කල්පිටිය මාම්පූරිය ග‍්‍රාමනිලධාරි ඇන්ටන් ජෝන් ගැමුණු මහතාට පහරදුන්නැයි සැකපිට කල්පිටිය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නත් කල්පිටියේ වාඩියේද දන්නෑ
මිනිහෙකුට නිකන් ගහන්නෙ නෑනෙ කවුරුවත්. ග්‍රාමසේවකත් මොකක් හරි කරන්න ඇති. ඒ ගැනත් හොයලා එයාටත් දඩුවමක් දුන්නොත් නම් වැඩේ සාදාරනයි.
ලයිසන් චන්ඩිද ??
ඉල්ලන් කන්ඩයි හදන්නෙ?
පොලිස්පතිතුමනි, මේ අයට දෙන පොලිස් පුහුණුවට අමතරව මනුස්සකම ගැන පුහුණුවකුත් දුන්නොත් හොදයි නේද?
ග්‍රාමනිළධාරීට කාගේ හරි අමතර බලයක් ඇති...
අහින්සකන්ට ගහනවා.....මැරයන්ට වදිනවා......අයියෝ වෙච්ච දෙයක්....
අපිට බහොම සන්තෝසයි නීතිය ක්‍රියාත්මක කිරීම ගැන .
අහිංසක මිනිස්සුන්ට ගහනවා මදිවට දැන් ග්‍රාම සේවකයින්ටත් වැඩේ දෙන්නයි යන්නේ
මොකද මේ මිනිස්සුන්ට ගහන්නේ......
සහයට ලොක්කෙක් එහෙම ඇති එහෙනම්....
දෙකක් නැහැ අනිවාර්යෙන්ම ඔය කියන ග්‍රාම නිලධාරිවරයා ඕන නැති දෙයක් කරන්න හරි කියන්න හරි ඇති රාළහාමිලාට.රාළහාමිලා නීතිය ආරක්ෂා කරන අයනේ ඉතින් නීතිය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඇති.ඔය විදිහේ වැරදි කරන සිවිල් මිනිසෙකුගේ කණට ගහනකොට වුනත්,පොතක් තියලා ගැහුවම තුවාල වෙනවා අඩුයි.කණට ගහනවා කියන්නේ කම්මුලට පහර දෙන එකයි.එහෙම ගහද්දී හුළං පිරෙන විදිහට අත බොකුටු කරලා පහර දෙන්න එපා.කණ් බෙරයට හානි වන විදිහට ගහන්න එපා.අත පණ නැති කරලා වම් හෝ දකුණු කම්මුලට පහර දෙන්න. හොදට රිදේවී.හැබැයි අනතුරක් නැහැ.පොලීසියට කියලා දෙන්න දෙයක් නැහැ.කරන ක්‍රමය දන්නවානේ.මම මේ නියම් කියුවේ.මා එක්ක තරහා වෙන්න එපා.තෙරුවන් සරණයි..!!!
පොලිසිය නිතරම ඉන්නේ මේ රටේ සිවිල් මහජනතාවගේ ආරක්ෂාවට ඒ නිසා කරුණාකරලා කමෙන්ට් වලින් පොලිසියට අපහාස නොකරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
පොලිසියයි හමුදාවයි නොහිටියා නම් බලන්න තිබුණා මේ කුහක චණ්ඩි වගේ මෙකේ කයිවාරු ගහලා කමෙන්ට් පළ කරන සිවිල් මිනිස්සුන්ගේ කෙරුවාව.එහෙනම් ප්‍රභාකරන්ට බයේ ඔලුව හංගාගෙනයි ජීවත්වෙන්නේ. අද ත්‍රිවිධ හමුදාවට පොලිසියට පින් සිදුවෙන්න කවුරුත් කිසිම බයක් හැකක් නැතිව කට කයිවාරු ගහනවා.චණ්ඩිකම් දානවා.එදා මීනීමරු ප්‍රභාකරන්ට වුනත් කට්ටිය බයටම කිව්වේ ප්‍රභාකරන් මහත්තයා කියලා වැඳ වැටෙනවා.දැන් පොලිසියට නීතිය ආරක්ෂා කරන හැටි කියලා දෙන්න එනවා.පොලිසයෙන් කණේ පාරක් කෑවා කියලා සේසතම නැති වෙනවාද?නඩු දමන්න ඕන වරදකට කණට ගහලා බේරුවාටද ඔහෙලා ඔහොම බනින්නේ පොලිසියට.දන්නවද ඒ පුද්ගලයා කරලා තියෙන වරදේ බරපතලකම.
ඉතින් වරද මොකක්ද කියල කියමුකෝ බලන්න , කෛවාරු ගහන්නේ නැතිව . බොරු අචර්යතුමාට මම කියන්නේ