කැළණි ප්‍රාදේශීය සභාව කසළ කළමනාකරණය පිලිබඳ නව ක්‍රමයක් හදුන්වාදෙයි. ඒ අනුව දිරන නොදිරන ද්‍රව්‍ය වශයෙන් කසළ වෙන වෙනම එකතු කර ප්‍රාදේශීය සභාවේ කසළ රථ වලට භාර දෙන ලෙසත් පාර දෙපස කසළ නොතබන ලෙසත් බලධරයන් ඉල්ලති .
(කෝසල වන්නිආරච්චි - කැළණියේ සිට)
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ ප්‍රශ්නයට කැළණියෙන් පිළියමක්
පුණ්‍ය Monday, 02 July 2012 07:39 PM
ගොඩාක් හොද ක්‍රියාවක්. උදව් කරන්න මේවගේ වැඩ වලට
දිස්සා Saturday, 30 June 2012 03:16 AM
අනේ මේ ඕව දාන්න පොලිතින් කවර ගන්න කැලණියෙ අරයා.. අර රාළහාමිගෙ ළගට යන්න වෙයිද?
දයා, සෞදියේ සිට Wednesday, 04 July 2012 02:49 PM
අපූරුවටම වැඩේ කෙරෙයි....
දරුවෝ Wednesday, 04 July 2012 07:54 AM
දිගටම ක්‍රියාත්මක වෙයිද?