අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 17 ක් ලබා පෙරමුණ ලබා සිටියේය. මහනුවර පිල ප‍්‍රසාද ලකුණු 17 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු විය.
තෙවැනි සතියේ තරග අවසන් වන විට හැව්ලොක්ස්, මහනුවර, නාවික හමුදා සහ සී. ආර්. යන කණ්ඩායම් අපරාජිතව සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරගාවලිය නුවරුන් දිනනවා