IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

හික්කඩුවේදී දැන් පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ වයස 6 න් පහළ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. වයස 6 න් පහළ (බාලක) කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගත්තේය. තිළිණ ජයසිංහ, සෙනිල ගුණරත්න සහ දිනුපුර හපුආරච්චි රන් පදක්කම් ලාභී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති. එම වයස් කාණ්ඩයේ බාලිකා ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව දිනාගත් අතර ටාෂී ඔමායා, පංචාලී රත්නායක සහ මෙත්සරා ද සිල්වා ශ්‍රී ලංකා පිල නියෝජනය කළහ. රටවල් 19 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවී සිටින මෙම තරගාවලියේදී ඉන්දියාව මේ වන විට වැඩි ගෞරව හිමිකර ගැනීමට සමත්ව සිටියි.



අදහස් (0)

ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 91 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2229 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 689 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site