උතුරු මැද පළාත් සභාව විසිරැවීමට උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා මීට මඳ වේලාවකට කලින් අත්සන් තැබීය. ලබන සැප්තැම්බරයේදී එහි ආයු කාලය අවසන් වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරේ නම් දියුණුවෙලා . රෝහල් , පාසල් සහ පාරවලුත් හොදයි හුගක් දුරට . මේ පාර දිනාවි කරදයක් නැතිව .
සත් ගුණවත් කට්ටිය එන්නකෝ මේගමනත් චන්දෙ ඉල්ලන්න, චන්දෙ දිනුවට පස්සේ මෙයාල යන්නේ වාහන පිරිවරාගෙන, පාරේ යන අහිංසක මිනිස්සුන්වත් යටකරගෙන,
අනේ මේ සැරේ අපි තව නළු නිළියෝ ටිකකුත් පළාත් සභාවට යවමු නේද?
අනේ මන්දා, වැස්සත් නැතුව වැලේ වැල් නැතුව ඉන්න මිනිස්සුන්ට දැන් ඕනි ඡන්ද නෙමෙයි
චන්දෙ කිවිව ගමන් යු.ඵන්.පි.කස්ටිය දැන්මම බය වෙලා වගෙ මෙ කමන්ටි වලින් පැහැදිලිව පෙනෙනවා.අනිචිඡාවත සංඛාරා....
ඇයි සේරම උතුරත් එක්කම එකට තියන්න බැරි.අපිට නම් බොරු ඡන්ද එපා වෙලා තියෙන්නේ
" මේක හරියට අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩක් ".
මේ පළාත් සභා රටට අවශ්‍ය නෑ. මේවා විසුරුවන්න විතරක් නොවෙයි අහෝසි කරලම දාන්න ඕනේ. පරිපාලනය අවුල් වුනා. ජනතා මුදලින් නඩත්තුවෙන තවත් හොරු ටිකක් බිහි උනා. රටේ පොදු වැඩට වැය කලයුතු සල්ලි මේ නඩයට නිල වශයෙන් පඩි නඩි පහසුකම් ගෙවල නඩත්තු කරන්නත් ඕනේ. ඒ මදිවට ඔක්කොම හොරකම් කර ගන්නෙත් අපට පොදු පහසුකම් සපයන්න තියෙන සල්ලි ටික. ඒ නිසයි මේ පාරවල් පාසල් රෝහල් ආදිය දියුණු කරන්න සල්ලි නැත්තේ .
බලමු මේ ගමන මෙයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා...
දිවුලට ගිය කල දන්න සිංදුව කියන් ඉන්නේ නැතුව...........
අනේ ආනන්ද අයියේ,අලියා කොහොමද දිනන්නේ?
මේ සේරම ගෙදර යවමු.
මේ පාරත් අපේ ඇමතිතුමා එනවා එනවාමයි
මට සමාවෙයන් බන්ඩර මැණිකේ ..තව කීයක් මැරෙවි ද ඡන්දය දවසේ
ඉස්සර කාලේ කළා වගේ දිසාපතිලා හරහා රාජ්‍ය නිලධාරීන්ට ඕක භාර දීලා පුලුවන්නම් ඕක විසුරවලා දාන්න
අලියා හරි සීනුව හරි දිනවමු . එත් හොරු නම් එපා .
ඔබට හැකිනම් පොලිස් කොමිසම හා මැතිවරණ කොම්සම පිහිටුවා මැතිවරණය තියන්න.....
හරියට හරි. ! කසල ඉවත් කිරීම මෙතනින් අරඹමු....
කට්ටියගේ ආයුකාලෙත් අවසන් වෙන්ඩ ළගයි වගේ..
ඔන්න ආයෙත් කට්ටිය මඩ ගහ ගන්නයි හදන්නේ .. කට්ටියම සුදානම් වෙන්න...... කාගේ කාගෙත් කුණු එලියට එන වෙලාව.
කට්ටියට පාඩමක් උගන්නනවනම් හොද වෙලාව...
නිවැරදි තීරණයක් නොගත්තොත් දෙවියන්ගෙම පිහිටයි....
ගිය සැරේ උතුරු මැදින් එක්කෙනෙක් අරන් ගියා. මේ සැරේ කවුරු අරන් යන්ඩ හිතාගන විසුරුවද දන්නේ නැහැ ඒක නිසා කවුරු කවුරුත් පරිස්සම් උනොත් හොඳයි.
අලියා දිනවමුද ????
ඔන්න දැන් අපේ කාලේ....මේ කාලෙට විතරයි පාලකයෝ අපේ ගාවට එන්නේ....
ඡන්දයක් එනකම් මන් මේ බලන් ඉන්නේ...අපේ පාර හදාගන්න....
මැරයන්ට මේ කාලේ වැඩ තියේවී.......
අර සුපර් ස්ටාර් කෙනෙක් පත්කරන්න අහෝ.....! ආශ්චර්ය..මේවියදම් නිසා ආයෙත් බඩු මිළ......?
කවුරු ආවත් මේ පාරත් තරඟයක් නෑ....
මේ ඡන්දේ ඉවර වෙන්නේ අඩු ගානේ 10 ක් වත් මැරිල තමයි.......
අනේ මන්දා මේ නියං කාලේ මොකටද මෙහෙම විසිරෙවුවේ?
නොකියාම එදා ඇසළ මහේ සද ඇති පායා මහ රෑක මොකෝ විසිරෙවුවේ පළාත් මෙලෙසා