඔය වැඩ වලින්
මේක විවෘත කරන්න කවුරු ඒවිද දන්නේ නෑ
ඇයි අනේ ඔයා මට දුව කියලා කියන්නේ.
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ මහතාට උපදේශක තනතුරක් ප්‍රදානය කිරීමට මගේ කැමැත්තක් ඇත.
මොනවද සර්ට අනන් මනන් කියන්නේ.
අනේ මම පොඩි විහිළුවක් කලේ.අපිට ඉන්න එකම උගතා අපේ ආචාර්ය මහත්තයා තමයි
අනේ අපේ මහත්තයට කවුරුවත් මුකුත් කියන්න එපා හරිද?
මම මත්පැන් පානය කරන්න ආසයි.දුම්වැටිත් පානය කරනවා..මට ටිකක් නෙවෙයි හොදටම පිස්සු .
මම අට පාස් මෝඩයෙක් වුනාට හිතන්න මොලයක් නැත. මට අධ්‍යක්ෂ කෙනෙකු වෙන්න හොදටම ඇති නේද?
ජන්දයකුත් ළඟයිනේ.......
පිළිම 1000ක් හැදුවත් වැඩක් වෙන්නේ නෑ.විවෘත කරන්න පෙර වැරදිකරුවන්ට දඩුවම් නොදුන්නොත්
මේ ආචාර්යතුමා හිතන්නේ මුළු ලංකාවේම ඉන්න ඕන ආචාර්ය පට්ටම් එල්ල ගත්තු අය කියල.
අචාර්ය සුජිත් ඔයාගේ ඔලුව ටිකක් පරික්ෂා කරගන්න ,ලංකාදීපෙට අදහස් ලියන එකම පිස්සා ඔයා.
එයාට මන් කියුවෙ මුල්ගල විතරක් තියල පාඩුවේ ඉන්න කියල .
හිරුණිකා දුවණිය නම් හරිම ලස්සනයි.නරක හිතකින් නෙවෙයි කිව්වේ.මා ගැන මුකුත් වරදවා හිතන්න එපා. නිකම් කිව්වේ.නැතිනම් මේ පිස්සෝ ඊ ළඟට ඒකත් අල්ලගෙන මට මඩ ගහවි.(ලංකාවේ ඉන්නේ පුදුම පිස්සෝ ටිකක් තමයි)තෙරුවන් සරණයි !!!
ඔන්න ඒකත් හරි
මම කිසිම දේශපාලන මතයක් නැත.පක්ෂයක් නැත.එත් මියගිය කෙනෙකු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම යහපත් මනුෂ්‍ය සිරිතක් ලෙස හැඳිනගත හැකිය.
පිළිරූ ඉදි කරන්න කලින් වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න
කාවද මේ රවට්ටන්නේ? අපි මෝඩ හරක් කියල සිතා ඉන්නවද දන්නේ නෑ