අද මැදියම් රැයේ සිට උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා විසිරැවීමට නියමිතය. ඡන්දය පවත්නා දිනය පසුව නිවේදනය කෙරේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අද මැදියම් රැයේ සිට උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා විසිරැවීමට නියමිතය. ඡන්දය පවත්නා දිනය පසුව නිවේදනය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යු.ඵන්.පි.කට්ටිය බය වෙලා වගේ
ලාල් ගලබඩ ඉතාලියේ සිට... කවුරු බය උනත්,කවුරු දිනුවත්,පැරදුනත්,මේ විදියේ චන්ද පැවැත්වීම අපි වර්තමාන ජනාධිපතිතුමත් එක්ක,යු .එන්.පී.රජය කාලේ විරුද්දව පාරට බැස්සා,නමුත් අද අනුමත කරන්න බැහැ.දිනුම අතේ නමුත් වැඩක් නැහැ,නියම ජන මතය වෙන් නැහැ .එයයි ඇත්ත.
එලකිරි...අලුත් වෙනසක ආරම්භයක්..
දැන් ඉතිං ආයිත් කණක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ.මිනිස්සු ආයිත් සුරංගනා කතා,සිහින, බලාපොරොත්තු වල අතරමං වෙලා කතිරේ ගහයි.
මගේ අම්මෝ මට නම් බැහැ නැවතත් පළාත් තුනකම යුද්ධ පටන් ගන්න යනවෝ ..
ඔය එක්කම ආණ්ඩුවත් නැති වෙයිද?
වෙනසකට මුල පුරන්න මෙන්න වෙලාව...
මදැයි මම ලංකාටව යන්න හිටියා.දැන් ඉතිං අලුතෙන් එන අයටත් එක්ක කන්න දෙන්න හොයන්න වෙනවා ආයිමත්
මැතිවරණයක්ද? යුද්ධයක්ද?
අපරාදේ අපේ සල්ලි ටික..
මිනී මැරීමට සහ ගෙවල් ගිනි තැබීමට දන්නා අය උවමනා කර තිබේ
අනේ අපේ සල්ලී...
මිණී මරන්නන් හා ගෙවල් ගිනි තියන්නන් උවමනාකර තිබේ....
රට ආපස්සට ගැහිලි කෙරිලි තවත් ඉදිරියට
රට ජාතිය පස්සට, මෝඩයින් ඉදිරියට
මාරයාගේ විනෝද කාලය ඇවිත්...ළමයින්ව පරිස්සම් කර ගන්න....
ඇයි අනේ මේ හැමදාම මැදියම් රැයේදී මෙහෙම විසුරුවා හරින්නේ?
ලංකාවේ හොදම උගතුන් ටිකයි, ජනතා සේවකයෝ ටිකයි, සත් ගුණවත් එකී මෙකී නොකී සියලු සත්ත්වයෝ ටිකයි තාප්ප කැත කරන මොහොතයි මේ
කීදෙනෙක් මෙලොව අතහැර යයිද ???
ආයේ ආයේ ඔන්න අපේ සෙල්ලම් කාලේ.....
අනුරාධපුරේ නම් දියුණුවෙලා . රෝහල් , පාසල් සහ පාරවලුත් හොදයි හුගක් දුරට . මේ පාර දිනාවි කරදයක් නැතිවම .
පොට්ට කාසියේ දෙපැත්ත මාරු වූ දාට ජනතාවගේ මොළේ පෑදේවි
යූ.එන්.පී. ජයග්‍රහණයේ ආරම්භය..........
පළාත් සභා නෙවෙයි මම විශ්වාස කරන විදිහට විසුරුවන්න හැබෑම අවශ්‍යතාවය තියෙන්නේ.එත් මට මගේ හෘද ශාක්ෂියට එකඟව කතා කරන්න බැරි තත්වයක් මත මගේ අදහස නිවැරදිව කියා ගන්න බැහැ. ඒකයි වක්‍රව කිව්වේ. බුද්ධිමත් කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න.
පළාත් සභා නෙවෙයි මම විශ්වාස කරන විදිහට විසුරුවන්න හැබෑම අවශ්‍යතාවය තියෙන්නේ.එත් මට මගේ හෘද ශාක්ෂියට එකඟව කතා කරන්න බැරි තත්වයක් මත මගේ අදහස නිවැරදිව කියා ගන්න බැහැ. ඒකයි වක්‍රව කිව්වේ. බුද්ධිමත් කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න.රජයේ සේවයේ යෙදී සිටින අය නිතරම රජය විවේචනය නොකළ යුතුයි.රජයට පක්ෂපාතී විය යුතුයි.හැබැයි රජය කියන්නේ මේ රටේ මහජනතාව.යමෙක් මහ ජනතාවට ද්‍රෝහී වෙනවා නම් ඒ කියන්නේ රජයට දෝහී වුනා හා සමානයි.
