8 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
සිංහරාජ ‘කුඩව‘ පිවිසුම දින 6ක් වහයි ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට 10 වනදා සිට ලබන 16 වනදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය පැවසීය ... 1 hour ago
Y බබා · 1 hour ago ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 22:13:19 "ගින්න ඇතිවීමට විදුලිය කාන්දුවීමක් හේතුවෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා." අපි හිතුවේ වතුර කාන්දුවීමකින් කියලා . Reply 0
Y අභිලාශිනී · 1 hour ago තව ටිකකින් කොහේ ගිනිගනීවිද දන්නේ නෑ...ඇයි මිනිස්සුනේ සැලකිල්ලෙන් වැඩ නොකරන්නේ Reply 0
Y ඉන්ශාප් · 1 hour ago ඇයි ???? සිංහල කඩවල බුදු පිලිමෙට තියෙන පොල්තෙල් පහනින් මෙවැනි ගිනි ඇතිවිය නො හෑකි ද???? Reply 0
Y එටකිච්ච · 1 hour ago ඉන්ශාප් 2012-06-28 09:47:47 'ඇයි ???? සිංහල කඩවල බුදු පිලිමෙට තියෙන පොල්තෙල් පහනින් මෙවැනි ගිනි ඇතිවිය නො හෑකි ද????' මේ ..ඉන්ශාප් මල්ලි ....අපී අචආරියතුමාට ඒවා මේවා කියල මගෙන් ගුටි කන්න එපා . හරිද ...! Reply 0
Y ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ · 1 hour ago බොරැල්ල මංසන්ධියේ කඩසාප්පු සංකීර්ණය නිතරම ජනාකීර්ණයි.එසේම මෙහි විදුලිය සැපයුම් පද්ධතිය විධිමත් ලෙස සකස් නොකර ඇතිබවත් දකින්න තිබෙනවා.ගින්න ඇතිවීමට විදුලිය කාන්දුවීමක් හේතුවෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා.දෙමළ හින්දු කඩ සාප්පුවල හඳුන්කූරු පහන් කපුරු වැනි දෑ දැල්වීම නිසාත් මෙවැනි ගිනි ඇතිවිය හැකියි. Reply 0
Y කපිල · 1 hour ago මේ ගින්න පාලනය කලේ කොළඹ ගිනි නිවන හමුදාව නොවෙයි.. ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙ ගිනි නිවන හමුදාවයි.. ලකුණු යන්නෙ වෙන තැනකටයවි... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වයර් ෂෝර්ට් වෙලත් අපී ආචාරියතුමා ගිනිගන්නේ නැති හැටි !
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 22:13:19 "ගින්න ඇතිවීමට විදුලිය කාන්දුවීමක් හේතුවෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා." අපි හිතුවේ වතුර කාන්දුවීමකින් කියලා .
තව ටිකකින් කොහේ ගිනිගනීවිද දන්නේ නෑ...ඇයි මිනිස්සුනේ සැලකිල්ලෙන් වැඩ නොකරන්නේ
අපේ නම් බඩේ ගිනි ...ඒක නිවන්නේ කොහොමද ????
ඇයි ???? සිංහල කඩවල බුදු පිලිමෙට තියෙන පොල්තෙල් පහනින් මෙවැනි ගිනි ඇතිවිය නො හෑකි ද????
පෑවිල්ලේ සැරටද කොහෙද හැම තැනම ගිනි ගන්නවා.....
ඉන්ශාප් 2012-06-28 09:47:47 'ඇයි ???? සිංහල කඩවල බුදු පිලිමෙට තියෙන පොල්තෙල් පහනින් මෙවැනි ගිනි ඇතිවිය නො හෑකි ද????' මේ ..ඉන්ශාප් මල්ලි ....අපී අචආරියතුමාට ඒවා මේවා කියල මගෙන් ගුටි කන්න එපා . හරිද ...!
බොරැල්ල මංසන්ධියේ කඩසාප්පු සංකීර්ණය නිතරම ජනාකීර්ණයි.එසේම මෙහි විදුලිය සැපයුම් පද්ධතිය විධිමත් ලෙස සකස් නොකර ඇතිබවත් දකින්න තිබෙනවා.ගින්න ඇතිවීමට විදුලිය කාන්දුවීමක් හේතුවෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා.දෙමළ හින්දු කඩ සාප්පුවල හඳුන්කූරු පහන් කපුරු වැනි දෑ දැල්වීම නිසාත් මෙවැනි ගිනි ඇතිවිය හැකියි.
එන්සාපේ හදන්නෙ අපේ තියෙන පනත් නැති කරන්නද?
දැන් හැමතැනම ගිණි ගැනීම්....
ජිවිත බිලි නොගෙන ඔහොම ගියා ඇති
මේ ගින්න පාලනය කලේ කොළඹ ගිනි නිවන හමුදාව නොවෙයි.. ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙ ගිනි නිවන හමුදාවයි.. ලකුණු යන්නෙ වෙන තැනකටයවි...