රනිල්ගේ සිහිනය අශ් රොෆ් ගෙ ඈත නීතිය මහින්දගෙ වාසිය පෙනේ සෑමටම මෙදා චන්දය
ජනතාව මෙලෙස පීඩාවට පත් කර ජනතා මුදල් නිකරුනේ නාස්ති කරන්න එපා.නියගයෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න
ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවිද ??
එහෙනම් ඉදිරියට ත්‍රාසජනක සිදුවීම් සහ රසකතා ඇසීමට මහජනතාවට අවස්ථා උදා වේවි
සරත් ෆොන්සේකා ඉදිරිපත් වේය සිතා අටවන ලද උගුලකි. මේ වෙලාවේ සරත් ෆොන්සේකා ඉදිරිපත් නොවිය යුතුය.
මේ පාරත් අපි දිනනවා..ෂුවර්....
ලාල් ගලබඩගේ මතයට මමත් එකගයි
අයියෝ සල්ලි
දැන් අපිට බලා ගන්න පුලුවන් ලංකාවේ අවංක, පිරිසිදු, බුද්ධිමත්, අසහාය ජනතා පුත්‍රයන්ගේ සිනා පිරුණු මූණු ටික.මේ සැරෙත් ජනතාවට දෙයියන්ගේම පිහිටයි
ප්‍රතිඵලය කොහොමත් එකයි
අලුත් වෙනසකට මෙන්න වෙලාව...
ලක්වැසියනි රට ගැන තීරණයක් ගැනීමට හොදම කාලයක් එළැඹෙයි.. කල්පනාකාරීව සිටින්න..
සටන ඇරඹුනා....
පලාත් සභාවට ......................... අවශ්‍යකර තිබේ.
ශබට සුභ අනාගතයක්!
සහන් කිව්ව එක හරි උඩින්ම දිනයි.පාරේ බැහැලා යන්නබැ ඒවා ඔක්කොම කැඩිලා. ඇවිත් බලන්න ගම්වලට යන පාරවල්. පාට පාට කණ්නාඩි ගලවලා දාලා සියැසින් දැක වැදපුදාගන්න. පළාත් සභාවේ නියෝජිතයන් ගොන් ළග දණ ගහලා ඡන්දෙ දිනලා මොනවද කළේ කියල බලන්න.කොන්දක් ඇති මිනිසුන් වර්ජනය කළ යුතු මැතිවරණයක්.සේනානායක මහත්තයාගෙන් පස්සේ රජ රටට වැඩ කරන නායකයෙක් පේන තෙක්මානයකවත් නෑ.
උතුරු මැද දිනවන්න අපි ඉන්නවා....
ලංකාවේ ජීවත් වීමේ සිහිනය සැබෑ වීමේ ආරම්භය...
ලංකාවේ ජීවත්වීමේ සිහිනය සැබෑ වේගනයි එන්නේ....
වෙනස් කළ යුත්තේ පළාත් සභාව නොවේ.මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප පිළිබඳ විශාල වෙනසක් අත්‍යවශ්‍යයි.ඒ වෙනස සිදුවන තාක් කලා මේ රටට දුක හා දිළිඳු බව සදා උරුමවී ඇත්තේ ශාපයක් ලෙසයි.භෞතික දියුණුව ලබාගැනීමට නම් මුලින්ම ආධ්‍යාත්මිකව ආකල්පවලින් දියුණුව ලබා ගන්න.
අපි උතුරු මැද.. එක්සත් ජනතා නිදහස් සංධානය දිනනවා. අපිට සහය දෙන්න වෙනවා .
අලි ජිමා...මැදියම් රැයේ ජනතාව නිදි .අවදියෙන් හිටියොත් කුපිත වෙයි කියලා බයයි....
කුණු සේදීමේ වේදිකාව ළගදීම.........
අපේ ජනපති ජය ගන්න එක සිකුරුයි
වෙනසක් අවශ්‍ය නොවේ
ආයෙත් චන්දයක්.අනේ වියදම් වන මුදල ඒ සඳහා
කවුරැ කොහොම කිව්වත් වැඩක් නැහැ.. ලොකු මහත්තයා රැස්වීම් දෙක තුනකට ගිහිල්ල හිනාව දාපු ගමන් සේරම දිනුම්.. මොනවා උනත් ගමේ ජනතාව ජනාධිපතිතුමාට තාමත් ආදරෙයි..